~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ ආස නැද්ද එෆ්.ඉසෙඩ් එකෙ දාගේන 80 පැනලා යන වෙලාවක එක පාරට බ්‍රේක් කරන්න ,මන්නම් කියන්නෑ බ්‍රේක් වැඩද බැලුවා කිලා:baffled::baffled::baffled:

    :no::no::no:
    මෙන්න මේකක දාගෙන යන්න තමයි මගේ අදහස

    bsa-b31-023.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ සාමාන්‍ය කතා විලාශය ඔහොමයි .ගොඩ දෙනෙකුට තේරෙන්නෑ. වික්ශිප්ත වෙනවා..මොනා කරන්නද බං ලබා උපන් හැටි

    උඹවයි කිඹුලයියවයි සෙට් කරන්න ඕනි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ සාමාන්‍ය කතා විලාශය ඔහොමයි .ගොඩ දෙනෙකුට තේරෙන්නෑ. වික්ශිප්ත වෙනවා..මොනා කරන්නද බං ලබා උපන් හැටි

    ලබා උපන් හැටියටලු බඹා වැනෙන්නේ :rolleyes::rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    14 15 වුනත් ගොඩ දාගන්න පුළුවන්.. ඒත් චර්ම කල්‍යාණිය හොද නෑ.. බිහාරෙ බලමුද

    :rofl::rofl:අවුලක්........නෑ.......මන්න පාරක් කන්න වෙයිද දන්නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :dull::dull::dull:උබට බදින්නත් කෙල්ලෙක් ඉන්නවා කිවනේ,කෙල්ලෙක් ඉන්නවනම් 32 වුනත් අවුලක් නැ බන් :baffled:

    ඔක්කොටම කලින් ජිවිතේ ස්ටේබල් වෙන්ඩ ඕන බන්.
    කෙල්ලෙක් ඉදල වැඩක් නෑ ජිවිතේ ස්ටේබල් නැත්තන්
    අපේ අම්ම නිතරම කියනවා සල්ලි අගහිගකම් එද්දී ආදරය පෑල දොරෙන් පැනල යනවා කියල