OK..
සමාන්යෙන් උඩින් ගහන එවුන්ට තමා pressure එක අඩු..
ඉතින් උඩින් එනකොට හිතෙන්නේ අර විදියට තමා..
ඌ වෙනදා එන තැනින් ඇවිල්ලා Fail වුනා නම් අවුලක් නෑ බන්..
![]()
ඌත් මහෙල වගේ ඔතන අත අරින්නේ නැතුව Fail වෙවි හිටියොත් තමා අවුල..ඒක හරි ඒත් මචන් අපෙ එකෙක් වත් දිග ඉනිමක් ගහන්න හිතන් ඉන්නෙ නැති එකෙ උ උඩින් එනවා ඇත්තෙ ඌ හරි ලොන්ග් ඉනිමක් ප්ලේ කරන්න හිතාන - ඒත් ඉතින් ඌත් ෆේල් වෙනවනෙ - බලමු මොකද වෙන්නෙ ඉස්සරහට කියලා..


කැප්ටන් හැටියට මැතිව්ස් වන්ඩේ ගහද්දි කල්පනාවෙන් ක්රීඩකයෝ ටීම් එකට දාන්න ඕනේ බැටින්ග් ඕඩර් එකට. වන්ඩවුන් තිරි සහ ටූ ඩවුන් චන්දිමාල් ගහන්න ඕනේ. ඊට පස්සේ තමා මැතිව්ස් එන්න ඕනේ. ඒ උනාට තියෙන පෙරේත කමට හෝ චන්දිමාල්ව හලන්න ඕනේ කමට මේ පාහරයා දැන් උඩින්මනේ එන්නේ.

