උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු.![]()
ඉතින් බන් ලක්ෂ 25 දෙන එකේ,එකෙට 08 ගානේ දෙනවා..සරල ගණිතය

උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු.![]()

Ado Lankawe cricket watila kiyana hama welawema nagitala thiyanawa....
Eth e treand eka Auslata 3-0 gahapu eken iwarai wage.......Bangaliyongen kama detrimental...WI parama wage thama macho......

උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු.![]()
ඉතින් බන් ලක්ෂ 25 දෙන එකේ,එකෙට 08 ගානේ දෙනවා..සරල ගණිතය![]()

සුපිරි පහලොස් දෙනෙක් හදගත්තම ටීම් තුනක් හැදුව වගෙ තමා
උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු.![]()

සුපිරි පහලොස් දෙනෙක් හදගත්තම ටීම් තුනක් හැදුව වගෙ තමාEka tamai ban perform karana hatiyata denna one. Team 3 k hadaka.
Reason why Sri Lanka fail again and again = Worst Domestic structure ever as a Test Nation![]()
චන්දිමාල් 3ට එවන්නෙ රන් රේට් එක බැලන්ස් කරන්නද බන්දික්වැල්ලයි තිසරයි එක්ක ඕපන් කරන්න දාල චන්දිමාල්ව 3ට එව්වා නම් හරි. තරංගව දානවා මොන්ගෝලියාවේ ටීම් එකේ ඔපෙන් කරන්න,
මුන්ගේ පඩි කපන්න ඕනා බිම දිගේ එන බෝලේ හරියට අල්ලගන්න බැරි එකටයි බබා වගේ අතටම එන කැච් බාන එකටයි![]()

Herath giyama balahanko oa spin wickets wala dana sellam tikath iwarai
aus seires eka dinuwe api strength ekata wada unge weakness nisa,
Herath giyama balahanko oa spin wickets wala dana sellam tikath iwarai
aus seires eka dinuwe api strength ekata wada unge weakness nisa,
Herath ain wunma lankawedi wath test match Nam dinanna wenne na
සුපිරි පහලොස් දෙනෙක් හදගත්තම ටීම් තුනක් හැදුව වගෙ තමා
hoda domestic series ekak gahanna ona kale 2015 awe
ape un thama domestic tournament ekak hadala na![]()