෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    11753644_1018852718127572_1659813952117395329_n.jpg


    :P

    :rofl::rofl::rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sanath Jayasuriya ‏@sanath07
    Just checked.. t20 squad against pakistan. And im wondering chandimal is not there. As well as sachi.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    OK..
    සමාන්යෙන් උඩින් ගහන එවුන්ට තමා pressure එක අඩු..
    ඉතින් උඩින් එනකොට හිතෙන්නේ අර විදියට තමා..
    ඌ වෙනදා එන තැනින් ඇවිල්ලා Fail වුනා නම් අවුලක් නෑ බන්..
    :rofl::rofl:

    ඒක හරි ඒත් මචන් අපෙ එකෙක් වත් දිග ඉනිමක් ගහන්න හිතන් ඉන්නෙ නැති එකෙ උ උඩින් එනවා ඇත්තෙ ඌ හරි ලොන්ග් ඉනිමක් ප්ලේ කරන්න හිතාන - ඒත් ඉතින් ඌත් ෆේල් වෙනවනෙ - බලමු මොකද වෙන්නෙ ඉස්සරහට කියලා
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඒක හරි ඒත් මචන් අපෙ එකෙක් වත් දිග ඉනිමක් ගහන්න හිතන් ඉන්නෙ නැති එකෙ උ උඩින් එනවා ඇත්තෙ ඌ හරි ලොන්ග් ඉනිමක් ප්ලේ කරන්න හිතාන - ඒත් ඉතින් ඌත් ෆේල් වෙනවනෙ - බලමු මොකද වෙන්නෙ ඉස්සරහට කියලා..
    ඌත් මහෙල වගේ ඔතන අත අරින්නේ නැතුව Fail වෙවි හිටියොත් තමා අවුල..
    බලමුකො බලමුකො..
    :rolleyes::rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කැප්ටන් හැටියට මැතිව්ස් වන්ඩේ ගහද්දි කල්පනාවෙන් ක්‍රීඩකයෝ ටීම් එකට දාන්න ඕනේ බැටින්ග් ඕඩර් එකට. වන්ඩවුන් තිරි සහ ටූ ඩවුන් චන්දිමාල් ගහන්න ඕනේ. ඊට පස්සේ තමා මැතිව්ස් එන්න ඕනේ. ඒ උනාට තියෙන පෙරේත කමට හෝ චන්දිමාල්ව හලන්න ඕනේ කමට මේ පාහරයා දැන් උඩින්මනේ එන්නේ.

    මේ පෝස්ට් එකට මැතිව්ස්ගේ ගල් කොල්ලෙක්ට රිදිලා රෙප් පවර් එක 4 ක් වෙච්ච. :rofl::rofl:
     
    • Like
    Reactions: isurueka