~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකක්ද බයික් එක?
    මමත් ජබන් බයික් තමයි මුලින්ම පැද්දේ..
    ආසාවට මුලින්ම ගත්තේ ආර් ඉසෙඩ් එකක්.. එපාම වුනා.. උදේ හවස පෙට්රල් ගහනවා..
    ඊට පස්සේ ටීඑසෙඩ් ආර්.. අරකෙම අයියනේ..ඒකත් එහෙම්මම එපා වුනා...
    ඊට පස්සේ ඒ බයික් එක පැත්තක දාලා තිබිල එකෙක්ට නිකන් දුන්න.. නොමිලේ... :no::no::no:
    ඊට පස්සෙ තමයි අලුතින්ම ඉන්දියන් බයික් එකක් ගන්න ඕනි කියල හිතුවෛ.. මේ දෙවෙනි ඉන්දියන් බයික් එක...
    :baffled::baffled:දුර පදිනවනම් යාලුවෙක්ගේ පල්සරයක් එෆ්.ඉසෙඩ් එකක් තමා මාත් ගන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :angry::angry::angry: දැනට අරගෙන මාස 7 යි.. කි.මී. 13000 පැද්ද.. කිසි අවුලක් නැහැ.. උපරිමයි.. කලින් පැදපු බයික් එක්ක කම්පෙයා කරද්දි... :yes::yes::yes:


    උඹ එෆ් ඉසෙඩ් හරි පල්සර් හරි පදින එකෙක්ද? අන්න උන්ටනන් හෙනම ඉරිසියයි අපේ බයික් මොඩ්ල් එක එක්ක.. :baffled::baffled::baffled:

    එයා ඩුකාටි පදිනවා ඇත්තෙ සවුදි wඅලට වෙලා:baffled::baffled::baffled:

    එකක් බැලුව බන් ගන්ඩ. ඒවල ගණන් හැටියට හොද සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගන්ඩ පුළුවන් ඒ ගානටම.
    වැඩේ අත ඇරිය :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකක් බැලුව බන් ගන්ඩ. ඒවල ගණන් හැටියට හොද සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගන්ඩ පුළුවන් ඒ ගානටම.
    වැඩේ අත ඇරිය :rofl::rofl:

    කීයක් කිව්වද?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දේවතාවියෝ ටික නින්දට ගිහිල්ලනේ බං... ඒ නිසා අවුලක් නෑ...

    ප්‍රධාන දේවතාවිට පොඩ්ඩක් කාලා වැඩිවෙලා විතරයි.. බැල්ම දාගෙන වෙන්න ඇති ඉන්නවා ඇත්තේ :baffled:

    අනේ මම ඒ ජාතියේ එකෙක් නෙමෙයි බං

    :oo: උඹ මොනවද හිතුවේ