සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු :D :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු :D :D

සොම්බියො ගැන කියන්න දෙයක් නෑනෙ ඉතිං :baffled: :baffled:
මේ කියන්නෙ යන්නෙ සොම්බි ඇපෝකලිප්ස් එකකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ටිප්ස් ටිකක් :yes: :yes:


how_to_survive_a_zombie_apocalypse_by_number9robotic-d5p8ket.png


how_to_survive_the_zombie_apocalypse__rule_1_by_number9robotic-d5p9dyv.png

how_to_survive_the_zombie_apocalypse__rule_2_by_number9robotic-d5p9odd.png

how_to_survive_the_zombie_apocalypse__rule_3_by_number9robotic-d5pavm6.png

how_to_survive_the_zombie_apocalypse__rule_4_by_number9robotic-d5pceeb.png

how_to_survive_the_zombie_apocalypse__rule_5_by_number9robotic-d5pdp1v.png

how_to_survive_the_zombie_apocalypse__rule_6_by_number9robotic-d5pdpaj.png

how_to_survive_the_zombie_apocalypse__rule_7_by_number9robotic-d5pexub.png

how_to_survive_the_zombie_apocalypse__rule_8_by_number9robotic-d5ph8dj.png

how_to_survive_the_zombie_apocalypse__rule_9_by_number9robotic-d5pyuy2.png



fea1609faf2ab57dfdba86cd34158155.jpg


තව දෙයක් කියන්න ඕනෙ සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වුනා කියන්නෙ භූමිකම්පා, ගංවතුර, ගෙදරට හොරු පැනීම වගේ දේවල් වලට කොහොමත් ලෑස්ති වෙලා කියන එක :) :)
ඒ නිසා සොම්බින්ට මුහුණ දෙන්න ලෑස්ති වෙන එක හුඟක් වටිනව ඇත්තටම සොම්බි ඇපෝකලිප්ස් එකක් නොවුනත් ස්වභාවික ආපදා වලිං හරි පණ බේරගත්තෑකි :yes: :yes:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේකත් රිපෝට් කලා නං හරි ඇඩ්මින්ට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    what is handy in a zombie apocalypse is a lawn mower :yes::yes: guns aren't as effective when you have to push back a pack of flesh craving undead zombs who's looking to feast upon your body parts..

    dead-alive-lawnmower.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොම්බි ඇපෝකලිප්ස් ගැන තියෙන ෆිල්ම් වල ටීවී සීරියස් වල හැම එකාම හිතුවෙ සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙන උන්ට පිස්සු කියල :baffled: :baffled:
    ඒ වුනාට ඇත්තටම වෙච්චි හැටියෙ අනේ අරූට පිස්සු තිබිල නෑනෙ කියල තේරුම් ගත්ත :dull: :dull:
    සොම්බි ඇපෝකලිප්ස් එකක් නොවුනත් ඒ වගේ දේකට ලෑස්ති වුනා කියන්නෙ පොඩි පොඩි ස්වභාවික ආපදාවකට කොහොමත් රෙඩි කියන එක :yes: :yes: