සර්පයෙක් ගෙට ආවොත්.

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    සර්පයෙක් ගෙට ආවොත්.

    ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

    මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් :shocked::shocked:.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
    ඒක නිසා හිතට මාර අප්සෙට් :(:( .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එන ආත්මෙ උබ මාපිලා ඌ මිනිහා වෙලා උබට සොට් එක හම්බෙනව..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අපේ ගෙදරත් නයෙක් ආව. අමාරුවෙන් ගෝනියක් ඇතුලට දාගෙන ඈතට ගිහින් දැම්ම
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    පෝරිසාදයා;22844279 said:
    අපේ ගෙදරත් නයෙක් ආව. අමාරුවෙන් ගෝනියක් ඇතුලට දාගෙන ඈතට ගිහින් දැම්ම

    තනියෙන් ඉද්දි කරන්න අමාරුයි බන්.අනික support එකට වෙන මොකෙක්වත් හිටියෙත් නෑ.:sorry::sorry:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    එන ආත්මෙ උබ මාපිලා ඌ මිනිහා වෙලා උබට සොට් එක හම්බෙනව..

    සමහර විට එහෙම වෙයි බන්.සංසාරෙ ඔහොම කොච්චර මැරුම් කාල ඇතිද කියල අපි දන්නෙත් නෑනේ.

    :sorry::sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

    මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් :shocked::shocked:.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
    ඒක නිසා හිතට මාර අප්සෙට් :(:( .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..

    දැන් උබට ඒ පාපයෙන් ගැලවෙන්නනම් මාපිලන් 7ක් ගෙදර ගෙනල්ලා කිපි බිත්තර පොවලා දරැකමට හදා ගන්න ඹනේ:yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    දැන් උබට ඒ පාපයෙන් ගැලවෙන්නනම් මාපිලන් 7ක් ගෙදර ගෙනල්ලා කිපි බිත්තර පොවලා දරැකමට හදා ගන්න ඹනේ:yes:

    ඔය ඉතින් මගුලක් කියෝනවා.:growl::growl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    චගු;22844330 said:
    උඹ ඒ සතා අරමුණු කරල පින් අනුමෝදන් කරන්න මචන්

    :yes::yes:ඔව් මචන්..එහෙම කරන්න ඕනෙ..ආයිත් තිරිසන් ආත්මෙක ඉපදෙන්න නොලැබේවා කියල පිං දෙනවා.ගොඩක් පිං උපදෙසට.රෙප් නෑ උබට දෙන්න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය ඉතින් මගුලක් කියෝනවා.:growl::growl:

    හා තෝ අපෙන් අහන් නැතිව මරලා දැන් මේකේ දැම්මේ අපි ඌට පන අරන් දෙයි කියලා හිතලද? මැරැවනම් මොන සතා මැරුවත් පවු සිද්දවෙනවා:yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    හා තෝ අපෙන් අහන් නැතිව මරලා දැන් මේකේ දැම්මේ අපි ඌට පන අරන් දෙයි කියලා හිතලද? මැරැවනම් මොන සතා මැරුවත් පවු සිද්දවෙනවා:yes:

    පව් සිද්ද වෙනව කියල දන්නව මුත්තේ.ඒත් සර්පයෝ 7ක් කිරි පොවලා හදා ගන්න කියන්නේ බන් උබ:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: MAHAADENAmutta

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ප්‍රාණගතය ප්‍රාණගතයම තම සොබාදහමේ නීතිත තිතියම තම... අකුසලය විපාකේ දෙනවා .... හැබැයි ඊටත් වඩා දරුණු විදිහකට. කරපු අකුසලය නිය පිඩක් කියල හිතුවොත් විපාකය මහාමේරු පර්වතය තරම් විශාලයි කියනවා නේ ..... බුදු ධර්මයේ බලන්න ඕන තරම් විපාක දෙන විදි ගැන කියල තියනව. :yes::yes::yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    ප්‍රාණගතය ප්‍රාණගතයම තම සොබාදහමේ නීතිත තිතියම තම... අකුසලය විපාකේ දෙනවා .... හැබැයි ඊටත් වඩා දරුණු විදිහකට. කරපු අකුසලය නිය පිඩක් කියල හිතුවොත් විපාකය මහාමේරු පර්වතය තරම් විශාලයි කියනවා නේ ..... බුදු ධර්මයේ බලන්න ඕන තරම් විපාක දෙන විදි ගැන කියල තියනව. :yes::yes::yes::yes:

    :sorry::sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Maranna ona naha. Tikaka diga pollak ara gena , nayava hira kara ganna. Goniyak hari, eka patthak vahapu eslon batayak ,Nayage oluva lagata geniyanna. [dennek avasyai]. Dan hira kara gena inna , polla tika tika burul karanna. Naya Goniya athulata giyama , lanuvakin kata vasa, big jungle ekak maddhata gihilla, Goniye kata liha, Nayava atha harinna.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචන් අයි ඔහොම සතෙක් ආවොත් එලවන්න බූමිතෙල් or ඩීසල් ටිකක් කෑන් එහෙක දාලා අරන් තියන්න
    ඌ ලගට දාන්න ඇඟට දාන්න එපා උට වේදනයි
    එලියට යන්න ඉඩ තියල අනික් ඒරිය ටිකට ඉඅහපන්
    එතකොට උ එකේ සැර ට එලියට යන්නයි බලන්නේ
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ubata wipaka denwa ban.

    e sathaata pana thiyenwa kiyalath uba dannwa
    marana chethnawath tibuna
    maranna upakramath yeduwa