අලුතෙන් මුකුත් වෙන්නෙ නෑ මේ ටිකම තමයි, වැඩිම වුනොත් උඹලගෙ වීරයා ගූරාජ් මීට වඩා සෝශල් මීඩියා වල ඇක්ටිව් වෙයි.. ,GMOA එක ස්ට්‍රයික් කරයි කොරෝනා වලට බෙහෙත් කරන්න බෑ කියල.
ආර්ථිකේ පැත්තකින් තියමුකො.. කොරෝනා නිසා කෙල වුනා කියල..
යකෝ අර ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ගේනකොට රෝ එක එනව කියල මැරෙන්න හදපු පච විමලෙ කෝ ඕයී දැන් වරාය විකුණනකොට?
කෝ මිනිහෝ පාස්කු ප්‍රහාරෙට සම්බන්ද එවුන් ? කෝ දොස්තර සාෆි? බදියුදීර්න් තමගෙ සල්ලි වලින් ගස් වැව්වද මිනිහෝ? උට විරුද්ධව රජයෙන් මොනාද කරේ??
වැරදි පාරෙ ගියොත් පාරට බහිනව කිව්ව තොපි කෝ පාරට බැස්සද උඹල්ගෙ සල්ලි තවත් හොරා කනකොට? උන්ගෙ වුන්ගෙ නඩු නිදහස් කරගන්නකොට ? අර මිනී මරපු එකෙක් පාර්ලිමේන්තු එනකොට?
වැක්සීන් එක ගෙන්න ගන්න බැරුව තටමනකොට පැණියක් පෙන්නල මිනිස්සු රවට්ටනකොට උඹල කොහෙද හිටියෙ? තමන්ට ඡන්දේ දීපු වුන්ව ඒ තරං තුප්පහි ගොං තැනකට දාල පජාත කරන කොට උඹල කතා කරේ නැත්තෙ උඹලත් ඒ තරන් ගොං නිසාද ?
ඇවිල්ල අවුරුද්දයි මාස ගානයි.. දැන් රෙද්දෙ රෙවාගෙන හත් පොලේ ගාගෙන මීක් නැතුව ඉන්න සමහර වුන් කිරියට ඇවිල්ල හොරෙන් හා හා දාල යනව ලැජ්ජ නැතුව. වුන්ට එහෙම විතරයි දැන් කඩේ යන්න පුලුවන්