සිරි පැරකුම් - Ayyo salli

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
සිරි පැරකුම් - Ayyo salli

සිරි පැරකුම් trailer එක දැක්කම මං හිතුනා ටිකක් හරි හොඳයි කියලා...
ඉතින් ගියා බලන්න කියලා



බැලින්නම් පට්ට ගොං චිත්‍රපටියක් නේ... කුජීතයි...
ගොං ජෝක්ස් ටිකක් නම් එහෙන් මෙහෙන් තිබ්බා.. හිනා නම් ගියා :D

ඒත් trailer එකෙ පෙන්නන තරමටවත් quality එකක් මේ මගුලේ නෑ නේ..

අයියෝ සල්ලී ...

උබල එකෙක්වත් බලන්න ගියේ නැද්ද? :oo:
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මහ රජතුමාගේ අන්තඃපුරේ දැක්කොත් උබලා වමනේ දානවා :D ඊයා ඕයි :baffled:
ඊට වඩා අර T20 WC එකෙ හිටපු cheerleaders ල හොඳයි
 
Last edited:

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාත් ගිහින් බැලුවා. .
    අපරාදේ සල්ලී නම් තමා..

    ඒ මචංලා.
    ඕකේ අර සිරි පැරකුම් සිංදුවයි..
    යාළු යාලු පොඩි ලමයි අපි සිංදුවයි නැද්ද හොයාගන්න ????
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නැහැ බං.. මං බලන්න කලින් දන්නවා ඔය චිත්‍රපටියෙ හැටි.. අර අබා චිත්‍රපටිය වගේ තමා..:rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වැඩක් නැහැ බං.. මං බලන්න කලින් දන්නවා ඔය චිත්‍රපටියෙ හැටි.. අර අබා චිත්‍රපටිය වගේ තමා..:rofl:

    අබා එකේ කොලිටි එකක් කියලා දෙයක් වත් තිබ්බා නේ බං..
    මේක ෆට්ට චාටර්..
    කුවින්ස් හොල් එකේ අවුලක්ද මන්දා..
    සමහරක් තැන් වල ෆෝකස් අවුල්..
    අනේ මංදා.. මොකට කරනවද මන්දා..
    හැබෑ ඉතින් අර මුල් හරියේ ඉන්න පොඩි එකාට පින්සිද්ද වෙන්න මුං ෆිල්ම් එක පෙන්න ගන්නවා..
    ලස්සන තැන් නැතුවම නෙමේ..

    ඒත් සමස්ථයක් විදිහට මේක චා...



    ප/ලි.

    මේකෙ ලොකේෂන් කොහේද බං ????
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අබා එකේ කොලිටි එකක් කියලා දෙයක් වත් තිබ්බා නේ බං..
    මේක ෆට්ට චාටර්..
    කුවින්ස් හොල් එකේ අවුලක්ද මන්දා..
    සමහරක් තැන් වල ෆෝකස් අවුල්..
    අනේ මංදා.. මොකට කරනවද මන්දා..
    හැබෑ ඉතින් අර මුල් හරියේ ඉන්න පොඩි එකාට පින්සිද්ද වෙන්න මුං ෆිල්ම් එක පෙන්න ගන්නවා..
    ලස්සන තැන් නැතුවම නෙමේ..

    ඒත් සමස්ථයක් විදිහට මේක චා...



    ප/ලි.

    මේකෙ ලොකේෂන් කොහේද බං ????
    ඔක හදන්න කොටි නමයක් විතා ගියාලු.. දඹදෙනියෙ තමා ශූටින් කලා කිව්වෙ, එහෙ ගමේ උන්වත් ගත්තලු වැඩේට.. මට කිව්වෙ එහෙ ගමේ පොරක්..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    තිරනාටකය=මහාවංශය

    ඔන්න ඕක තමයි දැන් තියෙන සිංහල ෆිල්ම්ස් වල තත්වෙ. ඉතිහාසෙම හිටපු වීරයොන්ව පොන්න නළුවො දාගෙන කරලා උන්ගෙ චරිත කැත කරනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් සිංහල ෆිල්ම් සහ අළුත් සිංහල ටෙලි (95න් පස්සේ) නොබලන කෙනෙක්.. මොකද ඒවා බලලා අපිට ගන්න කිසිම දෙයක් නැහැ.. හරිම අසාර්ථක වැඩ..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    සිංහල film එපා වෙලා බන් තියෙන්නේ
    අන්තිමට සල්ලි දීල බලපු හොඳම එක තමා "මචන් "
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    bus jackson gawilawat inna gon hatte chittarapata nobalami

    u awilla BUDU HAMUDURUWO marage nayo kiyapu anatayane
    තට්ට පුතා එහෙම කතාවකුත් කිව්වද බන්.. මට නම් ඔකා වසලයා කියලා හිතුනෙ හයිවේ එක ඔපෙන් කරපු දා කිව්ව කතා වලට.. මහින්දව වඩා ගත්තේ නැති එක විතරයි..