හිනා වෙන්නැතුව උත්තර දෙන්න II
හිනා වෙන්න නම් එපා සිඞ්හලු

දැන් මේකයි සිද්ධිය

අපි බයිසිකලේ බස් එකේ ජැනේලෙ ගාව වගේ යද්දි හුලං එනවනෙ..

හුලං එන එක යන වේගෙට අනුලෝමුව සමානුපාතිකත් වෙනවනෙ

එතකොට දැන් පෘථිවියත් ඉර වටේ යනවනෙ

එතකොට ඒවෙලාවෙ යන පැත්තට හැරිල තියෙන රටවල් වලට හෙන හුලං පාරක් වදින්න එපැයි

එහෙම වදින නිසාද හුලඟ ඇතිවෙන්නෙ ?

ඒත් පෘථිවිය ඉර වටේ ආසන්න වශයෙන් මධ්‍යයනය 29.78 km/s වේගයෙන් යනවනෙ

ඒ කියන්නෙ මාර සැර හුලඟක් වදින්න එපෑ යන පැත්තට හැරිල තියෙන රටවල් වලට ?

ඒත් ඇයි එහෙම වෙන්නැත්තෙ

දන්න අය තේරුම් කල්ල දෙන්න හිනා වෙන්න නං එපා

තමන් වටේ කැරකි කැරකි ඉතින් උබ helicopter එකකකට නැගල බිමින් 200m විතර උඩට ගිහින්ලා පැයක් විතර හිටපන් එතකොට 