එවිල් නම් දැන් exmo එකේ ගෑනු ළමයි දිහා බල බල ඇති.... ඇරෝ තාම නාන ලිඳ ඇතුලේ ඇති.... අසහාන් නම් මොනවා කරනවද දන්නේ නෑ...මාලිංග අයියත් සමහරවිට නිදි ඇති තාම... අකී කට්ලට් හදනවා ඇති... අද සයෝ නැන්දා නැති නිසා කට්ටිය සතියක් තිස්සේ මැද්දේ නැති දත් ටික මැදලා කාලා බීලා ගොඩ ගැහිච්ච වැඩ ටික ඉවර කරනවා ඇති
![]()
හහා අදත් හදන්න හිතුවේ .. දැන් ඕනි නෑ වගේ

මාලිංග අයියත් සමහරවිට නිදි ඇති තාම... 







