~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hakuru kanne na...umma gannawa...ow eya amma ekka thama enne...ehemama na thiyena de denawa...choco ehema illanawa..man wadiya denne na...wadipura palathuru thama

    ඒකත් හොඳයි වැඩිපුර ම ඒව දෙන්නත් හොඳ නැහැනෙ. එයානම් පැණිරස ඒවට වැඩිය ආස නෑ කිවුවනෙ :D

    අහ එහෙනම් අම්මත් එන නිසා ඔයාට කියව කියව ඉන්න පුළුවන්නෙ දෙන්න එක්කම.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකත් හොඳයි වැඩිපුර ම ඒව දෙන්නත් හොඳ නැහැනෙ. එයානම් පැණිරස ඒවට වැඩිය ආස නෑ කිවුවනෙ :D

    අහ එහෙනම් අම්මත් එන නිසා ඔයාට කියව කියව ඉන්න පුළුවන්නෙ දෙන්න එක්කම.

    :yes::yes::yes::yes::yes:
    Ape amma nam baninawa api poddawa bite karanawa kiyala
     

    thanujaka

    Well-known member
  • අද උයල නැද්ද වයිෆ්?

    යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
    වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..:rofl: