25th wayasakda ridilooo...
scl babala thamayi oowa balanne dan...
මොන මම ස්විමින් යනවා මචං ස්කූල් එකකට ඒකට එනවා පොඩි කොල්ලෙක් වයස අවුරුදු 8 යි. මුගේ තාත්තා ජපනෙක් ජපානේ වැඩ. අම්මා ලන්කාවේ මුගේ ඇස් දෙක ජපනා වගේ දිගටියි. මුගේ අතේ තියෙන්නේ Samsung S6 එකක් කියපන්කෝ. කොර වෙනවනේ ඉතින්. අවුරුදු 8 යි ඌට වයස. දැන් පොඩි උන් කෙලින්ම වැල පෙන් එකෙන් නේ බං ඩීල් කරන්නේ. අපේ කාලේ මුලින්ම තිබ්බේ පත්තර පස්සේ VHS පස්සේ CD සහ අවසානයේ DVD.




Dhawan,Rohit la legends la une ape anuhas walin thama 



