~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හුන්ඩේ අලුත්ම 2017 එලන්ට්‍ර කාර් එක ලක්ෂ 16 ක් වෙන්නේ
    මෙහෙ වාහනයක් කියන එක ගේමක් නෙමෙයි බන්.

    ලැම්බෝ එකක් ලක්ෂ 80 :rofl::rofl::rofl:

    :(:(ඕවා කියලා අපේ හිත් පාරන්ඩ එපා බන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :(:(ඕවා කියලා අපේ හිත් පාරන්ඩ එපා බන්


    සිරාවට බන්.
    අපේ බොසා ගාව තියනවා ලේක්සස් ජීප් එකක්.
    කියල වැඩක් නෑ ඔයි.
    මටත් දවසක් උන්ද එක්ක ඒකෙ යන්ඩ සෙට් උනා.
    අම්මෝ.... :love::love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සායෝ දෙව්දුවනි සමා අවසර;);)
    :baffled::baffled::baffled:අන්න එහෙම ඉන්න,කෙලින් මුන දිහා බලන්න බැ මෙතනට ඇවිත් සතියක් යනකන්,දෙව්දුට ඩිරෙක්ට් හැම වෙලෙම කතා කරලා වද දෙන්න බැ