Thisaraya kiyanne 0 or negative guy...U gahuwoth e gana kohomahari bowl karala denawa....Bowl karaddi uta gahuwa gana kohomahari gahanta thatamanawa......![]()

Ehema oluwa idimewwe cricinfo eken....Andrew Fernando....paw podi eka.....Uth maha pinnayek. Ekak dekak gahuwama oluwa idimuna hituwe uth nikan Virat Koli wage kiyala.

ලෑල්ල දාන්න චන්දිමාල් ඕනචන්දිමාල් පොන්නයා 50ක් දැම්මනෙ ආයෙ ඉතින් මෙ අවුරුද්දරටම ඔකා කපන්නෙ නැ ODI ටීම් එකෙන්
සචිත් පතිරණට බැනලා වැඩක් නැ උට හම්බුන හැම චාන්ස් එකෙන්ම උ බැට් එකෙන් හරි බොලෙන් හරි උගෙ උපරිමය කලා. තිසර වෙනුවට එක්කො උව ගන්න ඔනා අපෙ වැරැද්ද ටීම් එකෙ ඉන්නෙම Allrounderla

Lakmal batting tikak hadagena neda?

Uth maha pinnayek. Ekak dekak gahuwama oluwa idimuna hituwe uth nikan Virat Koli wage kiyala.

ඔව් ඒ වගේම උ දැන් ගෙමටත් යනවා...
ඔය වගේ බොලින්ග් අයත් ටිකක් හරි පුරුදු වෙන්න ඕන මැච් දිනන්න

giyab

එකනෙ බන් තමන්ගෙ තරම දැනගන ඕන ටීම් එක තෝරන්නමේ ටීම් එකට උපරිම ගහන්න පුළුවන් 250ක් වගේ බන්..යලට මහට ඕන නම් 300ක් ගහවි...
අපේ බොලින්ග් හොදට හදා ගන්න ඕන![]()
සිලෙක්ශන් පොන්නයො තමා උන්ව පොර කරන්නෙ ටෙස්ට් 100ක් ගැහුවොත් එකව වන්ඩෙ T20 හැම ලබ්බටම දාලා අනාගත සංගා,අනාගත මහේල කියලා උව පුම්බලා දස අතේ ඇනගන්නවා
තිරිමාන්නටත් කලේ ඕකමනෙ උ ODI හොදට ගහ ගහ ඉන්න්කොට උව දැම්මා ටෙස්ට් වලට ටෙස්ට් ගහන්නෙ නැ කියලා උ කපලම දැම්ම
චන්දිමාල් ටෙස්ට් විතරක් ගැහුවම ඇති. අද උනත් බලපන් උගෙ ගැහිල්ල වැඩි හරියක් උ ලකුනු ගත්තෙ ඒජ් වෙලා තර්ඩ් මෑන් වලට ස්ලිප් වලට ගියපු ඒවට

Ehema oluwa idimewwe cricinfo eken....Andrew Fernando....paw podi eka.....![]()
සිලෙක්ශන් පොන්නයො තමා උන්ව පොර කරන්නෙ ටෙස්ට් 100ක් ගැහුවොත් එකව වන්ඩෙ T20 හැම ලබ්බටම දාලා අනාගත සංගා,අනාගත මහේල කියලා උව පුම්බලා දස අතේ ඇනගන්නවා
තිරිමාන්නටත් කලේ ඕකමනෙ උ ODI හොදට ගහ ගහ ඉන්න්කොට උව දැම්මා ටෙස්ට් වලට ටෙස්ට් ගහන්නෙ නැ කියලා උ කපලම දැම්ම
චන්දිමාල් ටෙස්ට් විතරක් ගැහුවම ඇති. අද උනත් බලපන් උගෙ ගැහිල්ල වැඩි හරියක් උ ලකුනු ගත්තෙ ඒජ් වෙලා තර්ඩ් මෑන් වලට ස්ලිප් වලට ගියපු ඒවට
Okawa kapala tiyanna one eliyen

me maasa 7 8kata damma ekekwath hari giye na ban..melo rahak na..thuk..Dikwallaya tikak awa nagala...echcharai....gon haththak inne...Okawa kapala tiyanna one eliyen
Chandimal nam melo wadakata nathi ekek ban

Mendis ලිස්ට් A ගහපු නැති එක තමා අවුල,එකමයි උ ODI fail වෙන්නේ![]()
Lankawe team 3 k hadanna one bn. Madawa Warnapura,Kusal Mendis,Chandragupths wage un daala Test. One day wenama set ekak and T20 wenama set ekak.