"Sri Lanka Cricket is exploring the possibility of getting down a top bowling coach to uplift the standard bowling in the national team."
![]()
Sri Lanka keen on getting Dennis Lillee for coaching stint
Sri Lanka Cricket is exploring the possibility of getting down a top bowling coach to uplift the standard bowling in the national team.

aluth ekek awoth uge fitness awul 
"The side strain Dushmantha Chameera sustained in Colombo has ruled him out of this match".![]()
melo rahak na ban ape un aapu gaman injured 

repostubath dalane man daanakotamamelo rahak na ban ape un aapu gaman injured
![]()

repost
මමනං කියන්නෙ ඌට ඔය කියන තරං අවුලක් නැහැ, ඌව හොදට පරිස්සම් කරගෙන ගහන්න ඕන, විශේෂයෙන්ම ලග එන Indian tour එකේ ඌව full series එකේම fit එකේ තියාගන්න එක වැදගත්![]()
kamak na u Indian full series ekema play karanawa nan ekak 
espncricinfo
Sri Lanka (probable): 1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Upul Tharanga, 4 Lahiru Thirimanne, 5 Angelo Mathews (capt.), 6 Dinesh Chandimal (wk), 7 Kusal Perera, 8 Dhammika Prasad, 9 Tharindu Kaushal, 10 Rangana Herath/ Nuwan Pradeep, 11 Suranga Lakmal
Pakistan (likely): 1 Ahmed Shehzad, 2 Shan Masood, 3 Azhar Ali, 4 Younis Khan, 5 Misbah-ul-Haq (capt), 6 Asad Shafiq, 7 Sarfraz Ahmed (wk), 8 Yasir Shah, 9 Zulfiqar Babar, 10 Imran Khan/Rahat Ali, 11 Junaid Khan

ow habai series eka dinanna me match eka wadagathkamak na u Indian full series ekema play karanawa nan ekak
![]()
අපි ගොඩක් දුරට 3 pacers ල use කරයි, එහෙම උනොත් දම්මියි, සුරයි, නුවනයි ගස්සයි. ඒකත් හොද combination එකක් බලං ගියාම. චමීරව rest කරපු එකේ කිසි වරදක් මම දකින්නෑ, මෑන්ට තාම දවස් 2 1/2ක් අව්වෙ bowl කරල පුරුදු නැහැ, අනිත් එක චමිය domestic වැඩිය ගහලත් නැහැ, ගැහුවත් domestic ගහන උන් මේ වගේ bowler කෙනෙක්ගෙන් වැඩක් ගන්න දන්නෑ, අනික pitches උනත් fast bowlers ලට helpful නැහැ, දවසකට එක fast bowler කෙනෙක් over 10ක්වත් දාන්න සෙට් වෙන්නෑ, ඔක්කොම cover කරන්නැ spinners ල, ඉතිං domestic level එකේ ගහල එන bowlers ල international level එකේ එක දවසකට over 15, 16 දානකොට injure වෙන එක පුදුමයක් නෙමේ, ඔක්කොමට ඉස්සෙල්ල අපේ domestic cricket හදල ඉන්න වෙනව වගේ.![]()

oya domestic circuit eka hadana eka karai kiyala hithanna amarui
anika 3 pacers la gahuwoth Rangana wa halanna one.okath karaida kiyanna ba banCRICKET - BUMP

espncricinfo
Sri Lanka (probable): 1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Upul Tharanga, 4 Lahiru Thirimanne, 5 Angelo Mathews (capt.), 6 Dinesh Chandimal (wk), 7 Kusal Perera, 8 Dhammika Prasad, 9 Tharindu Kaushal, 10 Rangana Herath/ Nuwan Pradeep, 11 Suranga Lakmal
Pakistan (likely): 1 Ahmed Shehzad, 2 Shan Masood, 3 Azhar Ali, 4 Younis Khan, 5 Misbah-ul-Haq (capt), 6 Asad Shafiq, 7 Sarfraz Ahmed (wk), 8 Yasir Shah, 9 Zulfiqar Babar, 10 Imran Khan/Rahat Ali, 11 Junaid Khan
- ළහිරු ගමගේ ඊට වඩා නියම පේස් බෝලර් බොඩි ලයින් ලෙන්ත් , ස්වින්ග් ඔය සේරම ඌගේ පට්ටානේ වයස නාකි එක ඇරෙන්න
- අනික ඔය සමහර ලොන්තපූස් එවුන් වගේ නෙවෙයි ඌගේ ඇග වුනත් පේන්න ෆිට් වගේ තියෙනවා -
(දන්නේ නෑ හරියටම )ඇයි බන් මෙ හැම වෙලාවෙම නුවන් ප්රදීප්ව ගන්නේ ටීම් එකට- සිරාවටම මට ඌගේ පේන ලොකු හැකියාවක් නෑනෙ බන්- ළහිරු ගමගේ ඊට වඩා නියම පේස් බෝලර් බොඩි ලයින් ලෙන්ත් , ස්වින්ග් ඔය සේරම ඌගේ පට්ටානේ වයස නාකි එක ඇරෙන්න
- අනික ඔය සමහර ලොන්තපූස් එවුන් වගේ නෙවෙයි ඌගේ ඇග වුනත් පේන්න ෆිට් වගේ තියෙනවා -
(දන්නේ නෑ හරියටම )
Lahiru Gamage wa dana ekak na ban adane squad ekata damme
Pradeep nan therumak na 
sira nuwan pradeep wadak na kiyala matath hithenneLahiru Gamage wa dana ekak na ban adane squad ekata damme
Pradeep nan therumak na
![]()