~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පුදුමයි ඌ තාම හොදින් ඉන්නවා.
    උගේ ඇවටර් එක අවොර්ඩ් එකක් :baffled::baffled:

    ඔවු බං මෙහෙ පන දාගෙන කට්ටිය තෝරනව ඌ කප් එකත් ගහල
    :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Issala me kathawa lu ekak hode...
    Nathnam kattiya ma ekka waliyata ei eyalage amurtha walata apahasa kala kiyala....
    Ohe injection ekak thiye lu...
    Lankawe aya karanne eka aran 5ltr bothal walata eka binduwak dana ekalu...
    Passe ithin deshiya deta wada powerful lu...

    බුදුඅම්මෝ.. එක බින්දුවක් එච්චර සැරයිලුද.
    හැබැයි පලතුරු ලාබ නිසා පලතුරු වලින් පෙරන අයනම් ඉන්නවා ඕනතරම් :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බුදුඅම්මෝ.. එක බින්දුවක් එච්චර සැරයිලුද.
    හැබැයි පලතුරු ලාබ නිසා පලතුරු වලින් පෙරන අයනම් ඉන්නවා ඕනතරම් :yes::yes:

    Ow ane...eka gahanne leda una otuwantalu..kochchara sara da kiuwoth 3 seconds satha marenawalu...satha marilalu watenne...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ara beautician kenek inne..konde raththan pata ..skin eka amu sudu pata...e wge wenawalu..ne...

    ඒ ඒගොල්ලො ඉතින් එක එක ඒවලින් සල්ලි අරගෙන කියන කථානෙ. මාධ්‍යත් හවුල් ඒවට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ow ane...eka gahanne leda una otuwantalu..kochchara sara da kiuwoth 3 seconds satha marenawalu...satha marilalu watenne...

    පිස්සු හැදෙනවා.

    අනිත් බ්‍රාන්ච් එකේ වැඩකරන ලංකාවේ මගේ යාලුවෙක් ඉන්නවා.
    එයාගෙ යාලුවෙක් දුන්නලු මිදී පල්කරල දවසක් බොන්ඩ කියල.
    මූ කියනවා මට, මචන් පොඩ්ඩක් රහ බලන්ඩ දිවේ තියාගත්තලු.
    කලන්තේ වගේ ආවලු. එහෙමම ටික වෙලාවක් වාඩි වෙලා හිටියලු කියල :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෙඩාගෙ ටිකට් කැපුව ද?

    Kapala...discharge karanne 5ta ne..ada mara wadak una...
    Mallige adata eha paththe adata aluth ledk genawa..gennalla winadiyak yanna kalin eyata heart attack ekek awa...word ekama emergency service wage....doctor la pirila...eyalata leda lagata yanna widihak na..anith leddu balanna apu aya ara leda wate ekathu wela...
     
    Ape aya gana kawara kathada
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kapala...discharge karanne 5ta ne..ada mara wadak una...
    Mallige adata eha paththe adata aluth ledk genawa..gennalla winadiyak yanna kalin eyata heart attack ekek awa...word ekama emergency service wage....doctor la pirila...eyalata leda lagata yanna widihak na..anith leddu balanna apu aya ara leda wate ekathu wela...

    අහ මාර කේස් එකක්නෙ. ඒ ලෙඩාට අඩුයි ද දන්නෙ නෑ ඉතින්. ලෙඩ්ඩු බලන්න එන අය මොකෝ ඒ ලෙඩා ගාවට යන්නෙ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ai ara otuwekta injection ekak gahuwa kiwe
    u maruna kiwe winadi 3n

    Aaaaa...
    Dilzzzz inne saudi walane...ehe inna ape aya deshiya panaya nishpadanaya karanna injection ekak use karanawalu...eka leda una otuwo marenna gahana ekak lu..otuwa 3 second athule mrila watenawalu...ape aya eka aran 5ltr bothal walata binduwak dala bima hadanawalu....