සිරි පැරකුම් - Ayyo salli

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මුලදී හිතුවෙ චිත්‍රපටි විචාරයක් කියල, බලන් යද්දී දේශපාලන විචාරයක්නෙ තියෙන්නෙ, අයියෝ සල්ලි.:P:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    math oka balanna inne ane namda balalama adahasak dannamko.
    danata ena anithsihala film ekka baluwama poddak hari gana deyak athi kiyala hithenawa.
    danata salli dila balala thiyenne sinhala film 4i :)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Matanam wadi waradak penune na ban. bandu ge "Peter 1" ekath mama e dawasema thamai baluwe. mata wamane giya nathi eka witharai.
    ආ බං... උඹ දවසම films බලන එකද කරන්නෙ බං..... peter 1 එකත් අවුල් ද බං...:angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාත් ගිහින් බැලුවා. .
    අපරාදේ සල්ලී නම් තමා..

    ඒ මචංලා.
    ඕකේ අර සිරි පැරකුම් සිංදුවයි..
    යාළු යාලු පොඩි ලමයි අපි සිංදුවයි නැද්ද හොයාගන්න ????

    යාළු යාලු පොඩි ලමයි අපි සින්දුව ලස්සනයි :)
     

    uditha224

    Well-known member
  • සිංහල ෆිල්ම් (දැන් එන ඒවා) කෝකත් එකයි..... :angry:

    :yes::yes:

    මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත

    :yes::yes:

    තට්ට පුතා එහෙම කතාවකුත් කිව්වද බන්.. මට නම් ඔකා වසලයා කියලා හිතුනෙ හයිවේ එක ඔපෙන් කරපු දා කිව්ව කතා වලට.. මහින්දව වඩා ගත්තේ නැති එක විතරයි..

    28u1lk1.jpg


    ලංකාවේ ඉන්න හොදම acting ගුරුතුමා තමයි සෝමරතන දිසානායක කියන්නේ - අකිල ( ජැක්සන්ගේ පුතා ) :P:P:P:P:P:P:P:P:P:P:P:P:P





    ජැක්සොන්ට හරියන සින්දුව ඌම කියලා තියෙනවනේ ඉස්සර

    "උතුමාණනි මං නුබේ කීකරු බලු කුක්කා ! "



    මුන් වගේ කලාකාරයෝ ආණ්ඩු වෙනස් වෙන කාලෙට ප්‍රශස්ති කියලා...

    රණසිංහ ප්‍රේමදාසට කියලා කළාපුරෙන් ගෙවල් ගන්න ....
    බැංකු ලෝන් ගන්න....
    තමන්ගේ film එකට අධ්‍යාපන අමාත්‍යංශය අනුමැතිය ගන්නවා ඉස්කෝලේ පොඩි එවුන්ට පෙන්නලා ඉස්කෝලේ පොඩි එවුන්ගෙන් කීයක් හරි කඩා ගන්න...
    මහින්ද රාජපක්ෂට කියලා උන්ගේ film එක සෑම ශ්‍රී ලාංකිකයෙක්ම බලන්න ඕන film එකක් කියල නිල ප්‍රකාශ tv එකේ දාගන්න.....

    මේ වගේ නලා කාරයෝ කොයි රටෙත් ඉන්නවා

    ලංකාවේ ෆිල්ම් සල්ලි දීලා බලනවට වඩා හොඳයි ඒ සල්ලි වලට කඩල තම්බල කනවා... මෙලෝ රහක් නෑ...:P:baffled::baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලන්කාවෙ කාටද පුලුවන් මාතෘකාවට අනුව කතාව හදන්න,

    1.බලන එවුන් නම් ටික යනකම් උඩපැන පැන ඉන්නවා
    2. ඕන්න කොහේහරි රජෙක්ගෙ කතාවක්
    3. ඊලඟට මරාගන්නව.
    4.ඔන්න ඊලඟට අතින්වත් අල්ලන්නෙ නැතුව ආදරේ කියලා මොකක්ද කරනවා
    5.ඊටපස්සෙ ,සින්දුවක් තියෙනව
    6. ඔන්න මොකෙක් හරි ගොනෙක් දාගෙන කොමඩි වගේ මොකක්ද කරනව,

    මේ වේදියට තුන් හතරපාරක් වුනාම ෆිල්ම් එක ඉවරයි.මිනිස්සු හදපු උන්ගෙ අම්ම මතක්කරලා හෝල් එකෙන් එලි බහින්නෙ. අවුරුද්දකට හොඳ ෆිල්ම් දෙකක් විතර එනව, ගිය අවුරුද්දෙ කලර්,කර්ම,දරුවනේ වගේ ෆිල්ම් හොඳයි ඇත්තටම කතාව හොඳයි.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    nikan hambunoth balanawa bn.. salli deela balanna tharam hoda ewa adui.. SIKURU HATHE film ekanam hodai,,,,
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මාත් ගිහින් බැලුවා. .
    අපරාදේ සල්ලී නම් තමා..

    ඒ මචංලා.
    ඕකේ අර සිරි පැරකුම් සිංදුවයි..
    යාළු යාලු පොඩි ලමයි අපි සිංදුවයි නැද්ද හොයාගන්න ????



    සිංදු ටික නම් ලස්සනයි මචන්.. සංගීතය පැත්ත සිරාවටම තියෙනව...

    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියෙත් ඒ වගේ... (ඒකත් මම ගොනා සේ සල්ලි දීල බලන්න ගියා නේ). ඒකෙත් සංගිතය පැත්ත උපරිමෙන්ම තියෙනවා... කතාව කාලා, ඒකත් අන්තිම සවුත්තුයි. බලාපොරොත්තු සුන් උනා.. :baffled:


    සිංහල film එපා වෙලා බන් තියෙන්නේ
    අන්තිමට සල්ලි දීල බලපු හොඳම එක තමා "මචන් "

    අනිවා "මචන්" කියන්නේ මං බලපු සිරාම ෆිල්ම් එකක්.. උපරිම තාත්වික විදිහට තිර රචනය, රඟපෑම.. පට්ට චිත්‍ර පටියක්.. :yes:


    තාම හැදුනේ නැත්තේ "මහින්ද නම් වු මහා යුග පුරුශයා" කියලා එකක් විතරයි..

    දුටුගැමුනුට රගපාපු එකා මේකෙ මොකාට රගපාවිද දන්නෙ නැ..

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත
    PS :- අර ජැකාගේ පුතාට 100% උගේ voice එකනේ බන් තියෙන්නේ !හරි පුදුමයි

    අඩෝ සිරාවටම උගේ කටහඬ 100%ම ජැකාගේ වගේ තමයි...