මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත
PS :- අර ජැකාගේ පුතාට 100% උගේ voice එකනේ බන් තියෙන්නේ !හරි පුදුමයි




මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත
PS :- අර ජැකාගේ පුතාට 100% උගේ voice එකනේ බන් තියෙන්නේ !හරි පුදුමයි





ආ බං... උඹ දවසම films බලන එකද කරන්නෙ බං..... peter 1 එකත් අවුල් ද බං...Matanam wadi waradak penune na ban. bandu ge "Peter 1" ekath mama e dawasema thamai baluwe. mata wamane giya nathi eka witharai.

මාත් ගිහින් බැලුවා. .
අපරාදේ සල්ලී නම් තමා..
ඒ මචංලා.
ඕකේ අර සිරි පැරකුම් සිංදුවයි..
යාළු යාලු පොඩි ලමයි අපි සිංදුවයි නැද්ද හොයාගන්න ????

ජැක්සොන්ට හරියන සින්දුව ඌම කියලා තියෙනවනේ ඉස්සර
"උතුමාණනි මං නුබේ කීකරු බලු කුක්කා ! "

සිංහල ෆිල්ම් (දැන් එන ඒවා) කෝකත් එකයි.....![]()


මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත


තට්ට පුතා එහෙම කතාවකුත් කිව්වද බන්.. මට නම් ඔකා වසලයා කියලා හිතුනෙ හයිවේ එක ඔපෙන් කරපු දා කිව්ව කතා වලට.. මහින්දව වඩා ගත්තේ නැති එක විතරයි..
ලංකාවේ ඉන්න හොදම acting ගුරුතුමා තමයි සෝමරතන දිසානායක කියන්නේ - අකිල ( ජැක්සන්ගේ පුතා )
ජැක්සොන්ට හරියන සින්දුව ඌම කියලා තියෙනවනේ ඉස්සර
"උතුමාණනි මං නුබේ කීකරු බලු කුක්කා ! "
මුන් වගේ කලාකාරයෝ ආණ්ඩු වෙනස් වෙන කාලෙට ප්රශස්ති කියලා...
රණසිංහ ප්‍රේමදාසට කියලා කළාපුරෙන් ගෙවල් ගන්න ....
බැංකු ලෝන් ගන්න....
තමන්ගේ film එකට අධ්‍යාපන අමාත්‍යංශය අනුමැතිය ගන්නවා ඉස්කෝලේ පොඩි එවුන්ට පෙන්නලා ඉස්කෝලේ පොඩි එවුන්ගෙන් කීයක් හරි කඩා ගන්න...
මහින්ද රාජපක්ෂට කියලා උන්ගේ film එක සෑම ශ්‍රී ලාංකිකයෙක්ම බලන්න ඕන film එකක් කියල නිල ප්‍රකාශ tv එකේ දාගන්න.....
මේ වගේ නලා කාරයෝ කොයි රටෙත් ඉන්නවා



මහ රජතුමාගේ අන්තඃපුරේ දැක්කොත් උබලා වමනේ දානවාඊයා ඕයි
ඊට වඩා අර T20 WC එකෙ හිටපු cheerleaders ල හොඳයි


සින්හල ෆිල්ම් හැදුවට සින්හල ෆිල්ම් බලන්නෙ නෑowa thiyenne wayasaka upasaka ammalata balannane, ube giye mokada


මාත් ගිහින් බැලුවා. .
අපරාදේ සල්ලී නම් තමා..
ඒ මචංලා.
ඕකේ අර සිරි පැරකුම් සිංදුවයි..
යාළු යාලු පොඩි ලමයි අපි සිංදුවයි නැද්ද හොයාගන්න ????

සිංහල film එපා වෙලා බන් තියෙන්නේ
අන්තිමට සල්ලි දීල බලපු හොඳම එක තමා "මචන් "

තාම හැදුනේ නැත්තේ "මහින්ද නම් වු මහා යුග පුරුශයා" කියලා එකක් විතරයි..
දුටුගැමුනුට රගපාපු එකා මේකෙ මොකාට රගපාවිද දන්නෙ නැ..
මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත
PS :- අර ජැකාගේ පුතාට 100% උගේ voice එකනේ බන් තියෙන්නේ !හරි පුදුමයි