⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු. :growl:

ඉතින් බන් ලක්ෂ 25 දෙන එකේ,එකෙට 08 ගානේ දෙනවා..සරල ගණිතය :rofl::P:dull:
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ado Lankawe cricket watila kiyana hama welawema nagitala thiyanawa....
    Eth e treand eka Auslata 3-0 gahapu eken iwarai wage.......:baffled::baffled::no::no::no::no::growl::growl::growl::growl::no::growl::growl:Bangaliyongen kama detrimental...WI parama wage thama macho......

    Herath giyama balahanko oa spin wickets wala dana sellam tikath iwarai :lol:

    aus seires eka dinuwe api strength ekata wada unge weakness nisa,
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතින් බන් ලක්ෂ 25 දෙන එකේ,එකෙට 08 ගානේ දෙනවා..සරල ගණිතය :rofl::P:dull:
    :no::no:සුපිරි පහලොස් දෙනෙක් හදගත්තම ටීම් තුනක් හැදුව වගෙ තමා:dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු. :growl:

    මුන්ගේ පඩි කපන්න ඕනා බිම දිගේ එන බෝලේ හරියට අල්ලගන්න බැරි එකටයි බබා වගේ අතටම එන කැච් බාන එකටයි :angry::angry::angry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Reason why Sri Lanka fail again and again = Worst Domestic structure ever as a Test Nation :angry:

    ape rate kisima deyak hariyata run wenne nane ban, cricket mechcharakal hari tibbe api ekale hoyagatta top players la 2,3n hari hitapu nisa, dan itin un giyane, den expose wenawa supiriyata, WI story ekama tama
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දික්වැල්ලයි තිසරයි එක්ක ඕපන් කරන්න දාල චන්දිමාල්ව 3ට එව්වා නම් හරි. තරංගව දානවා මොන්ගෝලියාවේ ටීම් එකේ ඔපෙන් කරන්න,
    චන්දිමාල් 3ට එවන්නෙ රන් රේට් එක බැලන්ස් කරන්නද බන්
    දික්වැල්ලයි තිසරය් ගහල දෙනැක චන්දීමාල් ගානට බොල ටික කාලා රන් රේට් එක බැලන්ස් කරලා ගනී
    එකත් හොදයි බලන් යනකොට නැත්තන් අනිත් ටීම් වල උන් පව්නෙ
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මුන්ගේ පඩි කපන්න ඕනා බිම දිගේ එන බෝලේ හරියට අල්ලගන්න බැරි එකටයි බබා වගේ අතටම එන කැච් බාන එකටයි :angry::angry::angry:

    සිරරවටම..මන් යනවා නිදා ගන්න,අපි කොච්ච්චාර කිව්වත් වැඩක් නැහැ.. :no:

    කෝ උබලා මට selection බලතල අරන් දෙන්නේ නැහැ :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    17458031_1603235129701750_2571964491269736172_n.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: hoda domestic series ekak gahanna ona kale 2015 awe

    ape un thama domestic tournament ekak hadala na :dull:

    mage experience eken kiyanne.. wadak na ban katha karala scl 1st eleven eke supiriyata play karala eliyata ena ekata club awama chora karala danawa.. lin gembo wage hamadama ekama team ekka ekama players la ekka gahanawa... ekama widiya boring amba wahak.. coach la danna labbakuth na e unata unge kaiyai pada gadai.. batting style wenas karala batsmen la kanawa unta aluth deyak igena gannath na hamadama ekama ekaa spin bowling walata face karanne.. fast bowling karanna ekekwath kamathi na.. coach la aththeth na fast bowling.. spin karana unta variation turn karana widiya mukuth kiyala den na ohe wicket to wicket bowl karapan ganawa.. mage hodama yaluwek ban vikum sanjaya.. uwath kala dai ohoma gihin.. wadak na ban me labbe club kehel mal dan hariyanne na e issara.. india wala wage strong domestic structure haduwe nathnam thawa tika dawasakin cricketballatama thamai:angry: