⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    2u58ht1.png
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ටොස් එක දිනලා ගහන්නේ නැති වෙද්දීම මට නම් හිතුනා කනවා කියලා..මොකද ලංකාවේදී අපි පිටි පස්සෙන් ගිහින් 275 වැඩියෙන් ගහලා තියෙන්නේ අතේ ඇගිලි ගානට අඩුවෙන් :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මතකයි අර රැඩිකල් කියලා මේකේ ඉන්න හරකා කිව්වා 2019 උ තමා කැප්ටන් කරන්නේ කියලා ලංකාවේ..අද උ හොයා ගන්නත් නැහැ :lol::lol: :rofl::rofl:

    U anna NCC or mokaka hari gahanawa uwa kanawa eka eka batting position wala ewala. Yashoda Lankatath kiwwe kohomada. U dan loweth ne.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Dickwalla
    Tharanga
    Danushka Gunathilaka
    Sandun Weerakkodi
    Dasun Shanaka
    Asela
    Chandimal
    Amila Aponsu
    Sandakan
    Chameera
    Lakmal

    Kumara ODI tamaw madi,Kusal Mendis uda giya wadi. Utath mole nathi tawath harakek. Turning out to be a shit. Chandimal wadak ne but danna ekek ne. Thisara,Milinda ,Pathirana melo rahak ne. Danushka deserve one more chance
    චන්දිමාල් 6ට දාලා මොනවා කරන්නද බන්?
    අනිත් ටික අවුලක් නැ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හෙන්රියා බලන් උන්නේ තරංග 6000 ගහනකන් නේද. මට pm එකකුත් එවල තිබුන. තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි වගේ පොරට. තරංගත් හරියට eveready වගේ.අම්මපා සුරංග ලක්මාල් තරංගට වඩා හොදට ගහනව,
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Sadeera Samarawickma
    :baffled:
    Lahiru Milantha
    :baffled:
    munaweera koheda ban fail u t20 vitharane gehewwe recently :rolleyes:

    හොද completive first class series දෙකක් ගැහුවා නම් හොයා ගන්න පුළුවන් මචන් දෙන්නෙක් :D
    ඇහින්දාස් 15ක් හදාගෙන එක දිගට අවුරුද්දක්වත් වන් ඩේ ටෙස්ට් ටුවෙන්ටි සේරම ගස්සවල එක්ස්පීරියන්ස් දෙන්න වෙනව.

    ඒ අස්සෙ ලංකාවෙ පලාත් නමේම එකතුකරල හොඳ ලීග් එකක් ගස්සවල වැඩ්ඩො ටිකක් හදාගන්නත්වෙයි.මේ විදියට දාන් අදිනව වගෙ කරන සෙල්ලමෙන් එකෙක්ටවත් වැඩක් නැහැ.:no:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුසල් මෙන්ඩිස්ව ටිකක් එලියෙන් තියන්න ඕනා. තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙන්න ඕනා වන්ඩේ ගහන්න :D හැබැයි මිනිහට ප්‍රැක්ටිස් මැච් එකක් වත් දුන්නේ නෑ ඉන්ජරි එකක්ද දන්නේ නෑ :(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චන්දිමාල් පොන්නයා 50ක් දැම්මනෙ ආයෙ ඉතින් මෙ අවුරුද්දරටම ඔකා කපන්නෙ නැ ODI ටීම් එකෙන්
    සචිත් පතිරණට බැනලා වැඩක් නැ උට හම්බුන හැම චාන්ස් එකෙන්ම උ බැට් එකෙන් හරි බොලෙන් හරි උගෙ උපරිමය කලා. තිසර වෙනුවට එක්කො උව ගන්න ඔනා අපෙ වැරැද්ද ටීම් එකෙ ඉන්නෙම Allrounderla
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුසල් මෙන්ඩිස්ව ටිකක් එලියෙන් තියන්න ඕනා. තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙන්න ඕනා වන්ඩේ ගහන්න :D හැබැයි මිනිහට ප්‍රැක්ටිස් මැච් එකක් වත් දුන්නේ නෑ ඉන්ජරි එකක්ද දන්නේ නෑ :(

    නැහැ මේ දවස් වල අංගම්පොර පුරුදු වෙනව
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කුසල් මෙන්ඩිස්ව ටිකක් එලියෙන් තියන්න ඕනා. තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙන්න ඕනා වන්ඩේ ගහන්න :D හැබැයි මිනිහට ප්‍රැක්ටිස් මැච් එකක් වත් දුන්නේ නෑ ඉන්ජරි එකක්ද දන්නේ නෑ :(
    අනිවා කුසල් මෙන්ඩිස් හලන්න ඔන වන්ඩේ වලින්