පතිරණ ගහනව තරංගට වඩා හොදට.මාර කැප්ටන්ලා. played 6 lost 6.
අද චන්දිමාල් කැප්ටන් උනානම් දිනනවා

පතිරණ ගහනව තරංගට වඩා හොදට.මාර කැප්ටන්ලා. played 6 lost 6.


මට මතකයි අර රැඩිකල් කියලා මේකේ ඉන්න හරකා කිව්වා 2019 උ තමා කැප්ටන් කරන්නේ කියලා ලංකාවේ..අද උ හොයා ගන්නත් නැහැ![]()
![]()
දුකයි බන් සිංහලු ගැන...
ක්රිකට් විතරයි තිබ්බේ..දැන් එකත් නැහැ![]()
චන්දිමාල් 6ට දාලා මොනවා කරන්නද බන්?Dickwalla
Tharanga
Danushka Gunathilaka
Sandun Weerakkodi
Dasun Shanaka
Asela
Chandimal
Amila Aponsu
Sandakan
Chameera
Lakmal
Kumara ODI tamaw madi,Kusal Mendis uda giya wadi. Utath mole nathi tawath harakek. Turning out to be a shit. Chandimal wadak ne but danna ekek ne. Thisara,Milinda ,Pathirana melo rahak ne. Danushka deserve one more chance
චන්දිමාල් 6ට දාලා මොනවා කරන්නද බන්?
අනිත් ටික අවුලක් නැ
අයි බන් අපේ උන්ට මෙහෙම උනේ...
බන්ගලින්ගෙන් මෙහෙම කයි කියල හීනෙන් වත් හිතුවදදැන් අපි බන්ගලින්ටත් අන්තයි...
![]()


Sadeera Samarawickma

Lahiru Milantha

munaweera koheda ban fail u t20 vitharane gehewwe recently![]()
ඇහින්දාස් 15ක් හදාගෙන එක දිගට අවුරුද්දක්වත් වන් ඩේ ටෙස්ට් ටුවෙන්ටි සේරම ගස්සවල එක්ස්පීරියන්ස් දෙන්න වෙනව.හොද completive first class series දෙකක් ගැහුවා නම් හොයා ගන්න පුළුවන් මචන් දෙන්නෙක්![]()

කුසල් මෙන්ඩිස්ව ටිකක් එලියෙන් තියන්න ඕනා. තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙන්න ඕනා වන්ඩේ ගහන්නහැබැයි මිනිහට ප්රැක්ටිස් මැච් එකක් වත් දුන්නේ නෑ ඉන්ජරි එකක්ද දන්නේ නෑ
![]()
අනිවා කුසල් මෙන්ඩිස් හලන්න ඔන වන්ඩේ වලින්කුසල් මෙන්ඩිස්ව ටිකක් එලියෙන් තියන්න ඕනා. තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙන්න ඕනා වන්ඩේ ගහන්නහැබැයි මිනිහට ප්රැක්ටිස් මැච් එකක් වත් දුන්නේ නෑ ඉන්ජරි එකක්ද දන්නේ නෑ
![]()
අනිවා කුසල් මෙන්ඩිස් හලන්න ඔන වන්ඩේ වලින්










