අවුරුදු ගානක් තිස්සෙ එකතු කරනව සල්ලිඌට ස්ටුඩියො එක හදන්න කීයක් හරි දෙන්න හොදේ. ආසියාවෙ ලොකුම යූ බටේ ස්ටුඩියො එක හදන්නෙ.
මූ නාගානන්ද සුදත්ත හින්දා නැගලා ආවේ . පස්සෙ ඒ දෙන්නව හැලුවාඅනික් උන්ට වඩා මූ සක සහිතයි. එක පාර කාව හරි උඩ දාල ඊට පස්සේ උගේ වැරදි කියනවා. ආණ්ඩු විරෝධය ඇතුලේ ඉදන් චොර කිරිල්ලක් වගේ
SL Deshayaදැන් අර තට්ට්යා SLVLOG එකේ නැද්ද? කවුද කෑල්ලක්නෙ ඒ චැනල් එක කරන්නෙ. ඌ මොකක්ද වෙන චැනල් එකක් කරනවා වගේ දැක්කා.
View attachment 169068
ඔකා channel එක විකුනලද ?දැන් අර තට්ට්යා SLVLOG එකේ නැද්ද? කවුද කෑල්ලක්නෙ ඒ චැනල් එක කරන්නෙ. ඌ මොකක්ද වෙන චැනල් එකක් කරනවා වගේ දැක්කා.
View attachment 169068
@nalin0001අනෙක් එකා කුමාර චාපා බණ්ඩාර. අමු පිස්සෙක්. ඌට අනුව මුලු ලෝකෙම උන් ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරනවා.
චාපයියට තියෙන්නේ තනිකර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මේනියාවක්
උබලට තේරෙන් නැද්ද පොර ආණ්ඩු විරෝධී අය එක්ක ඉදල ගහන ගේම. යටින් ගේමක් යනවා වගේ. මුලින් නෝටා කියල ඒ කියන්නේ කව්රුවත් එපා කියල ජේවීපී එකට කතා කළා. ඊට පස්සේ සුදා, නාගානන්ද එක්ක ඉදල චැනල් එක ගොඩ දාල දුන්න උන්ව කැපුවා. ඊට පස්සේ අරගලයට ගිහින් මේ වීඩියෝ එකේ තියන විදියට අරගලය වැඩක් නෑ කියල ඒක බාල්දු කළා. ඊයේ පෙරේද අන්තරේ විරෝදය හිමිට කැපුවා. ජෙප්පොන්ටත් හින්ට් ගහනවා නැති වැරදි පෙන්නලා. මූ රාජපක්ෂලාගේ ගේම් එකක් සතුරු කදවුරේ ඇතුලේ ඉදල කරනවද? නැත්නම් මානසික අවුලක් ද මන් පොර කියාගත්ත. එළියේ සතුරාට වඩා ඇතුලේ ලග ඉදන් ගේම් දෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕනේ එකයි ඇහුවේ උබලගෙන්.

muth NAKI MAYENK thama