හෙල්ප් ප්ලීස්...........!
පනත් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියන්නකො,
මුද්‍රන දෙපාර්තමේන්තුවෙ සයිට් එකෙ තියනව , ඒත් සමහර ඒව නෑ,
Eg:-http://documents.gov.lk/si/acts.php
මේ ලින්ක් එකේ බලන්න, Amendment විතරයි තියන්නෙ , මුල් එක ගන්න විදිය දන්නවනන් කියන්නකො කවුරු හරි .....