෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    25th wayasakda ridilooo...

    scl babala thamayi oowa balanne dan...

    මොන මම ස්විමින් යනවා මචං ස්කූල් එකකට ඒකට එනවා පොඩි කොල්ලෙක් වයස අවුරුදු 8 යි. මුගේ තාත්තා ජපනෙක් ජපානේ වැඩ. අම්මා ලන්කාවේ මුගේ ඇස් දෙක ජපනා වගේ දිගටියි. මුගේ අතේ තියෙන්නේ Samsung S6 එකක් කියපන්කෝ. කොර වෙනවනේ ඉතින්. අවුරුදු 8 යි ඌට වයස. දැන් පොඩි උන් කෙලින්ම වැල පෙන් එකෙන් නේ බං ඩීල් කරන්නේ. අපේ කාලේ මුලින්ම තිබ්බේ පත්තර පස්සේ VHS පස්සේ CD සහ අවසානයේ DVD.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕකා ඔය SR එක ගත්තේ අපේ උන්ට ගහලා බං.විකට් උනත් එච්චරයි. අනික් ගහපු එව්වා මූ ෆේල්. තවම ඒ SR එකම යනවා. :rofl::rofl:

    :lol::lol: katha scene eka. 0i 1 ewai thiyenne wadi hariyak eth SR eka 117 :shocked::lol: ow api ithin kabbo form karanna upan hapannu ne :rofl::dull: Dhawan,Rohit la legends la une ape anuhas walin thama :cool::rofl::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මොන මම ස්විමින් යනවා මචං ස්කූල් එකකට ඒකට එනවා පොඩි කොල්ලෙක් වයස අවුරුදු 8 යි. මුගේ තාත්තා ජපනෙක් ජපානේ වැඩ. අම්මා ලන්කාවේ මුගේ ඇස් දෙක ජපනා වගේ දිගටියි. මුගේ අතේ තියෙන්නේ Samsung S6 එකක් කියපන්කෝ. කොර වෙනවනේ ඉතින්. අවුරුදු 8 යි ඌට වයස. දැන් පොඩි උන් කෙලින්ම වැල පෙන් එකෙන් නේ බං ඩීල් කරන්නේ. අපේ කාලේ මුලින්ම තිබ්බේ පත්තර පස්සේ VHS පස්සේ CD සහ අවසානයේ DVD.

    :baffled::baffled: sirawata oka aththa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: katha scene eka. 0i 1 ewai thiyenne wadi hariyak eth SR eka 117 :shocked::lol: ow api ithin kabbo form karanna upan hapannu ne :rofl::dull: Dhawan,Rohit la legends la une ape anuhas walin thama :cool::rofl::dull:

    ලොවෙත්. මොකක් හරි සීරීස් එකක් ආවොත් මාස 7-8 ක ඉඳන් එක දිගට ෆේල් වෙවී ඉඳලා කන්‍ෆිඩන්ට් බින්දුවටම බැහැලා ඉන්න එකෙක්ව ලොවෙත් ෆෝම් කරලා දෙනවා. ඊට පස්සේ ඌ අහුවෙන අහුවෙන හැම ටීම් එකටම කෙලිනවා. එදා ඉඳන් අපේ උන් ඔහොමම තමා.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඔව්වා මොනාද බං මම අඳුරන අයියා කෙනෙක් කිව්වේ. බැඳලා මාස තුනක් ආසාවෙන් ගෑණිට ගහවි කිව්වා ඊට පස්සේ ආයේ වැල බල බල අත මරන එකලු කරන්නේ බැන්ද ගොඩක් උන්. ඇත්තද නැද්ද නම් දන්නේ නෑ. :lol::lol:

    meka nm aththe yako
    ape bappa kareyk innwa
    u mgen wala illanawa bn

    :growl::growl::growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලොවෙත්. මොකක් හරි සීරීස් එකක් ආවොත් මාස 7-8 ක ඉඳන් එක දිගට ෆේල් වෙවී ඉඳලා කන්‍ෆිඩන්ට් බින්දුවටම බැහැලා ඉන්න එකෙක්ව ලොවෙත් ෆෝම් කරලා දෙනවා. ඊට පස්සේ ඌ අහුවෙන අහුවෙන හැම ටීම් එකටම කෙලිනවා. එදා ඉඳන් අපේ උන් ඔහොමම තමා.

    ow ban ewa gana nan katha karala wadak na hadda cha :dull::dull: 2016 T20 WC ekata onna menna thiyela India ekka apita T20 series ekak thiyenawa.India walamane WC eka thiyenne.mun sure ekata oka unge unwa form eke thiyaganna kala wadak :dull::dull:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඔව් ඔව් ඕකා තමා මෙතන වැල් පින්තූර මේකේ දාලා අපේ ලපටි හිත් දුෂණය කරලා පටන් ගත්තේ.

    ai uba thma geta une nadda???
    anika kypn balnna koheda oka wala pinthurak wenne
    ubalage lapati hith dusahan wela thynne
    aye koranta deyak naha

    :P:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban ewa gana nan katha karala wadak na hadda cha :dull::dull: 2016 T20 WC ekata onna menna thiyela India ekka apita T20 series ekak thiyenawa.India walamane WC eka thiyenne.mun sure ekata oka unge unwa form eke thiyaganna kala wadak :dull::dull:

    අපෝ සිරාවටද?? එහෙනම් නන්නත්තාරයි බං. ‍ටුවෙන්ටි ‍ටුවෙන්ටි සයිකල් එක ගිය හැටියට ඊලඟ පාර කප් එක උස්සන්න ඕනේ බංගලියෝ මම හිතන්නේ. බලමු මේ යන විදිහට ගහයිද කියන්නත් බෑ දැන් නම්.