Bump

සුපිරියි ආ

පට්ට මචං![]()


Bump

සුපිරියි ආ

පට්ට මචං![]()


කැම්ප් සයිට් එකක් තියේ රජයෙන් කරන්නෙ.
![]()
හැබැයි බුක් කරන්න යන්න ඕනෙ සම්පත්පායෙ තියෙන Ministry of Environment එකට
එකට ඇතුලු උන ගමන් දකුනු අත පැත්තෙ තියෙනවා
සංචාරක බංගලා වෙන් කිරිම්.
මිල ගනන් - 10 හට් එක 5550 (වැට් එක්ක)
6 හට් එක 3000 ද කොහෙ වැට් නැතුව
4 හට් එක 2000 යි වගෙ මතක වැට් නැතුව
අපි ගත්තෙ 10 හට් එක
ඔය වැඩෙ කරගන්න ඉදින් දවසෙන් බාගයක් ඉවරයි
-------------------------------------
පහසුකම්
ලොකු සැප පහසුකම් නැ මචං කැම්ප් සයිට් නෙහ්
ඉන්න හට් එකෙ මෙට්ට දාලා තියෙනවා
නාන්න ඉතිං ඇලෙ තමා (පට්ටම සීතලයි)
වැසිකිලි පහසුකම් තියෙනවා (කොමඩ් නෙවෙ, කොමෙඩ් එක කැඩිලා)
ලොකුම දෙ මචං
අපිට උයලා දෙනවා බඩු අරං ගියාම![]()
ලුනු ඇටෙ ඉදලා අරං යන්න ඔනෙ.
ගැස් වලට රු30ක් ගන්නවා එක් අයෙක්ගෙන්
---------------------------------
අව්ල තමා කුඩැල්ලො![]()
බේරෙන්න ඔනෙ නම් සබන්/ලුනු/ අරන් යන්න
අහ් ඇල්කොහොල් දැම්මත් පට්ට දාපු ගමන් හැලෙනවා
ෆුල් ඇල්බම් එක
අපිත් ඇහුවා ඔය සීන් එක
අපෙ ගිය ඩ්රයිවර් නම් කිවෙ මෙ එක ජාතියක් කියලා ''රුහුණු පැටව්" මොකක්ද එකක් කිවෙ![]()
උඹලා වෙබ් සයිට් එකක් එහෙමත් කරනවද බං..?
ලංකාවට ආවාම යන්න ඕන.
අර උඹලගේ ෆේස්බුක් එකේ තියෙන මාළු සීන් එක මරු..
වෙබ් සයිට් එකක් තියෙනවා 
මාලු සීන් එක අපෙ ගමේම තියෙන්නෙ...
Patta.


lassanai 4to
rep+

niyamayi machan puluvannam road map eka daapan,
අනිවා දාන්න්ම්
rep +++

Wow+

bump

TFS machan


Niyamai Machan.....
Mokakda machan photo gaththa Cam model eaka?

සුපිරි
![]()
මේ අලියට මොකද බන් වෙලා තියෙන්නේ හරියට කෑම නැද්ද ලෙඩක් ද

. උඩ පින්තුරේම සාක්ෂිත් තියෙනවා නෙහ්



. අලියා තමන්ගෙම හෙඬෙන් වතුර අරගෙන තමන්ගෙම ඇගට ඉහගන්නවා එ කියන්නේ උ ස්ව්යන්වින්දනය ලබනවා


. එකයි ඔය තරම් කෙට්ටුවට ඉන්නේniyamayi machan puluvannam road map eka daapan,
rep +++
