Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    වැට ළඟටම ගිහින් aharunaa එක පාරක්.. ඒ දවස් 2k විතර නිදි මරල ගිහින් හැබැයි
     
    • Like
    Reactions: dilan_randika

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    සමහරුන්ගෙ නින්ද තියෙනව ඔය කියන කිසිම දෙයක් කරාට නවතින්නෙ නෑ. ඔය කියලා තියෙන දේවල් කරලා ජීවිතත් එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න යන්න එපා. ඇහැරගෙන හිටියට එක පාරම තත්පර 5කට විතර නින්ද යනවා. ඒ ටික ඇති අනතුරක් කරන්න. අමාරුවක් තියෙනව නම් ලඟම තියෙන තැනින් එක්සිට් වෙලා වාහනේ කොහේ හරි දාලා. ඌබර් එකක් දාගෙන යන්න. ලැජ්ජ වෙන්න දෙයක් නෑ, හැමෝම ඩ්‍රයිව් කරන්නම ඉපදුන අය නෙවෙයි. හැමෝටම පොල්ගස් නගින්නත් බෑනේ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව් , තෙත රෙදි කැල්ලක් කකුල් දෙකට පෑගෙන විදිහට දාගෙන ආවා එතකොට නිදිමත එන්නේ නැ
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මට එනව. මම එන්නෙ කටුනායක Highway එකේ යද්දි. තනියම යද්දිත් එනව. පවුල පිටින් යද්දිත් එනව. වෙන highway වල එන්නෙ නෑ. කටුනායක ටු කොලඹ යද්දි තමයි එන්නෙ :oo: කෙලින්ම වම් පැත්තෙ ඉඩ තියෙන තැනකින් ඩබල් ලයිට් දාල නවත්තල එලියට බැහැල මූන හෝදල ටිකක් හිටගෙන ඉඳල ආයෙ යනව. විනාඩි 15 කට ඒ ටික ඇති :baffled: ගහන දඩයක් ගැහුවාවෙ. නිදිමතේ ගිහින් මැරෙන්න බැහැනෙ.
    ඔහොම නෙමේ ළඟම එක්සිට් එකෙන් එලියට දාල බ්‍රේක් එකක් ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලඟම තියෙන Exit එකෙන් එළියට දාල, පැය බාගයක් හොඳ නින්දක් දානවා.
    ඊට පස්සේ මූණ සෝදලා, නයිට් කඩයත් තිබ්බොත් ප්ලේන්ටියක් හරි කෝපි එකක් හරි ගහල ආයෙ Highway දානවා.
    දඩ කනවාට, මැරෙනව වට වඩා ඒක හොඳ නැද්ද...
     
    • Like
    Reactions: tha123

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,729
    1,858
    113
    Galle
    1 හයිවේ ඩ්‍රයිවින් වලදී නින්ද ඇවිල්ලම නැද්ද
    2 එවිට ගියේ තනියෙන්ද
    Ou service area eke nidagenath tiyenawa..habai highway hotline ekata inform karanala....nattam exit eke police karaya case danawa inform kare na kiyala machan...maga pare ainenam inne na....
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    01. Hodama de e welawata digatama katha karana yaluwekta call ekka gannna.
    02. Cruse Ayin Karala Drive Karanna
    03. Vehicle eka nathara karala Muna Sodanna.
    04. Wathura Bonna.
    05. Mona hari podi deyak kanna.
    06. Rest area ekin Coffee ekak bonna.
    07. Night Drive Adu Karanna
    08. Speed eka adu karannna.
    09. Ra wage yanawa nam puluwan tarama vehicle eka road eke madata tiyagena yanna.
    10. Nidimatha Anne Nathi Song ekak ahanna.
     
    • Like
    Reactions: SDCR

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    1kama 1ka parai awe
    siyabaladuwata gihilla apahu eddi
    5 to 10 seconds wage ninda giya mama hithanne
    luck eka tibba nisa mukuth wune ne
    henatama baya wuna
    eka nisama apahu ninda giye ne
     
    • Haha
    Reactions: Shre

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    I have fallen asleep twice for a few seconds while driving on the highway. Fortunately, there were no accidents. It is better not to drive after having a heavy meal.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    පැය 2,3 ට වඩා drive කරනවා නම් Air circulation එක විනාඩි 5කට වගේ out option එක select කරගන්න.
    ඇයි එහෙම කරහම මොකද වෙන්නෙ 🤔
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මට එනව. මම එන්නෙ කටුනායක Highway එකේ යද්දි. තනියම යද්දිත් එනව. පවුල පිටින් යද්දිත් එනව. වෙන highway වල එන්නෙ නෑ. කටුනායක ටු කොලඹ යද්දි තමයි එන්නෙ :oo: කෙලින්ම වම් පැත්තෙ ඉඩ තියෙන තැනකින් ඩබල් ලයිට් දාල නවත්තල එලියට බැහැල මූන හෝදල ටිකක් හිටගෙන ඉඳල ආයෙ යනව. විනාඩි 15 කට ඒ ටික ඇති :baffled: ගහන දඩයක් ගැහුවාවෙ. නිදිමතේ ගිහින් මැරෙන්න බැහැනෙ.

    අම්මට සිරි වෙනවා නේ තෝ මළොත්. උබෙන් හොස්ටිං ගත්ත උන්ගේ ඩේටා ටිකට මොකද වෙන්නේ. මාසයක් හෝ දෙකක් ගිහින් සර්වර් වල බිල ගෙවන්නේ නැතිව දත්ත මධ්‍යස්ථානයෙන් සර්වර් ගලවයි. හොස්ටින්ග් ගත්ත උන්ට අත්ත නායක දෙයියන්ගේම පිහිටයි. ඒක නිසා පරිස්සමෙන් පල. ඩොමේන් වල පාස්වර්ඩ් එහෙම කොයිකටත් කියල කස්ටමර්ස් ලට දීලා තියපන්.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අම්මට සිරි වෙනවා නේ තෝ මළොත්. උබෙන් හොස්ටිං ගත්ත උන්ගේ ඩේටා ටිකට මොකද වෙන්නේ. මාසයක් හෝ දෙකක් ගිහින් සර්වර් වල බිල ගෙවන්නේ නැතිව දත්ත මධ්‍යස්ථානයෙන් සර්වර් ගලවයි. හොස්ටින්ග් ගත්ත උන්ට අත්ත නායක දෙයියන්ගේම පිහිටයි. ඒක නිසා පරිස්සමෙන් පල. ඩොමේන් වල පාස්වර්ඩ් එහෙම කොයිකටත් කියල කස්ටමර්ස් ලට දීලා තියපන්.

    Staff එකේ දෙන්නෙක් ඉන්නව. සහ 3 වෙනි කෙනා මේ එන සතියෙ interview කරනව. :confused: password ඔක්කොම gdrive එකේ and 2step ඔක්කොම එක්කෙනෙක් දන්නව. Phone එකේ PIN එකේ ඉඳන්. හැම එකම settle කරල තියෙන්‍නෙ. domain හැම එකක්ම clients ලට ඕනම වෙලාවක claim කරන්න පුළුවන්.
    මේ එන සතියෙන interview කරන එකාව ගන්නෙ කෙලින්ම business එකේ CEO මට්ටමට වෙනකන් දියුණු කරන්න පුළුවන් qualified කෙනෙක්. ඌව train කරාට පස්සෙ හරි :rolleyes:

    anyway දැන් මම වාහනේ යන්නෙම 60-70 වගේ.. කෙලගෙන ගිහින් වැඩක් නෑ කියල තේරුම් ගිහින් තියෙන්නෙ. මොකද කෙලගෙන ගියාට ඉස්සරහින් ලොරියක් සෙට් උනාම අර හෙමින් ගියාම යන කාලයම සෙට් වෙනව. highway එකේ නිදිමත ආවොත් නවත්තනව.... දැන් අර කිව්ව වගේ ලඟම exit එකෙන් දාන එක තමයි කරන්න ඉන්නෙ :love:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මන් මේ සතියක් arugam bay indala ආවා
    යද්දී ella wellawaya road giye km 480k තිබ්බ.

    Yaluwek ekka awe.
    Dennama redbull can dekak aran podda podda sip kara kara awe.
    Niyama bande thamai redbull. Habai mee haraka wage eka para can eka gahala enna epa eka wada karanne na.
    Beer bona technique ekata thamai bonna one. Paya dekak withara chuutta chutta can eka sip kara kara enna one. Niyameta set wela talk ekath lassanata yanawa.