kage ekada?
කාගේවත් ඒවා නෙවෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව

kage ekada?

ජනාධිපති කෙනෙක් මෙච්චර කුජිත වෙනවා දැක්කමයි...
මේ ත්‍රෙඩ් එක මම bump එකක් දැන්නම් වෙලාව ආවම.. එතකන් ටොයි ආතල් ගනින්...













මූ චන්දෙන් පස්සේ හොඳටම මහත් වෙලා.
ජනාධිපති තුමාගේ ලිපියේ ටෝයියන්ටත් බයියන්ටත් නොතේරෙන සත්‍යයනම් රනිල්ටත්, මහින්දටත් අගමැති සිහිනය බොඳවී යන බවයි.. ජනාධිපති මහින්දට ලියු ලිපියේ රනිල්ට නොලියු ව්‍යන්ගාර්තය නම් ආණ්ඩුව පිහිටුවන්නේ සන්දානය වන බැවින් රනිල් උඹටත් අගමැති වෙන්න නොහැකිය යන්නයි..
අගමැතිකමට මහින්දත් , රනිලුත් නැති පාර්ලිමේන්තුවකින් පමණක් රටට යහපතක් වෙන්නේ කියන එක පැහැදිලියි..ජනාධිපතු තුමා වෙත ඇති ප්‍රභල අභියෝගය එයයි.. මේ අභියෝගය දිනුවොත් ලංකා ඉතිහාසයේ අතිවිශිෂ්ටම ජනාධිපති වරයා මයිත්රීපාල සිරිසේන වනු අනිවාර්යයි..
මූ චන්දෙන් පස්සේ හොඳටම මහත් වෙලා.
උබ උපරිම ආතල් ගනින්කෝ 18 වෙනකන්. ඊට පස්සෙ මකබෑවිලා පලයන්.
මහින්දත් නැති රනිලුත් නැති පාර්ලිමේන්තුව හදන්නෙ ඒකාධිපතියෙකු වශයෙන්ද?
සිරිසේන ජනාධිපතිධූරයට පත්වූයේ ජනාධිපතිධූරය අහෝසි කරන්න මිස මහින්දත් නැති රනිලුත් නැති පාර්ලිමේන්තු හදන්නද?



එතකොට අවලංගු කසිනම් කොහොමද මීහරක් පැටියෝ මහින්දව මිනිස්සුම උස්සලා අගමැති කරන්න හදන්නේ? අවලංගු නොවිච්ච නිසා නේද දැන් මෛත්‍රිත් නාහෙන් අඩන්නේ.. ලව් ලෙටර් ලියන්නේ... ඕක තේරුම් ගන්න බැරිද...උඹත් එක්ක මේක කරන්න බැහැ බන්.. උඹේ ලිඳේ පනින්නමනේ දඟලන්නේ... ඔන්න එහෙමනම් මම උඹව ආයෙත් ලිඳේ දානවා..
ජනාධිපතිවරයකුගේ නියම වගකීම රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම.. ඒ වගකීම තමයි මේ ජනාධිපති තුමා ඉෂ්ට කරන්නේ.. මහින්ද සහ රනිල් කියන පුද්ගලයින් ශ්‍රීලාංකීය දේශපාලනයට අවලංගු කාසි දෙකක් පමණයි.. මේ දෙදෙනාගේ පැමිණීමෙන් වෙන්නේ අයහපතක් මිසක් යහපතක් නෙවෙයි.. ඔයා සහ ඔයා කඩේ යන පාලකයින් උත්සහ කරන්නේ එයාලටත් එයාලගේ ගොට්ටන්ටත් සුදියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න.. අපිට ඕන උඹලව වහල් භාවයෙන් මුදවල රට ගොඩදාගන්න..




උඹත් එක්ක මේක කරන්න බැහැ බන්.. උඹේ ලිඳේ පනින්නමනේ දඟලන්නේ... ඔන්න එහෙමනම් මම උඹව ආයෙත් ලිඳේ දානවා..
ජනාධිපතිවරයකුගේ නියම වගකීම රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම.. ඒ වගකීම තමයි මේ ජනාධිපති තුමා ඉෂ්ට කරන්නේ.. මහින්ද සහ රනිල් කියන පුද්ගලයින් ශ්‍රීලාංකීය දේශපාලනයට අවලංගු කාසි දෙකක් පමණයි.. මේ දෙදෙනාගේ පැමිණීමෙන් වෙන්නේ අයහපතක් මිසක් යහපතක් නෙවෙයි.. ඔයා සහ ඔයා කඩේ යන පාලකයින් උත්සහ කරන්නේ එයාලටත් එයාලගේ ගොට්ටන්ටත් සුදියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න.. අපිට ඕන උඹලව වහල් භාවයෙන් මුදවල රට ගොඩදාගන්න..
එතකොට අවලංගු කසිනම් කොහොමද මීහරක් පැටියෝ මහින්දව මිනිස්සුම උස්සලා අගමැති කරන්න හදන්නේ? අවලංගු නොවිච්ච නිසා නේද දැන් මෛත්‍රිත් නාහෙන් අඩන්නේ.. ලව් ලෙටර් ලියන්නේ... ඕක තේරුම් ගන්න බැරිද...![]()
දුෂණ චෝදනා තියෙන සහ තනියම චන්දයක් ඉල්ලලා පාර්ලිමේන්තු යන්න බැරි සියල්ලන් විසින් තමයි මේ උතුම් මනුස්සයව මේ තත්වෙට ඇදල දැම්මේ.. මහින්දට මේ තත්වය තේරුම්ගන්න බුද්ධියක් නැති උනා..හෙන ගහනවා බන් උඹල මේ මනුස්සයට කරපු අපරාදෙට.. මේ ටික ලියන්නේ හදවතින්මයි.. තුන්වෙනි වතාවට චන්දෙ ඉල්ලන්නේ නැතුව ගෞරවයෙන් ගෙදර ගියානම් අද කොයිතරම් ගෞරවයක් මේ මනුස්සයට ලැබෙන්න තිබුනද.. මම නැවතත් උඹලට කියනවා .. උඹලට හෙන ගහනවා මහින්ද රාජපක්ෂට කරපු අපරාදෙට...
ලංකාවේ මෑත ඉතිහාසයේ රටට දැනෙන්න රට හොලවපු මිනිස්සු කීපදෙනයි මම දන්නේ..
පළමු කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක.. අවුරුදු 17ක් තිබ්බ දුෂිත පාලනය අවසන් කරන්න පෙරමුණ ගත්තු පුද්ගලයා.. අන්තිමේ චන්දෙ දීපු අපිටම එපා වෙලා චී වෙලා දේශපාලනයෙන් අතුගෑවිලා ගියා.. දැන් ආයෙත් ඇවිත් තවත් පීචන් වෙන්ව..
දෙවනියා සනත් ජයසුරිය.. ලෝකයක් දිනපු මිනිහෙක්.. නොදන්නා දේශපාලනයකට ගිහින් තාමත් පීචන් වෙන්ව..
තුන්වෙනියා.. ලෝක කුසලානය ලංකාවට අරන් එන්න නායත්වය දීපු අර්ජුන රණතුංග.. දේශපාලනේට ගිහින් එහෙට මෙහෙට පැන පැන පීචන් වෙන්ව තාමත්..
හතරවෙනිය සරත් ෆොන්සේකා.. යුද්දේ දිනවල දිනාගත්තු කීර්තිය තියාගෙන ඉන්නේ නැතුව එක එකාගේ ලනු කාල දේශපාලනේට ඇවිත් තිබ්බ ගෞරවේ නැතිකරගෙන හිරෙත් ලගල තාමත් පීචන් වෙන්ව..
හතරවෙනිය මහින්ද රාජපක්ෂ... යුද්දේ දිනවල දෙවැනි වතාවටත් ජනාධිපති වෙලා ගෞරවයෙන් ගෙදර යන්නේ නැතුව චන්දෙ දීපු අපෙන්ම ප්‍රතික්ෂේප වෙලා හොර රැලක් ඉස්සර කරන බලයට තන්හාවේ එක එකාගේ ලනු කාල තාමත් පීචන් වෙන්ව..
හිතල බලපන් මම මේ කියපු පුද්ගලයින්ට රටේ කොයිතරම් කීර්තියක් තිබුනද.. දැන් ඒ කීර්තිය තියෙනවද කියල... මම නැවතත් කියනවා උඹල වගේ දේශපාලන අනාථයන් මේ මනුස්සයට කරපු අපරාදෙට හෙන ගහනවා මචන්..

ane manda api nam katawath wahal kam karanne ne.api mahansi wela hamba karana deyin api jeewath wenawa.
mahindage kaleth ehemayi danuth ehemayi.
ubalata mara karunawakne pahala wela thiyenne.
paw ubala 3 wheel paksha wala anagathaya wenuwen nehenawa.
api nahenne rate jathiya agama rekaganna witharyai.
ethendi kawda e de karanne api uta sup eka denawa.
methendi mahinda witharayi eka karanne..
ranil athulu anik nada tika okoma hadanne rata wen karanna.
එතකොට අවලංගු කසිනම් කොහොමද මීහරක් පැටියෝ මහින්දව මිනිස්සුම උස්සලා අගමැති කරන්න හදන්නේ? අවලංගු නොවිච්ච නිසා නේද දැන් මෛත්‍රිත් නාහෙන් අඩන්නේ.. ලව් ලෙටර් ලියන්නේ... ඕක තේරුම් ගන්න බැරිද...![]()
මචං මේ ටික අර හින්දි හාල්පාරුව මලාට තේරුම් ගන්නේ නෑ. මම මුල ඉදන්ම කිව්ව වගේ ඌ මොලේ පණ තියෙන ජීවියෙක් නෙමෙයි. උට මුලු ලෝකෙම උගෙ *ක විතරයි. ඌ තේරුම් ගන්නේ ඒකෙ ප්‍රමාණයන් පිලිබද දේවල් විතරයි. උබ රටක් වටින කතාවක් කියල තියෙනව. හැබැයි ඒක කිව්වේ මොන වගේ තකතීරුවෙකුටද කියල උබට තේරෙයි ඕකගෙ කමෙන්ට්ස් වලින්.![]()