කාර්යය බහුල නිසා හරියට මැච් එක බලන්න ලැබුනේ නෑ. මට දන්න එකෙක් කියහන් ඇයි කලින් එකේ හොඳට බෝල් කරලත් මිලින්ද සිරිවර්දනට මේකේ බෝල දාන්න දුන්නේ නැත්තේ???
ඔව් බන්.අපරාදේ ඌ බෝල් කරවන්න තිබ්බා 3-4 ඕවර්ස් වත්. මාත් ඔක්කොම බැලුවෙ නෑ. ඒත් මන් දැක්කා උගේ ෆීල්ඩිනුත් හොදට තිබ්බා.ඌ ෆීල්ඩ් එකෙත් ලකුණු save කරා.




lol bn

