සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

MrCat

Well-known member
  • Jul 3, 2007
    650
    1,071
    93
    API limit eka kiyanne mokakda?

    From Binance Web:

    What kind of limits are there?
    Overview

    There are three different types of limits, all of which are subject to change at any time:

    1. Hard-limits
    2. ML (Machine Learning) Limits
    3. WAF (Web Application Firewall) Limits
    Hard-Limits:
    • 1,200 request weight per minute (keep in mind that this is not necessarily the same as 1,200 requests)
    • 100 orders per 10 seconds
    • 200,000 orders per 24 hours
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට නම් මේ සීන් එක ලොකුවට එක තේරෙන්නේ නෑ වගේම ලොකු ඉන්ටරෙස්ට් එකකුත් නෑ. ඒත් මහන්සි වෙලා, මොලේ කල්පනා කරලා වැඩක් කරන එකෙක්ට හරියන සීන් එකක් නේ.

    බම්ප් + ජය වේවා
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Hey, did you mean that you`ve been running the bot for 6 days constantly (looks like you started with a 1000 on 03/22)? OR on an off? Also, this is just one bot connecting to this account/API Key correct? I presume the second bot is not connecting to this particular account?

    ඔව් මචන්, මේක $1000 ටෙස්ට් එකවුන්ට් එකක් දවස් 6ක් වගේ රන් කරේ, මගේ අනිත් එකවුන්ට් එක මෙතන පෙන්නන්න බෑ. ( ඒකට තමයි මම පහල කියල තියන ලොකු බොටාල දෙන්න කනෙක්ට් කරල තියෙන්නෙ.)
    ඔව් එක API කී එකකින් කනෙක්ට් කරල තියෙන්නෙ. බොටාට එකවුන්ට් 1024ක මැනේජ් කරන්න පුලුවන්.

    පොඩ්ඩක් විස්තර කරන්නම් උබට තෙරුම් ගන්න පුලුවන් ද බලන්න.

    මම ප්‍රධාන බොටාල දෙකක් රන් කරනව ලොකු කැපිටල් එකකින්. එකෙක් මාර්කට් මේකර් අනික මාර්කට් ටේකර්. මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න. එක්ස්චෙන්ජ් එකට ප්‍රොෆිට් 😜 ඒ නිසා උන් සතුටුයි. මේ බොට් දෙකෙන් පුලුවන් ලොකු වොලටිලිටි එකක් ඇතිකරන්න.

    ඊ ලගට මේ ඇතිකරපු කැලබීම නැවත් නොර්මල් වෙන්න මගේ තව බොටෙක් රන් කරනව. මේ බොටා 99.99% සාමාන්‍ය මිනිහෙක් වගේ ට්‍රෙඩ් කරන්නෙ.

    අන්න ඒ බොටාට තමයි මේ වගේ පොඩි එකවුන්ට් කනෙක්ට් කරන්නෙ.

    ML & AI නිසා රනින් කොස්ට් එක වැඩියි.

    HAPPATA, PORN HUB DA?
    NA MACHAN MAN AHUWE MANUAL TRADE KARADDI 24 HRS BALAN INNA ONADA KIYALAI?
    ඔවු මචන් බලාගෙනම ඉන්න ඕන චාර්ට් දිහා.
    ------ Post added on Mar 30, 2021 at 11:38 AM
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔව් මචන්, මේක $1000 ටෙස්ට් එකවුන්ට් එකක් දවස් 6ක් වගේ රන් කරේ, මගේ අනිත් එකවුන්ට් එක මෙතන පෙන්නන්න බෑ. ( ඒකට තමයි මම පහල කියල තියන ලොකු බොටාල දෙන්න කනෙක්ට් කරල තියෙන්නෙ.)
    ඔව් එක API කී එකකින් කනෙක්ට් කරල තියෙන්නෙ. බොටාට එකවුන්ට් 1024ක මැනේජ් කරන්න පුලුවන්.

    පොඩ්ඩක් විස්තර කරන්නම් උබට තෙරුම් ගන්න පුලුවන් ද බලන්න.

    මම ප්‍රධාන බොටාල දෙකක් රන් කරනව ලොකු කැපිටල් එකකින්. එකෙක් මාර්කට් මේකර් අනික මාර්කට් ටේකර්. මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න. එක්ස්චෙන්ජ් එකට ප්‍රොෆිට් 😜 ඒ නිසා උන් සතුටුයි. මේ බොට් දෙකෙන් පුලුවන් ලොකු වොලටිලිටි එකක් ඇතිකරන්න.

    ඊ ලගට මේ ඇතිකරපු කැලබීම නැවත් නොර්මල් වෙන්න මගේ තව බොටෙක් රන් කරනව. මේ බොටා 99.99% සාමාන්‍ය මිනිහෙක් වගේ ට්‍රෙඩ් කරන්නෙ.

    අන්න ඒ බොටාට තමයි මේ වගේ පොඩි එකවුන්ට් කනෙක්ට් කරන්නෙ.

    ML & AI නිසා රනින් කොස්ට් එක වැඩියි.

    ඔවු මචන් බලාගෙනම ඉන්න ඕන චාර්ට් දිහා.
    ------ Post added on Mar 30, 2021 at 11:38 AM
    BOT SEEN THERENNE NATHA. ANYWAY MAWATH JOIN KARA GANIN. 1000 USD DAANNA PULUWAN
     
    • Like
    Reactions: bestdivx

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    සෝ, උඹේ main account එකෙන් pump and dump කරන අතරෙ, අනික් බොටා දම්මලා අපි වගේ හාල් මැස්සොන්ට ගානක් අරන් දෙනවද?
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සෝ, උඹේ main account එකෙන් pump and dump කරන අතරෙ, අනික් බොටා දම්මලා අපි වගේ හාල් මැස්සොන්ට ගානක් අරන් දෙනවද?
    70% හරි. ඊට අමතරව FOMO & FUD වගේ දවල් වලටත් පොඩි බොටා (තුන්වන බොටා) ප්‍රතිචාර දක්වනව.
     
    • Like
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    70% හරි. ඊට අමතරව FOMO & FUD වගේ දවල් වලටත් පොඩි බොටා (තුන්වන බොටා) ප්‍රතිචාර දක්වනව.
    හම්ම උඹ තව තෝරැ මෝරැ එක්ක එකතු වෙලාද manipulate කරන්න හිතාගෙන ඉන්නෙ?
    හෙහ් අවබෝදයක් නැතුව එදා වේල හම්බ කරන්න යන එවුන්ට අබ සරණයි 😀😄
     
    • Haha
    Reactions: bestdivx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    ඔව් මචන්, මේක $1000 ටෙස්ට් එකවුන්ට් එකක් දවස් 6ක් වගේ රන් කරේ, මගේ අනිත් එකවුන්ට් එක මෙතන පෙන්නන්න බෑ. ( ඒකට තමයි මම පහල කියල තියන ලොකු බොටාල දෙන්න කනෙක්ට් කරල තියෙන්නෙ.)
    ඔව් එක API කී එකකින් කනෙක්ට් කරල තියෙන්නෙ. බොටාට එකවුන්ට් 1024ක මැනේජ් කරන්න පුලුවන්.

    පොඩ්ඩක් විස්තර කරන්නම් උබට තෙරුම් ගන්න පුලුවන් ද බලන්න.

    මම ප්‍රධාන බොටාල දෙකක් රන් කරනව ලොකු කැපිටල් එකකින්. එකෙක් මාර්කට් මේකර් අනික මාර්කට් ටේකර්. මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න. එක්ස්චෙන්ජ් එකට ප්‍රොෆිට් 😜 ඒ නිසා උන් සතුටුයි. මේ බොට් දෙකෙන් පුලුවන් ලොකු වොලටිලිටි එකක් ඇතිකරන්න.

    ඊ ලගට මේ ඇතිකරපු කැලබීම නැවත් නොර්මල් වෙන්න මගේ තව බොටෙක් රන් කරනව. මේ බොටා 99.99% සාමාන්‍ය මිනිහෙක් වගේ ට්‍රෙඩ් කරන්නෙ.

    අන්න ඒ බොටාට තමයි මේ වගේ පොඩි එකවුන්ට් කනෙක්ට් කරන්නෙ.

    ML & AI නිසා රනින් කොස්ට් එක වැඩියි.

    ඔවු මචන් බලාගෙනම ඉන්න ඕන චාර්ට් දිහා.
    ------ Post added on Mar 30, 2021 at 11:38 AM
    got it
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හම්ම උඹ තව තෝරැ මෝරැ එක්ක එකතු වෙලාද manipulate කරන්න හිතාගෙන ඉන්නෙ?
    හෙහ් අවබෝදයක් නැතුව එදා වේල හම්බ කරන්න යන එවුන්ට අබ සරණයි 😀😄
    දැනටත් ඒකනෙ බන් වෙන්නෙ. පොඩි උන් ගැන හිතල තමයි වැඩේට බැස්සෙ. :-)

    තනිකර මම විතරයි. මෝරු එකෙක්වත් ගන්නෑ. මට පුලුවන් තරමින් ගේම දෙනව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න.

    price manipulation ekak karanna normally btc loku amount ekak ona neda ban... aduma btc 50 wath epai... :baffled: :eek:
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    price manipulation ekak karanna normally btc loku amount ekak ona neda ban... aduma btc 50 wath epai... :baffled: :eek:
    දැන් 50න් අමාරුයි බන්. 100කින් පුලුවන් ඉරිද වගේ දවසක කොයින්මර්කට්කැප් එක්කෙ 70~80 අතර තියන එකක් කරන්න.

    ආසයි, බයයි.
    උබ දම්මික පෙරේරද :rolleyes:?
    නැහැ බන්. මම නාකි ඩිවෙලොපර් කෙනෙක්.
    ------ Post added on Mar 30, 2021 at 1:27 PM
     
    • Like
    Reactions: porapol

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    650
    1,071
    93
    ඔව් මචන්, මේක $1000 ටෙස්ට් එකවුන්ට් එකක් දවස් 6ක් වගේ රන් කරේ, මගේ අනිත් එකවුන්ට් එක මෙතන පෙන්නන්න බෑ. ( ඒකට තමයි මම පහල කියල තියන ලොකු බොටාල දෙන්න කනෙක්ට් කරල තියෙන්නෙ.)
    ඔව් එක API කී එකකින් කනෙක්ට් කරල තියෙන්නෙ. බොටාට එකවුන්ට් 1024ක මැනේජ් කරන්න පුලුවන්.

    පොඩ්ඩක් විස්තර කරන්නම් උබට තෙරුම් ගන්න පුලුවන් ද බලන්න.

    මම ප්‍රධාන බොටාල දෙකක් රන් කරනව ලොකු කැපිටල් එකකින්. එකෙක් මාර්කට් මේකර් අනික මාර්කට් ටේකර්. මෙකෙන් Exchange එකට ලොකු ආදායමක් ලැබෙනව. මුන් දෙන්නට පුලුවන් මධ්‍යම ප්‍රමානයේ වොලියුම් එකක් තියෙන කොයින් එකක් වෙගයෙන් උඩ යට යවන්න. එක්ස්චෙන්ජ් එකට ප්‍රොෆිට් 😜 ඒ නිසා උන් සතුටුයි. මේ බොට් දෙකෙන් පුලුවන් ලොකු වොලටිලිටි එකක් ඇතිකරන්න.

    ඊ ලගට මේ ඇතිකරපු කැලබීම නැවත් නොර්මල් වෙන්න මගේ තව බොටෙක් රන් කරනව. මේ බොටා 99.99% සාමාන්‍ය මිනිහෙක් වගේ ට්‍රෙඩ් කරන්නෙ.

    අන්න ඒ බොටාට තමයි මේ වගේ පොඩි එකවුන්ට් කනෙක්ට් කරන්නෙ.

    ML & AI නිසා රනින් කොස්ට් එක වැඩියි.

    එල මචන් .. මම හිතන් හිටියේ high intensity trading or වෙනත් ජිල්මාට් රන් කරාම Binance security fire වෙලා withdrawal bans එහෙම සෙට් වෙයි කියල .. උබේ account වල withdrawal අවුල් සෙට් වෙලා නැද්ද්ද?

    පහුගිය 25 ඩිප්‍ එකත් එක්ක $66 (6%) කියන්නේ ඉතින් නරකම නෑ.. සති දෙකක් වගේ රන් කලොත් කොහොම වෙයිද?

    තව උදාහරණයක් දෙන්නම් ..

    මාකට් එක ඩ්‍රොප් වෙච්ච නිසා 26 වෙනිදා මම සොමියට වගේ $750 බෙදල දැම්ම කොයින්/ටෝකන් 5 ක.. මේ දැන් වෙද්දී වැලු එක මෙහෙම :

    BNB - 185
    BTC - 166
    DOT – 166
    ETH – 169
    LTC – 165

    Gain - $91 (12%)

    26 ඉදන් බොටා රන් කරා නම් 12% වඩා එන්න ඕන නේ ...
     
    • Like
    Reactions: bestdivx