සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ස' බයියන්ට හතර අතෙන්ම පුකේ ඇරගෙන ඇරගෙන එද්දී හිත සැනසෙන්න සජියෙක් දිනුවානම් මීට වඩා විනාසයක් වෙනවා කියල හිත හදාගන්නවා. තාම අවුරුද්දයි මාස ගානයි :rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajapaksha horakam karata aula ne Sajith / Ranil karoth tama munt gaya... boru jathyalaya.... ochra jathyalaya nam pareta behapanko. Buru rela unge rajapaksya minimaruwath rata mokata vikuwawath aulak ne aniht ekek haruanth aul...

    ස' බයියන්ට හතර අතෙන්ම පුකේ ඇරගෙන ඇරගෙන එද්දී හිත සැනසෙන්න සජියෙක් දිනුවානම් මීට වඩා විනාසයක් වෙනවා කියල හිත හදාගන්නවා. තාම අවුරුද්දයි මාස ගානයි :rofl::rofl:
    munta puduma gaya tiyenne. chande paraduna eka rata karan hatt upakapalaya karala uta baninawa... un chande dapu eka rata kana hatt amataka karala... ekatath Sajith pali... munge yak age Tharaka tiyenne.... 😂😂
    ------ Post added on Jan 22, 2021 at 10:18 PM
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබ දුන්නේ නැති වුනාට අපි නම් දුන්නේ සිංගප්පූරුවක් කරන්න පුළුවන් කැපසිටි එකක් නන්දසේනට ඇති කියල හිතල ...මගේ IQ එකත් අප්සෙට් අනිත් කබ්බෝ වගේම රැවටුනා හොදම එකෙන් ..ජනදිපතිවරණේ රැවටෙන එක ටිකක් හරි කමක් නැහැ කියමුකෝ ...හැබැයි ඊට පස්සේ මහ මැතිවරණෙ දක්වා කාලය තුල නන්දසේනගේ හැසිරීම බලල තුනෙන් දෙකත් දුන්න එක ගැන නම් මට අපේ මිනිස්සු ගැන අප්පිරියයි ...මොලයක් තිබුන නම් චන්දෙ කටු ගාන්න ඕනි ...නන්දසේන කියන්නේ හොද නායකයෙක් නෙවෙයි ..එහෙම කෙනෙක්ට පැවැත්මක් නැහැ ...තමන් අනුන්ට කරපු දේ තමන්ටම කරුකන විදිය පෙනෙනවනේ ජෝකර් කෙනෙක්ගේ තැනට වැටුන ...අනුන්ට කරපු දේවල් සවිස්තරාත්මකව කියන්න පුළුවන් ඒත් ඇයි නිකන් පුකේ ටින්කිරි ගාගන්නේ ඔන්න ප්‍රජත්‍රන්තවාදයේ තරම ....

    පෙබරවාරි විසි ගානක පුතානෝ චීනේ කොරෝනා ව්‍යාප්තියක් ගැන predict කරල සතියකටද කොහෙද air port වහන්න කියනව ගුවන්තොටුපලට විශේෂ අවධානය දෙන්න කියනව ...හැබැයි එකෙක් ගණන් ගන්නේ නැහැ ...මාර්තු දහය දොළහ වෙනකොට නනදසේන ඇනගන්නව ...
    ඔය සිද්දිය පාදක කොට ගෙන මට වෙලාවකට හිතෙනවා පුතානෝ නන්දසෙනට වඩා සාපේක්ෂව හොදට රට කරන්නත් ඉඩ තිබුන කියල ඔය ආරක්ෂාව තම්බි ප්‍රශ්න එහෙම නන්දසේන හිටිය කියල වෙනසකුත් නැති එකේ
    පුතානෝ ප්ලකනිල් වලින් කොරෝනා හොඳ වෙනවා කියලත් නිර්දේශ කරා උඹට මතක නැද්ද? බලයේ නැති එකාට මොනවා කියන්න බැරිද බන්? අරක කරන්න තිබුනා මේක කරන්න තිබුනා කියලා 100ක් විතර කිව්වම 10ක් විතර උගේ වාසියට කැරකෙනවා. ඊට පස්සේ අර 90ම නොකියා ඌ අපි කිව්වේ මේවා කරන්න තිබුනා කිය කියා ඇවිදිනවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ නෑ, සජිත් ප්‍රේමදාසට දුන්නෙත් නෑ,

    එත් මට යම් විශ්වාසයක් තිබුන සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඇත්තටම ජනාධිපති වෙන්න සුදුසුකම් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට කියල. අපි අකමැති වුනත් යුද්ධය අවසන් කිරීම, කොළඹ ලස්සණ කිරීම, කොරෝනා රැල්ල හොඳින් පාලනය කලත් පස්සේ ඒ මහතා ජෝකර් කෙනෙක් වුනා,

    අර සර්කියුලර් කතාව ඊට පස්සේ අනාගෙන ගිය තැන් දැක්කම සජිත් ප්‍රේමදාස මහතා වගේම අධිමාන්නයෙන් පිරුණු අනුන් කියන දේවල් අහන්නේ නැති තැනැත්තෙක් කියල තේරුණා.

    මේ චර්යාව හොඳටම පැහැදිළි කරන්නේ Dunning -Kruger effectකියන සිද්ධාන්තයෙන් (කට්ටිය මේ ගැන හොයල බලන්න, බුද්ධිය අඩු වුනාට තමන් තරම් දේවල් දන්නා, ස්මාට් එකෙක් නෑ කියල හිතන උන් ගැන පැහැදිළි කරන්නේ මේ සිධ්ධාන්තයෙන්). තව දුරටත් මේ ආණ්ඩුව ගැනවත් සජිත් ප්‍රේමදාස මහතා ගැනවත් කිසිදු විශ්වාසයක් නැහැ.
    e ubalage modakama.. mole adu kama... minihage wate inna horu tikai minimaruwai Mahinda, Basil , wage eun dakkama ehem hitenawam. uba annwa ... manda buddikayek..... 😂😂
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    මම ඇහුවේ හෙන සරළ ප්‍රශ්නයක්නේ. උඹල උදේ ඉඳන් රෑ වෙනකල් කඩේ යන සජියයි අනුරයි කියන ගොබ්බයො දෙන්නට මෙහෙමවත් මුකුත් කරගන්න බෑ කියලා දන්න හින්දා උඹලට උත්තර දිගන්න බැරුව පදුර වටේට තලනවා. 😅🤣 ඉතින් කියහල්ලකෝ තොපේ අසහාය නායකයෝ දෙන්නා වත්තේ ඇසිලින් වගේ කියව කියව ඇවිදිනවා ඇරෙන්න උන් ජනාධිපති උනානම් මේක විසඳන්න ගන්න ක්‍රියාමාර්ග ටිකක්.

    එහෙම එව්වා නෑ යකෝ එහෙම එව්වා නෑ............ තොපිත් දන්නවා උන්ට මුකුත් බෑ කියලා 😂😂😂
    සජිය දින්නනම් සතොසෙ අඩුවට සීනි වත් තියේවි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙන්න මේක තමයි මේ ත්‍රෙඩ් එකේ සජියටයි අනුරයටයි කඩේ ගිය සොන්නයොන්ට වෙලා තියෙන්නේ. ආණ්ඩුවට ටෝක් දීලා දීලා අවසානේ "ඔබතුමාලා හිටියනම් මොකද කරන්නේ" ඇහුවම කට උත්තර නැතිවෙලා නැගිටලා ගියා. 😅😂😁
     
    • Haha
    Reactions: incest_cult

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පුතානෝ ප්ලකනිල් වලින් කොරෝනා හොඳ වෙනවා කියලත් නිර්දේශ කරා උඹට මතක නැද්ද? බලයේ නැති එකාට මොනවා කියන්න බැරිද බන්? අරක කරන්න තිබුනා මේක කරන්න තිබුනා කියලා 100ක් විතර කිව්වම 10ක් විතර උගේ වාසියට කැරකෙනවා. ඊට පස්සේ අර 90ම නොකියා ඌ අපි කිව්වේ මේවා කරන්න තිබුනා කිය කියා ඇවිදිනවා.
    ඌ ට බෙහෙතක් දෙන්න බැහැනේ කියෙව්වට ඒවා තීරණය කරනේ දොස්තරලා හැබැයි ඌ ට අර මම කිව්ව එක කරන්න පුළුවන් ඌ රටේ ජනදිපතිනම් ...ඉතින් උබනේ උපකල්පනය කරලා තියෙන්නේ මමත් කලේ උපකල්පනයක්

    Rajapaksha horakam karata aula ne Sajith / Ranil karoth tama munt gaya... boru jathyalaya.... ochra jathyalaya nam pareta behapanko. Buru rela unge rajapaksya minimaruwath rata mokata vikuwawath aulak ne aniht ekek haruanth aul...

    munta puduma gaya tiyenne. chande paraduna eka rata karan hatt upakapalaya karala uta baninawa... un chande dapu eka rata kana hatt amataka karala... ekatath Sajith pali... munge yak age Tharaka tiyenne.... 😂😂
    ------ Post added on Jan 22, 2021 at 10:18 PM
    ඔකේ හොදම එක වේස බයියෝ ඒ පාර ඉන්දියාවට පලු යන්න බනින්න පටන් අරන්
    ------ Post added on Jan 22, 2021 at 10:32 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌ ට බෙහෙතක් දෙන්න බැහැනේ කියෙව්වට ඒවා තීරණය කරනේ දොස්තරලා හැබැයි ඌ ට අර මම කිව්ව එක කරන්න පුළුවන් ඌ රටේ ජනදිපතිනම් ...ඉතින් උබනේ උපකල්පනය කරලා තියෙන්නේ මමත් කලේ උපකල්පනයක්

    ඔකේ හොදම එක වේස බයියෝ ඒ පාර ඉන්දියාවට පලු යන්න බනින්න පටන් අරන්
    ------ Post added on Jan 22, 2021 at 10:32 PM
    unge hamputhala kata arala baninne ekatath Sajith allagena.. Yako munta sawabadaramayenwath salakanne nedda ratak vinasakaranna porakanahati....... Sajith/ Ranil oya okuma rajapakshalata udau krapu eun balaya inna kale unge niwatakam tama...Yahapalayana epa uneth okamatama.. un apau wede amataka kaartla Rajapaksha horu tika hurathal kara... dan pentane wechch de.. okun jivihtanaya dkawa hire yewanam specialy Gotabaaya,,,nadu kiyaking lissala giyanda.. ehema ekket chande deepu jatiyak karume tama... rate hamogema
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මෙන්න මේක තමයි මේ ත්‍රෙඩ් එකේ සජියටයි අනුරයටයි කඩේ ගිය සොන්නයොන්ට වෙලා තියෙන්නේ. ආණ්ඩුවට ටෝක් දීලා දීලා අවසානේ "ඔබතුමාලා හිටියනම් මොකද කරන්නේ" ඇහුවම කට උත්තර නැතිවෙලා නැගිටලා ගියා. 😅😂😁

    Ai me araya hitiyanam meya hitiyanam kiyanne... Sir ta wade karaganna ba wageda :lol:

    Paw yako mun..
     
    • Haha
    Reactions: u_make_me_sick_

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මෙන්න මේක තමයි මේ ත්‍රෙඩ් එකේ සජියටයි අනුරයටයි කඩේ ගිය සොන්නයොන්ට වෙලා තියෙන්නේ. ආණ්ඩුවට ටෝක් දීලා දීලා අවසානේ "ඔබතුමාලා හිටියනම් මොකද කරන්නේ" ඇහුවම කට උත්තර නැතිවෙලා නැගිටලා ගියා. 😅😂😁

    Kata uththara nathi vela nevei, ehema thamai parinatha politician kenek yogya nathi (naththan diga kathavak karanna avashya vena) prashnayakata uththara denne. Mahinda vunath karanava. Anika Ranil hitiyanam mehema thathvayak eka paaratama athi venne nahane. Mey avasthava enna issaravela honda kriyamarga aran thiyenna oney. Miniha kiyana kathaven pahadiliy. :-)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හැබැයි දැන් බලපන් කුඩු තියෙනවද ලංකාවේ?

    මේකට නම් එකගයි මචන්. කහ කුඩු පොදක් නෑ හොයා ගන්න :P:P:P:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?​

    වනාන්තර ටික බේරිලා තියෙයි.
    මෝදී ඉන්දියාව විතරක් පාලනය කරන් ඉදියි.
    නැගෙනහිර ජැටිය ලංකාවට තියෙයි.
    බුවනෙක හෝටලේ තියෙයි.
    සීනි වලින් එන ආදායම රජයට හම්බ වෙලා තියෙයි.
    ඉරාජ් තාම මල් ගවුම් ඇදන් නටයි.
    ස අර සෙහොන හදල කරපු වන්ච්චාවට හිරේ ඉදියි.
    ස ගේ අයිය දැන් සැපද? ළුණු කෑවද කියල අහ අහ ඉදි.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    පුතානෝ ප්ලකනිල් වලින් කොරෝනා හොඳ වෙනවා කියලත් නිර්දේශ කරා උඹට මතක නැද්ද? බලයේ නැති එකාට මොනවා කියන්න බැරිද බන්? අරක කරන්න තිබුනා මේක කරන්න තිබුනා කියලා 100ක් විතර කිව්වම 10ක් විතර උගේ වාසියට කැරකෙනවා. ඊට පස්සේ අර 90ම නොකියා ඌ අපි කිව්වේ මේවා කරන්න තිබුනා කිය කියා ඇවිදිනවා.

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඒ බූරුව හිටියනම් ආරියාව උඩගුවෙන් පිම්බිලා මැරිලා... 😂අර ගෙම්බට වෙච්චි සීන් එක තමා... අරූ පැකනිල් ගහලා මැරිලා.... 😂😂 ලන්කාවෙන් බාගෙකුත් මැරිලා, අන්තවාදියෝ තමා එහෙනම් රට මේ වෙනකොට පාලනය කරන්නේ. පුතානෝගේ ස්ටේජ් එකේ දැක්කානේ අත්වැල් අල්ලන් හිටපු ලස්සන🐽🐽
     
    • Like
    Reactions: KOTA NIHAL

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    FB_IMG_1591374599940.jpg
    ඒ දවස් වල බලු කෙදිරිය මතකද.. 😁

    FB_IMG_1585122777571.jpg

    ------ Post added on Jan 24, 2021 at 4:43 PM