~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එවිල් නම් දැන් exmo එකේ ගෑනු ළමයි දිහා බල බල ඇති.... ඇරෝ තාම නාන ලිඳ ඇතුලේ ඇති.... අසහාන් නම් මොනවා කරනවද දන්නේ නෑ... :baffled: මාලිංග අයියත් සමහරවිට නිදි ඇති තාම... අකී කට්ලට් හදනවා ඇති... අද සයෝ නැන්දා නැති නිසා කට්ටිය සතියක් තිස්සේ මැද්දේ නැති දත් ටික මැදලා කාලා බීලා ගොඩ ගැහිච්ච වැඩ ටික ඉවර කරනවා ඇති :baffled:

    හහා අදත් හදන්න හිතුවේ .. දැන් ඕනි නෑ වගේ :dull:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබට ආදරයට අදිපති දෙවගනගෙන් උදහසට ලක් වෙන්නද ඕනි ??? :angry:


    දෙවගනගෙන් නම් ෂේප් වෙන්න පුලූවන් වෙයි.... ;)
    ඒ වුණත් මෙකේ ඉන්න කපුවෝ නම් කපුටන් වගේ, උන්ගෙන් තමයි බේරෙන්න බැරි.... :P

     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දැන් එනවද දන් නැ?පොරගෙන් නම්බර් එකක් ගන්න හද්ද අමාරුයිලු නේහ්:baffled::baffled:

    ඔව් බන් ... :dull: බුවා බලන්නේ ටික දෙන නේ ..

    http://www.echannelling.com/Echannelling/search-result-doctors

    මේකේ හැටියට නම් බුවා
    cdem , නවලෝක එහ්මත් එනවා ලු
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇස් වල අමාරු වැඩි නිසා ලැප පැත්තකට දැම්මා,දැන් ඩිල්ඩුවා හොයනවා ඩොක් චරිත් ෆොන්සෙකාව චැනල් කරන්නේ කොහොමද අහන්න?:confused:
    කාලෝ ෆොන්සේකා හොද නැද්ද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් බන් ... :dull: බුවා බලන්නේ ටික දෙන නේ ..

    http://www.echannelling.com/Echannelling/search-result-doctors

    මේකේ හැටියට නම් බුවා
    cdem , නවලෝක එහ්මත් එනවා ලු
    නවලෝක එනවනම් එල.එකේ වැඩ කරන අක්කෙක්ගේ වෙඩිමක් 11 තියනවා,එයාට කියලම නම් ගන්න පුලුවන් වෙයි:baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අකි එක්මෝ බලන්න යන් නැද්ද?:rolleyes::rolleyes:

    අපේ අපතයෝ සෙට් එකක් ගිහින් එතන ඉන්න කෙල්ලෝන් ගේ ෆොටෝස් එවනවා ..
    තෝ පව් කිය කිය උදේ ඉදන් ... සෙද්ද :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද යන්න හිට්යේ බන් .. කෝ නින්ද ගිය නේ මලා වගේ :(
    උබල ගියාද ? සැහෙන්න බලන්න ඒවා නම් තියේ ලු
    මට කොලබ එන්න කම්මැලි,මේ ඩොකාට පෙන්වන්නවත් එන්න කම්මැලිකමේ ඉන්නේ:confused::confused:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙවගනගෙන් නම් ෂේප් වෙන්න පුලූවන් වෙයි.... ;)
    ඒ වුණත් මෙකේ ඉන්න කපුවෝ නම් කපුටන් වගේ, උන්ගෙන් තමයි බේරෙන්න බැරි.... :P


    අපි දවසම් මේකේ ඉඳන් ආවතේව කරන්නේ හුලන් කකාද? අපිත් කන්න බොන්න ගෙවල් දොරවල් හදන්න එපාද? :dull:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නවලෝක එනවනම් එල.එකේ වැඩ කරන අක්කෙක්ගේ වෙඩිමක් 11 තියනවා,එයාට කියලම නම් ගන්න පුලුවන් වෙයි:baffled::baffled:

    අව්ලක් නැති වෙය් ට්‍රය් එක්ක දීපන් ..
    ඒ අක්කට නංගිලා එම නැද්ද ? :rolleyes: