සිරි පැරකුම් - Ayyo salli
සිරි පැරකුම් trailer එක දැක්කම මං හිතුනා ටිකක් හරි හොඳයි කියලා...
ඉතින් ගියා බලන්න කියලා
බැලින්නම් පට්ට ගොං චිත්රපටියක් නේ... කුජීතයි...
ගොං ජෝක්ස් ටිකක් නම් එහෙන් මෙහෙන් තිබ්බා.. හිනා නම් ගියා
ඒත් trailer එකෙ පෙන්නන තරමටවත් quality එකක් මේ මගුලේ නෑ නේ..
අයියෝ සල්ලී ...
උබල එකෙක්වත් බලන්න ගියේ නැද්ද?