෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ubala cpl balanawada patta bn cheerleaders la dekkama naginawa patta keali inne unge genu thmai wediyenma match balanna enne

    ada mendis wickets 2 k gatta
    munaweera 26(23)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Injured Chameera out of Pallekele Test

    Sri Lanka's new fast-bowling find Dushmantha Chameera has been ruled out of the third Test against Pakistan starting in Pallekele on Friday. Chameera, on debut, suffered a side strain in the second Test at the P Sara Oval and has been declared unfit for the decider.

    SLC chief selector Kapila Wijegunawardene said that Lahiru Gamage has been included in the squad as cover in the event of any injuries to other fast bowlers.Sri Lanka will decide on the morning of the match whether they to go with a three-seamer combination or stick to their usual two seamers, two spinners combination, which they use in the first two Tests.

    espncricinfo

    fuck :growl::growl::growl::angry: aluth ekek awoth uge fitness awul :(
     
    chootyputha1

    Well-known member
  • ubath dalane man daanakotama :) melo rahak na ban ape un aapu gaman injured :growl::(:(
    repost:growl::P

    මමනං කියන්නෙ ඌට ඔය කියන තරං අවුලක් නැහැ, ඌව හොදට පරිස්සම් කරගෙන ගහන්න ඕන, විශේෂයෙන්ම ලග එන Indian tour එකේ ඌව full series එකේම fit එකේ තියාගන්න එක වැදගත්:dull:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    espncricinfo

    Sri Lanka (probable):
    1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Upul Tharanga, 4 Lahiru Thirimanne, 5 Angelo Mathews (capt.), 6 Dinesh Chandimal (wk), 7 Kusal Perera, 8 Dhammika Prasad, 9 Tharindu Kaushal, 10 Rangana Herath/ Nuwan Pradeep, 11 Suranga Lakmal

    Pakistan (likely): 1 Ahmed Shehzad, 2 Shan Masood, 3 Azhar Ali, 4 Younis Khan, 5 Misbah-ul-Haq (capt), 6 Asad Shafiq, 7 Sarfraz Ahmed (wk), 8 Yasir Shah, 9 Zulfiqar Babar, 10 Imran Khan/Rahat Ali, 11 Junaid Khan

    :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    repost:growl::P

    මමනං කියන්නෙ ඌට ඔය කියන තරං අවුලක් නැහැ, ඌව හොදට පරිස්සම් කරගෙන ගහන්න ඕන, විශේෂයෙන්ම ලග එන Indian tour එකේ ඌව full series එකේම fit එකේ තියාගන්න එක වැදගත්:dull:

    ow habai series eka dinanna me match eka wadagath :dull: kamak na u Indian full series ekema play karanawa nan ekak :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    espncricinfo

    Sri Lanka (probable):
    1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Upul Tharanga, 4 Lahiru Thirimanne, 5 Angelo Mathews (capt.), 6 Dinesh Chandimal (wk), 7 Kusal Perera, 8 Dhammika Prasad, 9 Tharindu Kaushal, 10 Rangana Herath/ Nuwan Pradeep, 11 Suranga Lakmal

    Pakistan (likely): 1 Ahmed Shehzad, 2 Shan Masood, 3 Azhar Ali, 4 Younis Khan, 5 Misbah-ul-Haq (capt), 6 Asad Shafiq, 7 Sarfraz Ahmed (wk), 8 Yasir Shah, 9 Zulfiqar Babar, 10 Imran Khan/Rahat Ali, 11 Junaid Khan

    :)

    :):)
     
    chootyputha1

    Well-known member
  • ow habai series eka dinanna me match eka wadagath :dull: kamak na u Indian full series ekema play karanawa nan ekak :)

    අපි ගොඩක් දුරට 3 pacers ල use කරයි, එහෙම උනොත් දම්මියි, සුරයි, නුවනයි ගස්සයි. ඒකත් හොද combination එකක් බලං ගියාම. චමීරව rest කරපු එකේ කිසි වරදක් මම දකින්නෑ, මෑන්ට තාම දවස් 2 1/2ක් අව්වෙ bowl කරල පුරුදු නැහැ, අනිත් එක චමිය domestic වැඩිය ගහලත් නැහැ, ගැහුවත් domestic ගහන උන් මේ වගේ bowler කෙනෙක්ගෙන් වැඩක් ගන්න දන්නෑ, අනික pitches උනත් fast bowlers ලට helpful නැහැ, දවසකට එක fast bowler කෙනෙක් over 10ක්වත් දාන්න සෙට් වෙන්නෑ, ඔක්කොම cover කරන්නැ spinners ල, ඉතිං domestic level එකේ ගහල එන bowlers ල international level එකේ එක දවසකට over 15, 16 දානකොට injure වෙන එක පුදුමයක් නෙමේ, ඔක්කොමට ඉස්සෙල්ල අපේ domestic cricket හදල ඉන්න වෙනව වගේ.:(
     
    ow ban eka nan aththa :(:( oya domestic circuit eka hadana eka karai kiyala hithanna amarui :dull: anika 3 pacers la gahuwoth Rangana wa halanna one.okath karaida kiyanna ba ban
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    espncricinfo

    Sri Lanka (probable):
    1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Upul Tharanga, 4 Lahiru Thirimanne, 5 Angelo Mathews (capt.), 6 Dinesh Chandimal (wk), 7 Kusal Perera, 8 Dhammika Prasad, 9 Tharindu Kaushal, 10 Rangana Herath/ Nuwan Pradeep, 11 Suranga Lakmal

    Pakistan (likely): 1 Ahmed Shehzad, 2 Shan Masood, 3 Azhar Ali, 4 Younis Khan, 5 Misbah-ul-Haq (capt), 6 Asad Shafiq, 7 Sarfraz Ahmed (wk), 8 Yasir Shah, 9 Zulfiqar Babar, 10 Imran Khan/Rahat Ali, 11 Junaid Khan

    :)

    ඇයි බන් මෙ හැම වෙලාවෙම නුවන් ප්‍රදීප්ව ගන්නේ ටීම් එකට- සිරාවටම මට ඌගේ පේන ලොකු හැකියාවක් නෑනෙ බන් :dull:- ළහිරු ගමගේ ඊට වඩා නියම පේස් බෝලර් බොඩි ලයින් ලෙන්ත් , ස්වින්ග් ඔය සේරම ඌගේ පට්ටානේ වයස නාකි එක ඇරෙන්න:baffled: - අනික ඔය සමහර ලොන්තපූස් එවුන් වගේ නෙවෙයි ඌගේ ඇග වුනත් පේන්න ෆිට් වගේ තියෙනවා -:P(දන්නේ නෑ හරියටම )
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි බන් මෙ හැම වෙලාවෙම නුවන් ප්‍රදීප්ව ගන්නේ ටීම් එකට- සිරාවටම මට ඌගේ පේන ලොකු හැකියාවක් නෑනෙ බන් :dull:- ළහිරු ගමගේ ඊට වඩා නියම පේස් බෝලර් බොඩි ලයින් ලෙන්ත් , ස්වින්ග් ඔය සේරම ඌගේ පට්ටානේ වයස නාකි එක ඇරෙන්න:baffled: - අනික ඔය සමහර ලොන්තපූස් එවුන් වගේ නෙවෙයි ඌගේ ඇග වුනත් පේන්න ෆිට් වගේ තියෙනවා -:P(දන්නේ නෑ හරියටම )

    sira nuwan pradeep wadak na kiyala matath hithenne :dull: Lahiru Gamage wa dana ekak na ban adane squad ekata damme :no: Pradeep nan therumak na :dull:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    sira nuwan pradeep wadak na kiyala matath hithenne :dull: Lahiru Gamage wa dana ekak na ban adane squad ekata damme :no: Pradeep nan therumak na :dull:

    yes machan uwa danne nethi weyi - e wunaata mata hithaaganna beri eyi nuwan pradeepwa me heti thiyaaganne kiyala. thawa kochchara young ewun innawada - adugaanea muu lakmaalla wageawath nam kamak ne - anika ohe mee harakaa wage daana eka witharayi karanne - uuth paw apith paw!:frown: