වැට ළඟටම ගිහින් aharunaa එක පාරක්.. ඒ දවස් 2k විතර නිදි මරල ගිහින් හැබැයි
Galapenne na pako.
Mulin kiyanawa kawadawath set wela na kiyala.
Eta passe kiyanawa first time set una huththak.
Edit karala ekak daapan
ඔහොම නෙමේ ළඟම එක්සිට් එකෙන් එලියට දාල බ්‍රේක් එකක් ගන්න ඕනෙ.මට එනව. මම එන්නෙ කටුනායක Highway එකේ යද්දි. තනියම යද්දිත් එනව. පවුල පිටින් යද්දිත් එනව. වෙන highway වල එන්නෙ නෑ. කටුනායක ටු කොලඹ යද්දි තමයි එන්නෙකෙලින්ම වම් පැත්තෙ ඉඩ තියෙන තැනකින් ඩබල් ලයිට් දාල නවත්තල එලියට බැහැල මූන හෝදල ටිකක් හිටගෙන ඉඳල ආයෙ යනව. විනාඩි 15 කට ඒ ටික ඇති
ගහන දඩයක් ගැහුවාවෙ. නිදිමතේ ගිහින් මැරෙන්න බැහැනෙ.
ඒකත් ඇත්ත. ඊගාව පාර එහෙම කරන්න ඕන.ඔහොම නෙමේ ළඟම එක්සිට් එකෙන් එලියට දාල බ්‍රේක් එකක් ගන්න ඕනෙ.
Ou service area eke nidagenath tiyenawa..habai highway hotline ekata inform karanala....nattam exit eke police karaya case danawa inform kare na kiyala machan...maga pare ainenam inne na....1 හයිවේ ඩ්‍රයිවින් වලදී නින්ද ඇවිල්ලම නැද්ද
2 එවිට ගියේ තනියෙන්ද
ඇයි එහෙම කරහම මොකද වෙන්නෙපැය 2,3 ට වඩා drive කරනවා නම් Air circulation එක විනාඩි 5කට වගේ out option එක select කරගන්න.
මට එනව. මම එන්නෙ කටුනායක Highway එකේ යද්දි. තනියම යද්දිත් එනව. පවුල පිටින් යද්දිත් එනව. වෙන highway වල එන්නෙ නෑ. කටුනායක ටු කොලඹ යද්දි තමයි එන්නෙකෙලින්ම වම් පැත්තෙ ඉඩ තියෙන තැනකින් ඩබල් ලයිට් දාල නවත්තල එලියට බැහැල මූන හෝදල ටිකක් හිටගෙන ඉඳල ආයෙ යනව. විනාඩි 15 කට ඒ ටික ඇති
ගහන දඩයක් ගැහුවාවෙ. නිදිමතේ ගිහින් මැරෙන්න බැහැනෙ.
අම්මට සිරි වෙනවා නේ තෝ මළොත්. උබෙන් හොස්ටිං ගත්ත උන්ගේ ඩේටා ටිකට මොකද වෙන්නේ. මාසයක් හෝ දෙකක් ගිහින් සර්වර් වල බිල ගෙවන්නේ නැතිව දත්ත මධ්‍යස්ථානයෙන් සර්වර් ගලවයි. හොස්ටින්ග් ගත්ත උන්ට අත්ත නායක දෙයියන්ගේම පිහිටයි. ඒක නිසා පරිස්සමෙන් පල. ඩොමේන් වල පාස්වර්ඩ් එහෙම කොයිකටත් කියල කස්ටමර්ස් ලට දීලා තියපන්.
password ඔක්කොම gdrive එකේ and 2step ඔක්කොම එක්කෙනෙක් දන්නව. Phone එකේ PIN එකේ ඉඳන්. හැම එකම settle කරල තියෙන්‍නෙ. domain හැම එකක්ම clients ලට ඕනම වෙලාවක claim කරන්න පුළුවන්.
