⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
cummins ball karanwa balan inna asai. patta speed. thudded in to keepers gloves every ball

Cummins ස්ටාක් වඩා හොදයි බන්..උට injured නිසා ගොඩක් මැච් මිස් උනා..ඕකත් හැදිලා එවි ඉස්සරහට :baffled:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
vaasta passe apita line and length ekka kawuruwath awe naha, kawuruwath ipadenakota aran enne naha, deveolp karaganna ona max talent eka thiyena playerslawa, eka ada lankawe wenne naha.:(

ඒ දෙන ගාන වැඩි නිසා බන්..ලක්ෂ 200-250 හෙව්වා ගමන් කිසිම උනන්දුවක් නැහැ දැන් උන්ට :(:baffled:
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    රොෂේන් සිල්වා..
    තිරිමාන්න

    අමිල අපොන්සු
    මලින්ද පුෂ්පකුමාර

    :rofl::P

    okun gen oya deweni eka dammala mechchara kal guwane:lol::rofl:..anit un dennanam danata hodayi... match tikak eka digata gahanna dila baluwanam hari..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    17458017_1932991820264885_7284468972867003124_n.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැරදුනේ ඇයි ....සරලයි...උබල දැක්කද උන් බැට් කරනවා..උන් ඕනෙ බෝලෙකට හතරක් ගහන මානසිකත්වෙක හිටියෙ..අපෙ උන් ක්‍රිකට් ගන්න එක පැත්තකින් තියල බැලුවෙ හයෙන් හතරෙන් බේරෙන්න..අපේ උන් දැම්මෙ වයිට් බෝලෙට ලන් වෙන්න යෝකර්...ඒතරමට උන්ගෙ බැටින් වලට බය උනා..ඊට පස්සේ අපේ උන් බැටින්..උන්ගේ පෑලින් මාරයි..උන් එක අන්තයකින් වේග පන්දුයවන්නයි,අනිත් අන්තෙන් දග පන්දුයවන්නයි..උන් දැම්මෙත් උන්ගෙ සුපිරිම බෝල්..ඉස්සර අපිත් ඔහොම කලා වේග එකෙක් දාලා සිල්ප්ලා දාලා බෝලෙ ලයින් එකයි ලෙන්ත් එකයි හරියට කලා..අනිත් පැත්තෙන් දිලා..නැත්නම් වෙනත් මේන් නොවන දග පන්දු යවන්නෙක් දැම්මා...දැන් අපි ගහන්නෙ ක්‍රිකට් ..සුද්ද දීපු ක්‍රිකට් ..මොලෙන් ක්‍රිකට් ගහන්න ඕනෙ ටැලන්ට් එක මික්ස් කරල..බංගලියො ගැහුව් වගේ..අපේ උන් 320පස්සෙ නොයා විකට එක රැකගන්න තැනට ආව...අන්තිමට පීඩනේ කොහොමද ...කුසල්ට උනේ අල්ලල අල්ලලා බැරි තැන ඕනෙ හුත්තක් සොට් එකක් ගැහුව..ඇයි බැරි අපිට අවදානමක් අරන්..සීක්කු..නැත්නම් තිසර...නැත්නම් ලක්මාල් ඕපන් එවල..බලන්න..අපිට අමතක් උනාට..වොට්සන්..ජයසූරිය ,සයීඩ්,ආවෙ අන්තිමට...අපිට කුලසේකර ,,සචිත්‍ර වගේ සුපිරි තුන් ඉරියවු ක්‍රීඩකයො මග හැරුනා..උබලට මතකද හිටියා සුපිරි දගකවන්නෙක් අමිල අපෝන්සු කියලා. ඕෆ් එකෙන් දාලා ලෙග් එකෙන් වයිට් යන..මැජික් කාරයෙක් ඕනෙ ටීම් එකට..සදකැන් එක්ක..තව මොලෙන් බෝල් කරන වේග පන්දු යවන්නෙක්..නිකම්ම නිකන් බැටින් 6බෝලින් 4වැඩක් නැ බන්..ඕනෙ මැජික් බැටෙකුයි මැජික් බෝලස් කෙනෙකුයි..ඉස්සරම ඉස්සර ඕස්ට්‍රේලියාව වේග පන්දු යවන්නො පලු අරිද්දි ..එක පාර අරවින්ද අස්සෙන් දානවා..අහස්කූරක් කැච් එකක් වෙලා නවතින්නෙ...මොලෙන් ක්‍රිකට් ගහපල්ල දවසක්..ඒවගේම අපේ මැජික් බෝලස් කෙනක් හදන හොද පුහුනු කරුවෙක්..උඩ ගිහින් වැටෙන කාසිය ඕනෙ විදියට වැටෙයි..ඒ සම්බාවිතාව..මැජික් කාරයො දෙන්නෙක් එක්ක මොලෙන් ක්‍රිකට් ගහන දවසට අපි දිනයි..

    ටොස් එක අරන් ගහපු නැති නිසා පැරදුනේ කියපු අයට.. ජින්කානා ජින්ජබරස් නොහොත් හසරැල් රංගන විජේසුන්දර
     
    අපි දැන් මේ තෙරඩ් එකේ අමිල අපොන්සු ගන්න කියලා කි පාරක් කිව්වද?Aus series එක හොදටම බෝල් කර එකා කපලා සචිත් පතිරණ,තිසර වගේ උන් දානවා...

    අපි මැච් පරදෙන්නේ විහින්..Test හොදට කරාම උ දානවා format 03,අන්තිම එකක fail උනාම කපලම දානවා..

    චන්දිමාල් මේ පාරත් T20 දානවා මේ යන විදියට ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපි දැන් මේ තෙරඩ් එකේ අමිල අපොන්සු ගන්න කියලා කි පාරක් කිව්වද?Aus series එක හොදටම බෝල් කර එකා කපලා සචිත් පතිරණ,තිසර වගේ උන් දානවා...

    අපි මැච් පරදෙන්නේ විහින්..Test හොදට කරාම උ දානවා format 03,අන්තිම එකක fail උනාම කපලම දානවා..

    චන්දිමාල් මේ පාරත් T20 දානවා මේ යන විදියට ;)

    aye thisaratama baninawa yako ui chandimal gehewwe neththnam thibba tikath nae ne :baffled: balling nam anthimai ithin :dull:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,772
    113
    පෘථිවිය
    හැමදාම fail එවුන් ඉන්නවා, නැත්නම් හැමදාම ලකුණු පොඩ්ඩක් ගහගෙන ජාමේ බේරගන්න ජාතියේ එවුනුත් ඉන්නවා. අපේ ටීම් එක දැන් සතපහකට වැඩක් නැහැ. හේතුව දේශපාලනේ, සනත් ගේ වැඩේ ටීම් එක සෙලෙක්ට් කරන එකනම් ග්‍රවුන්ඩ් බැහැල ටෝක්ස් දෙන්න යන්නේ මොකටද? මම හිතන්නේ කොච් වැඩේ අතහැරලා තියෙන්නේ අපේ එවුන් ඔක්කොම කොච් වෙන්න යන හින්ද. සනත් කොච්, තිලංග කොච්, ගුරා කොච්, හැම එකම අනුන්ගේ වැඩට අත දනෙක තමා කරන්නේ.
    බෝල් කරන එකෙක්ගෙවත් මොලෙන් දන බෝල නැහැ. නිකන් ඕවර ඉවරකරගන්නවා විතරයි.
    අපේ ටීම් එක ලිස්ට් එකේ අන්තිමටම යනවට මම කැමති.

    අපි පැරදුන එක ලොකු දෙයක්, ඊළඟට අපිට තියෙන්නේ චැම්පියන්ස් ට්‍රොෆි එක. පළමු වටයෙන්ම අපි එළියේ. එතන ඉඳන් තමයි අලුත් දෙයක් සිධ්ධවෙන්නේ.
    මුළු ක්‍රිකට් බෝඩ් එකම අයින් කරන්න ඕන, ලංකාවට බැහැල ක්‍රිකට් ගහපු මොලේ තියෙන අය පත් කරගන්න ඕන.
    ක්‍රිකට් ගැහුවට වැඩක් නැහැ, පරිපාලනේ දන්නේ නැත්නම්.
    ඉස්සර හිටිය හොඳ අය, බන්දුල වර්ණපුර උඩින්ම ඉන්න පුළුවන් කෙනෙක්, අසියන් ක්‍රිකට් සංවර්ධනේ කරේ එයා. එයා අලුත් රටවල් ගොඩක් ක්‍රිකට් වලට ගෙනාව. ඇෆ්ගන්, කටාර්, චීන, තායි, මැලේසිය, නේපාල, වගේ.
    කල්පගේ හොඳට කරා, මහානාම රටට හිතැති අය, පරිපලානේ නිසා එන්නේ නැහැ, ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
    කළුවා, වාස්, ප්‍රමොධ්‍ය, මෙයාලට හොඳ වැඩක් කරන්න පුළුවන්.
    සංග, මහේල මම හිතන්නේ තමන් ගැනම විතරි හිතපු අය. එයාල අර ජාමේ බේරගන්න ගොඩේ ඉන්නේ.