~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කෙල්ලෙක් මටත් ඔය බයිලේ ගහන් ආවා අදන් නැතුව ඉන්න තාම 25යි ඔන තරම් කෙල්ලෝ ඉන්නවා කිලා,මන් කෙලින්ම ඇහුවේ ඔයගේ බැච් එකේ කොල්ලෝ නැති 1 කෙල්ලෙක් කියන්න,එයාට මාව සෙට් කරන්න කියලා,එහෙම කෙල්ලෙක් නැලු තව මොන කතාද,එ කියන්නේ 25 වෙද්දි 99%කොල්ලෝ ඉන්නවා.:confused::confused:

කොල්ලො වෙන අපිට තම 25 වෙද්දිත් එක කෙල්ලෙක්වත් ඉදලා නැත්තේ:confused::confused::confused:
:(:(:(:(:(:(:(
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලෙක් මටත් ඔය බයිලේ ගහන් ආවා අදන් නැතුව ඉන්න තාම 25යි ඔන තරම් කෙල්ලෝ ඉන්නවා කිලා,මන් කෙලින්ම ඇහුවේ ඔයගේ බැච් එකේ කොල්ලෝ නැති 1 කෙල්ලෙක් කියන්න,එයාට මාව සෙට් කරන්න කියලා,එහෙම කෙල්ලෙක් නැලු තව මොන කතාද,එ කියන්නේ 25 වෙද්දි 99%කොල්ලෝ ඉන්නවා.:confused::confused:

    කොල්ලො වෙන අපිට තම 25 වෙද්දිත් එක කෙල්ලෙක්වත් ඉදලා නැත්තේ:confused::confused::confused:

    අපි බොමු බන්.මේවා බීලා කථාකරන්න ඕනි ප්‍රස්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සැබැ ආදරය එක්ස්මෝ තුලින්

    එතකොට එවිලා අක්කා කෙනෙක් එක්කද සෙට් වෙලා තියෙන්නේ:shocked::shocked:
    එවා කියන්න බැ ඔවට පොඩි කෙල්ලෝත් එනවා,අක්කා කෙනෙක් වුනත් අවුලක් නැති තත්වෙට මේ සාරා පොඩි එකාව නරක් කරලා තිබ්බේ:frown::frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Archer ane...
    Matath hithuna...ashn nam awe ma na...
    ආචරයා ගියාම අපිට මොකෝ,දුක් වෙන්න වැඩක් ඇති එකෙක්ද,කෙලින් බිත්තියකට ඊතලයක් විද ගන්න බැ:baffled:

    අශාන් නම් ගොඩ ගිහින් වගේ නැත්තන් කියටවත් මෙහේ එන් නැතුව ඉන් නැ:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෝස්ට් දාහක් වෙනකං ඉන්නේ මූ . ඊට පස්සෙ මකරෙක්

    අම්ම ගහයි.

    මුලින්ම සෙවලයෙක්, ඊට පස්සේ පුසෙක්, ඊට පස්සේ මකරෙක්ලු

    ඊටත් පස්සේ?