සර්පයෙක් ගෙට ආවොත්.

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Godak wisakuru sarapayin maranakota pawa samanya garandiyek wage ahinsaka sarpayek maranawata wada adui kiyala mama ahala tyanawa bana wala. A wagema machan oka hithanna epa dan. Oke itin prathiwipaka labenawamai. Eth e gana hitha hitha wada wenna epa. Ethakota a pawa tawat wadi wenawa. Karapu pinak pamanakma sihi karanna. Tawa tawat pin karanna.
     
    • Like
    Reactions: HSW

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙවියන් වහන්සේ උබව කැදවාගන්න මාපිලාව ගෙදරටම එවල 👼. උබ ඌව මරල දාල 😢.
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    බොරු කියන්න ඕන නෑ මම නම් මරනවා. අපේ ගෙදර අයගේ යහපත වෙනුවෙන් මිසක් ආතල් එකට නෙමෙයි. පවක් වෙන්න පුලුවනිද ඔයා කියන විදියට? මම නම් හිතන්නේ නෑ.:oo:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Godak wisakuru sarapayin maranakota pawa samanya garandiyek wage ahinsaka sarpayek maranawata wada adui kiyala mama ahala tyanawa bana wala. A wagema machan oka hithanna epa dan. Oke itin prathiwipaka labenawamai. Eth e gana hitha hitha wada wenna epa. Ethakota a pawa tawat wadi wenawa. Karapu pinak pamanakma sihi karanna. Tawa tawat pin karanna.

    එහෙම එකක් නෑ. සීලය අඩු වැඩි වීම මත නම් විපාක අඩුවැඩි වෙනවා. ඒ කියන්නේ දුසිල්වත් කෙනෙක්ව මැරුවට වඩා වැඩි අකුසලයක් සිල්වත් කෙනෙක්ව මැරුවොත් සිදු වෙනවා.
    ඊගාවට සතාගේ ප්‍රමාණය මත මරන්ඩ වෙන්ඩ ඕනේ වෙහෙස වෙනස් වෙන කොට ඒ අනුව අකුසලයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ කුඩා කූඹීයෙක් ඇඟිල්ලකින් පොඩි කරලා මරලා දාන්ඩ පුළුවන්. ඊට වඩා වැඩි වෙහෙසක් ගන්ඩ ඕනේ කැරපොත්තෙක්ව මරන්ඩ. බල්ලෙක් වගේ මරන්ඩ ඊටත් අමාරුයි. ඒ වෙහෙස වෙන ප්‍රමාණයට ම අකුසලයේ ප්‍රමාණයත් වැඩි වෙනවා.
    මේවා ගැන ලොකු විස්තරයක් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක තිබ්බා.

    ඔව්, කරපු පව් ගැන නිතර නිතර මෙනෙහි කරපුහම ඒකෙන් අකුසල විපාකය තීව්‍ර වෙන්ඩ පුළුවන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බොරු කියන්න ඕන නෑ මම නම් මරනවා. අපේ ගෙදර අයගේ යහපත වෙනුවෙන් මිසක් ආතල් එකට නෙමෙයි. පවක් වෙන්න පුලුවනිද ඔයා කියන විදියට? මම නම් හිතන්නේ නෑ.:oo:
    පව පව මයි. Exceptions නෑ.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    Maranna ona naha. Tikaka diga pollak ara gena , nayava hira kara ganna. Goniyak hari, eka patthak vahapu eslon batayak ,Nayage oluva lagata geniyanna. [dennek avasyai]. Dan hira kara gena inna , polla tika tika burul karanna. Naya Goniya athulata giyama , lanuvakin kata vasa, big jungle ekak maddhata gihilla, Goniye kata liha, Nayava atha harinna.
    :yes::yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

    මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් :shocked::shocked:.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
    ඒක නිසා හිතට මාර අප්සෙට් :(:( .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..

    මරපු එක පව් නො තම බන්, එත් මොනා කරන්නද මේ ලෝකේ ඉපදුනාම ජීවත් වෙන්නඔය වගේ ඒවා කරන්න වෙනවා, උබඒ ගැන වැඩිය කල්පනා කරන්න යන්න එපා. එතකොට කරගත්තු පාපය බලවත් වෙනවා. අමතක කරලා දාහන්.

    https://www.waharaka.com
    http://www.dharmayaiobai.org/
    http://www.nirapekshathwayemaga.com/
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

    මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් :shocked::shocked:.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
    ඒක නිසා හිතට මාර අප්සෙට් :(:( .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..

    බය වෙන්න එපා. උබට පවු නැහැ. කරපු දේ වැරැද්දක් කියලා තේරෙනව නම් ඒ ඇති.:love:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උබට පවක් වෙනව ඒකෙ ආයෙ දෙකක් නෑ.
    එහෙම සර්පයෙක් ගෙදරට ආපුහම, ඌව මැරුවෙ නැති උනහම පිරිමියෙක් නෙමේ, පොන්නයෙක් කියල අපහාස කරන සමාජෙකනෙ අපි ඉන්නෙ.

    ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි. අයෙ සත්තු මරන්න එපා. පන්සිල් ගනින්. සත්තුන්ට මෛත්‍රී කරපන්. ආයෙ ගෙදර පැත්ත පලාතට සර්පයො එන්නෙ නෑ...
     
    • Like
    Reactions: HSW
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉස්සර මමත් අඳුරන්නේ නැති සර්පයින්ට පුදුම භයයි. නයාට එහෙම භය නෑ මොකද ඌ නයා කියල දන්නා හින්ද. වෙන පොඩි සර්පයින්ව දැක්කහම හිතෙන්නෙම මේ නම් උඝ්‍ර විෂ කරවැලෙක් හෝ මාපිලෙක් කියලා. ඒ දවස් වල සර්පයෙක් දැක්කහම මරනවා. දවසක් අඳුරන්නේ නැති පොඩි සර්පයෙක්ව මරුවා. එවෙලේ හිතුනා මම මේ කරන්නේ මොන තරම් අපරාදයක්ද කියලා. ඊට පස්සේ මම ඌව පුච්චන්ඩ කලින් photo එකක් ගහන් හිතාගත්තා සර්පයෝ ගැන ඉගෙන ගන්නවා කියලා. ඊට පස්සේ Protect our snakes group එකට join වෙලා ඉගෙන ගත්තා. ආපහු photo එක දැක්කහම තමා දන්නේ මරලා තියෙන්නේ නිර්විෂ අහිංසක සර්පයෙක් කියලා.
    එතකොට තමා දැනගත්තේ ඉස්සර මාපිලුන්, කරවැලුන් කියල හිතන් හිටපු ගොඩක් උන් අහිංසක නිර්විෂ සර්පයෝ බව. අනික මාපිලාගෙ පෙනුම, විෂ තත්ත්වය හිතන් හිටියට වඩා ගොඩක් වෙනස්.

    ඊයේ රෑ මම ගෙදර තනියෙන් හිටියේ හවස 7ට විතර ගෙදර එළියේ සින්ක් එකට අත හෝදන්ඩ ගිහාම බිත්තියේ සර්පයෙක් හිටියා. මිට කලින් එතනම ඒ විදියටම සර්පයෙක් ඉඳලා මැරුවා. ඒත් ඊයේ ඒ හිටියේ නිර්විෂ මල් රදනකයෙක් කියලා අඳුරගත්තා. photo දෙක තුනක් ගහගෙන උට උගේ පාඩුවේ යන්ඩ දුන්නා. (ගෙදර කට්ටිය හිටියනම් ඌව බේරගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා.)
    මෙන්න මේකෙක් තමා ඊයේ හිටියේ.
    L.osmanhilli.jpg

    picture එක ගත්තේ http://snakesofsrilanka.blogspot.com/ site එකෙන්. ඒක කරන්නෙත් මම කියපු fb group එකේ සාමාජිකයින් කීපදෙනෙක්.
    (නොදන්නා කෙනෙක්ට ඕක පෙන්නලා මොකාද ඇහුවොත් අනිවාර්යයෙන් ලේ මාපිලා කියලා කියනවා.)

    උඹත් මිට පස්සේ මරලා පසුතැවෙන්නේ නැති වෙන්ඩ සර්පයෝ ගැන ඉගෙනගන්ඩ.
    ඒකට හොඳම තැන Protect our snakes group එක. ඒකෙ ලංකාවේ සර්පයෝ ගැන ලොකු දැනුමක් තියෙන පිරිසක් ඉන්නවා.

    තව රුචිර සෝමවීර මහත්මයා ලියපු ශ්‍රී ලංකාවේ සර්පයින් පොත කියවන්ඩ. පොඩි පොඩි updates කීපයක් වෙන්ඩ ඕනේ උනත් දැනට ලංකාවේ සර්පයෝ ගැන ලියවුන හොඳම පොත.
    https://docs.wixstatic.com/ugd/0eecb7_013b5dc47d2c45ceb5e196ba62600934.pdf

    machan e group eke link eka dahanko
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    • Like
    Reactions: HSW

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ඉස්සර මමත් අඳුරන්නේ නැති සර්පයින්ට පුදුම භයයි. නයාට එහෙම භය නෑ මොකද ඌ නයා කියල දන්නා හින්ද. වෙන පොඩි සර්පයින්ව දැක්කහම හිතෙන්නෙම මේ නම් උඝ්‍ර විෂ කරවැලෙක් හෝ මාපිලෙක් කියලා. ඒ දවස් වල සර්පයෙක් දැක්කහම මරනවා. දවසක් අඳුරන්නේ නැති පොඩි සර්පයෙක්ව මරුවා. එවෙලේ හිතුනා මම මේ කරන්නේ මොන තරම් අපරාදයක්ද කියලා. ඊට පස්සේ මම ඌව පුච්චන්ඩ කලින් photo එකක් ගහන් හිතාගත්තා සර්පයෝ ගැන ඉගෙන ගන්නවා කියලා. ඊට පස්සේ Protect our snakes group එකට join වෙලා ඉගෙන ගත්තා. ආපහු photo එක දැක්කහම තමා දන්නේ මරලා තියෙන්නේ නිර්විෂ අහිංසක සර්පයෙක් කියලා.
    එතකොට තමා දැනගත්තේ ඉස්සර මාපිලුන්, කරවැලුන් කියල හිතන් හිටපු ගොඩක් උන් අහිංසක නිර්විෂ සර්පයෝ බව. අනික මාපිලාගෙ පෙනුම, විෂ තත්ත්වය හිතන් හිටියට වඩා ගොඩක් වෙනස්.

    ඊයේ රෑ මම ගෙදර තනියෙන් හිටියේ හවස 7ට විතර ගෙදර එළියේ සින්ක් එකට අත හෝදන්ඩ ගිහාම බිත්තියේ සර්පයෙක් හිටියා. මිට කලින් එතනම ඒ විදියටම සර්පයෙක් ඉඳලා මැරුවා. ඒත් ඊයේ ඒ හිටියේ නිර්විෂ මල් රදනකයෙක් කියලා අඳුරගත්තා. photo දෙක තුනක් ගහගෙන උට උගේ පාඩුවේ යන්ඩ දුන්නා. (ගෙදර කට්ටිය හිටියනම් ඌව බේරගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා.)
    මෙන්න මේකෙක් තමා ඊයේ හිටියේ.
    L.osmanhilli.jpg

    picture එක ගත්තේ http://snakesofsrilanka.blogspot.com/ site එකෙන්. ඒක කරන්නෙත් මම කියපු fb group එකේ සාමාජිකයින් කීපදෙනෙක්.
    (නොදන්නා කෙනෙක්ට ඕක පෙන්නලා මොකාද ඇහුවොත් අනිවාර්යයෙන් ලේ මාපිලා කියලා කියනවා.)

    උඹත් මිට පස්සේ මරලා පසුතැවෙන්නේ නැති වෙන්ඩ සර්පයෝ ගැන ඉගෙනගන්ඩ.
    ඒකට හොඳම තැන Protect our snakes group එක. ඒකෙ ලංකාවේ සර්පයෝ ගැන ලොකු දැනුමක් තියෙන පිරිසක් ඉන්නවා.

    තව රුචිර සෝමවීර මහත්මයා ලියපු ශ්‍රී ලංකාවේ සර්පයින් පොත කියවන්ඩ. පොඩි පොඩි updates කීපයක් වෙන්ඩ ඕනේ උනත් දැනට ලංකාවේ සර්පයෝ ගැන ලියවුන හොඳම පොත.
    https://docs.wixstatic.com/ugd/0eecb7_013b5dc47d2c45ceb5e196ba62600934.pdf

    ගොඩාක් ස්තුතියි තොරතුරු ටිකට සහෝදරයා.