එයා කලුයි ලු. සුදු කියන්න එපා කළු කියන්න![]()
ආදරේටනෙ සුදූ කියන්නෙ..
එයා කලුයි ලු. සුදු කියන්න එපා කළු කියන්න![]()
620k halo....

haa haa ewa ubata wadak naa fala yanna ganunge opa dupa ahanna awa methana![]()


අඩෝ 480 කක් , මේ නුල පටන් ගත්ත දවසේ ඉදන් උබට කියක් විතර ගියද මචෝ ?
ඉඩමක් වික්කද ?![]()

නිකන් තියන රෙප් ටිකත් මෙකෙ ඉන්න වුන්ට බෙදා දුන්න මම යනවා එහෙනම්![]()

හයියූ.. මල්ලිල මල්ලිල මල්ලිල තමයි හැමතැනම..
නෑ .........බලාගෙන ගියාම මේකේ සැහෙන්න සල්ලි කාරයෝනේ ඉන්නේ![]()
ඔය එජ් එකට ගිහින් බඳින්න කෙනෙක් නැතිව ඉන්න කෙනෙක් හමුවෙයිනේ... සල්ලි වලට වඩා එෆ් බී එකේ යාලුවෝ ලස්සන ලස්සන කපල් පොටෝ දානකොට මානසිකව වැටිලා කොල්ලෙක් ඕනේ හිතලා අප්පුඩි ගහන්න පුලුවන් එකෙක්ට හා කියයිනේ![]()
e kawadda bn ehema kiwwe? katawaka magakadi set welawathda umba
![]()

You must spread some Reputation around before giving it to Aki992 again.නිකන් නම් තියෙන්නේ මටත් දීපිය
උබට දීල ලු
ඉස්සර බලල තියෙනව ඉතින් පොඩි පොඩි කෑලි මතක නෑ නෙ. 737 කියන්නේ මොකද්ද බොලව් කියපල්ලකෝ අගේ නොකරඅඩෝ කටුස්සා උබ සුර පප්පා බලල නැති ද ?
නෑ කිව්වොත් දන ගනින් ...
උබව හම ගහල හදනවා කටුසු කට්ලට්![]()