ඔයා දැන් පරිස්සන් වෙලා ඉන්න අපි නැන්දගේ මරණේ පලිය ගන්නව, ඔය ඒරියා එකේ ඉන්න හුනෝ සෙට් එකක් මම අඳුරනව උන්ට කියල මම වැඩේ දෙන්නංකෝ.ඔයා බය වෙන්ඩ එපා.. මම ඔයාගෙ නැන්දව කාල කටුස්සො කන එක නවත්තලම දැම්ම..

ඒවනම් හොදයි අර කටුසු ඩෙවල් එකටත් වඩා..
ලංකාවට නිදහස ලැබුනෙ 64 කියපු ප්රියසාද නංගි නෑයෙක්ද
ඉට්ටාර්ට් කරන්නේ කොහොමද ඒවා. ලාම්ම්පු තෙල් වලින්ද
ගමේ කිව්වේ?





කෑම නවත්තමු . මං අද හාවෙක් ගෙ කතාවක් බැලුවා.. හාවො පව් මරන් කන්න එපා
ශික් මේකට එන හැමෝම අක්කල නෙ![]()
ඒකනෙ.. ඔයාට කලින් ඉපදිලනෙ මම..අපසාදෙ..



malambe nm graamaye![]()
ඔය අයියගෙන් පරිස්සන් වෙන්න කුරුනෑගල පැත්තේ ගෑනු ළමයි හයෙන් පස්සේ එලියට බහින්නේ නැල්ලූ ඔය අයිය ඉන්න දවස්වලට.අම්මේ.. අයියෙක්.. හායි අයියා...![]()

Arrow ane...


