හෙල්ප් ප්ලීස්...........!

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    හෙල්ප් ප්ලීස්...........!

    පනත් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියන්නකො,
    මුද්‍රන දෙපාර්තමේන්තුවෙ සයිට් එකෙ තියනව , ඒත් සමහර ඒව නෑ,

    Eg:-http://documents.gov.lk/si/acts.php

    මේ ලින්ක් එකේ බලන්න, Amendment විතරයි තියන්නෙ , මුල් එක ගන්න විදිය දන්නවනන් කියන්නකො කවුරු හරි .....
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං, ඒ කට්ටිය website එක වෙනස් කළා. දැන් තියෙන site එකේ තියෙන්නේ ඔය ටික විතරයි. පරණ site එකේ නම් 1980 ඉදලා පනත් ටික තිබුණා. පරණ සිංහල පනත් නම් ප්‍රකාශන කාර්යංශයට ගිහිල්ලම තමයි ගන්න වෙන්නේ. ඉංග්‍රීසි ඒවා නම් මේ site එකේ තියෙනවා.

    http://www.commonlii.org/lk/legis/num_act/
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    පනත් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියන්නකො,
    මුද්‍රන දෙපාර්තමේන්තුවෙ සයිට් එකෙ තියනව , ඒත් සමහර ඒව නෑ,

    Eg:-http://documents.gov.lk/si/acts.php

    මේ ලින්ක් එකේ බලන්න, Amendment විතරයි තියන්නෙ , මුල් එක ගන්න විදිය දන්නවනන් කියන්නකො කවුරු හරි .....

    eka eka panath thiyenne e adala site wala..

    Examples VAT Act and IRD act thiyenne Inland Revenue Site eke.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    eka eka panath thiyenne e adala site wala..

    Examples VAT Act and IRD act thiyenne Inland Revenue Site eke.

    nee machan samahara department wala ehemath mul panatha nee, Ex:- DMT eke Act eka godak parana ekak , eth egollange site eke thiyanne 2009 Amendment eka witharai,