මන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ
Good night
සුබ රාත්‍රියක්.
මන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ
Good night
මොකද්ද සිංදුව?Kohomada ara nanda malani ge sinduwa kiyana kellek set unoth...thani ahata adei ne...

දැනුත් පරක්කු නැහැ කියලා හිතපන් මචන්
ජීවිතේ මොන බම්බුවක් තිබ්බත් වැඩක් නැහැ මැරෙන කල් එකට ඉන්න හරි හමන් ගෑනියෙක් නැතුව
ඉක්මනට එකක් හොයා ගනින්.. හැබැයි බඳින්න කලින් හොඳට ටෙස්ට් කරපන්
රෙද්ද පල්ලෙ තියෙන එක නෙමෙයි, කෙල්ල ගෙ ගති ගුණ ටෙස්ට් කරපන්![]()
මොකද්ද සිංදුව?![]()
එහෙනම් ඒක උඹගේ අයියගේ ගොන් කමරවුරුදු 10 ක් යාළුවෙලා හිටියාම නොතේරෙන්න බෑනෙ. අපේ එකාගෙ ගොං කම . ප්‍රතම කුළුදුල් ආදරේ. හැම පවුලෙම වස්සෙක් ඉන්නවනෙ. හොද එකා මොනා වුනත්..

ඔව් එහෙම තමා මම කියන්නෙ.. ස්කෝලේ කාලෙම සෙට් වෙලා අවුරුදු 2ක් 3ක් එකට පාඩම් කරලා ලව් කරලා ඉන්න කොට නිකම්ම තේරෙනවා කෙල්ල හොඳද කියලා![]()







ඔහොම සේරම ටෙස්ට් කරලනම් බඳින්න අමාරුයි. මොක ද බැන්ඳට පස්සෙ සෑහෙන වෙනස්වෙන අයත් ඉන්නව. තමන්ට ජීවත් වෙන්න පුලුවන් කියල හිතෙනවනම් එයා එක්ක අවුලක් නැතුව බඳින එකයි තියෙන්නෙ.





ස්කෝලේ ලව් කරන කොට එන ෆීලින් එක ආයෙ කවදාවත් ලබන්න බැහැ මචන්මං නම් උස ගිහින් කෙල්ලෙක් හොයාගන්නවා කියලා හිතුවා.
අන්තිමට උසත් නෑ.කෙල්ලෙකුත් නෑ

ජීවිත කාලෙම.![]()

ඒක ඇත්ත. තමන්ට ඉතින් ඉක්මනට ගෙයක් හදන්න මාර්ගයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. නැත්තම් ඒක තමයි වෙන්නෙ.
බිසීබඳින්න කලින් ස්ටේබල් වෙන එකයි......
කෙල්ලෙක් එක්ක යාලු වෙලා ස්ටේබල් වෙන එකයි......
දෙකක් නෙ බන්![]()
එහෙමනම් ඉතින් එක්කො ඔයාට මාසිකව සෑහෙන ලොකු ආදායමක් එන්න ඕන. නැත්තම් ඉතින් දෙන්නගෙ ම ආදායම මාසිකව සෑහෙන ලොකු වෙන්න ඕන. එහෙමත් නැත්තම් ඔයාට මොකක් හරි තියෙන වත්කමක් විකුනල ගේ හදන්න ඕන. එහෙම නැත්තම් ඉතින් කොච්චර කල් යයි ද ණයක් නැතුව ගෙයක් හදන්න?


ඒක ඇත්ත. තමන්ට ඉතින් ඉක්මනට ගෙයක් හදන්න මාර්ගයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. නැත්තම් ඒක තමයි වෙන්නෙ.
Bye..tc...gn...කතා කරන්න හොද නැති මාර්තුකවක් .. මාතෘකාවක් සෙට් වුනෙ
එළි වෙන්නත් ළඟයි
අපි ගියා
හෙට නැගිට්ටොත් මේ පැත්තෙ එන්නම්
නොඑන්නත් පුළුවන්බිසී
ඔව් එහෙම තමා මම කියන්නෙ.. ස්කෝලේ කාලෙම සෙට් වෙලා අවුරුදු 2ක් 3ක් එකට පාඩම් කරලා ලව් කරලා ඉන්න කොට නිකම්ම තේරෙනවා කෙල්ල හොඳද කියලා![]()
අරූ පරක්කු උන නිසා ටෙස්ට් කරන්න කිව්වෙ බන්ඔහොම සේරම ටෙස්ට් කරලනම් බඳින්න අමාරුයි. මොක ද බැන්ඳට පස්සෙ සෑහෙන වෙනස්වෙන අයත් ඉන්නව. තමන්ට ජීවත් වෙන්න පුලුවන් කියල හිතෙනවනම් එයා එක්ක අවුලක් නැතුව බඳින එකයි තියෙන්නෙ.

ගම්මිරිස් මුදලාලි කෙනෙක් නෙමන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ
Good night

ඔය කිවුවට කරයි ද?