cummins ball karanwa balan inna asai. patta speed. thudded in to keepers gloves every ball
Cummins ස්ටාක් වඩා හොදයි බන්..උට injured නිසා ගොඩක් මැච් මිස් උනා..ඕකත් හැදිලා එවි ඉස්සරහට

cummins ball karanwa balan inna asai. patta speed. thudded in to keepers gloves every ball

vaasta passe apita line and length ekka kawuruwath awe naha, kawuruwath ipadenakota aran enne naha, deveolp karaganna ona max talent eka thiyena playerslawa, eka ada lankawe wenne naha.![]()


ekath attha ban. gunathilakaya siriwandanaya ehema ganne na kiyala api kocchara nahen aduwada. ko chance dunnama un perform karanne na![]()
රොෂේන් සිල්වා..
තිරිමාන්න
අමිල අපොන්සු
මලින්ද පුෂ්පකුමාර
![]()

..anit un dennanam danata hodayi... match tikak eka digata gahanna dila baluwanam hari..Elakiri eke Rep denawa wageda?![]()



ඉතින් බන් පඩි කපන්න කියලා අපි කිව්වේ නැද්ද?දෙන ලක්ෂ 25 කපලා ඒ වෙනුවට ලක්ෂ 08 ගානේ තුන් දෙනෙක්ට දෙන්න කියලා![]()
![]()



Ind 221/6
Lyon 4 wkts turning the game for aussie..
පැරදුනේ ඇයි ....සරලයි...උබල දැක්කද උන් බැට් කරනවා..උන් ඕනෙ බෝලෙකට හතරක් ගහන මානසිකත්වෙක හිටියෙ..අපෙ උන් ක්‍රිකට් ගන්න එක පැත්තකින් තියල බැලුවෙ හයෙන් හතරෙන් බේරෙන්න..අපේ උන් දැම්මෙ වයිට් බෝලෙට ලන් වෙන්න යෝකර්...ඒතරමට උන්ගෙ බැටින් වලට බය උනා..ඊට පස්සේ අපේ උන් බැටින්..උන්ගේ පෑලින් මාරයි..උන් එක අන්තයකින් වේග පන්දුයවන්නයි,අනිත් අන්තෙන් දග පන්දුයවන්නයි..උන් දැම්මෙත් උන්ගෙ සුපිරිම බෝල්..ඉස්සර අපිත් ඔහොම කලා වේග එකෙක් දාලා සිල්ප්ලා දාලා බෝලෙ ලයින් එකයි ලෙන්ත් එකයි හරියට කලා..අනිත් පැත්තෙන් දිලා..නැත්නම් වෙනත් මේන් නොවන දග පන්දු යවන්නෙක් දැම්මා...දැන් අපි ගහන්නෙ ක්‍රිකට් ..සුද්ද දීපු ක්‍රිකට් ..මොලෙන් ක්‍රිකට් ගහන්න ඕනෙ ටැලන්ට් එක මික්ස් කරල..බංගලියො ගැහුව් වගේ..අපේ උන් 320පස්සෙ නොයා විකට එක රැකගන්න තැනට ආව...අන්තිමට පීඩනේ කොහොමද ...කුසල්ට උනේ අල්ලල අල්ලලා බැරි තැන ඕනෙ හුත්තක් සොට් එකක් ගැහුව..ඇයි බැරි අපිට අවදානමක් අරන්..සීක්කු..නැත්නම් තිසර...නැත්නම් ලක්මාල් ඕපන් එවල..බලන්න..අපිට අමතක් උනාට..වොට්සන්..ජයසූරිය ,සයීඩ්,ආවෙ අන්තිමට...අපිට කුලසේකර ,,සචිත්ර වගේ සුපිරි තුන් ඉරියවු ක්‍රීඩකයො මග හැරුනා..උබලට මතකද හිටියා සුපිරි දගකවන්නෙක් අමිල අපෝන්සු කියලා. ඕෆ් එකෙන් දාලා ලෙග් එකෙන් වයිට් යන..මැජික් කාරයෙක් ඕනෙ ටීම් එකට..සදකැන් එක්ක..තව මොලෙන් බෝල් කරන වේග පන්දු යවන්නෙක්..නිකම්ම නිකන් බැටින් 6බෝලින් 4වැඩක් නැ බන්..ඕනෙ මැජික් බැටෙකුයි මැජික් බෝලස් කෙනෙකුයි..ඉස්සරම ඉස්සර ඕස්ට්‍රේලියාව වේග පන්දු යවන්නො පලු අරිද්දි ..එක පාර අරවින්ද අස්සෙන් දානවා..අහස්කූරක් කැච් එකක් වෙලා නවතින්නෙ...මොලෙන් ක්‍රිකට් ගහපල්ල දවසක්..ඒවගේම අපේ මැජික් බෝලස් කෙනක් හදන හොද පුහුනු කරුවෙක්..උඩ ගිහින් වැටෙන කාසිය ඕනෙ විදියට වැටෙයි..ඒ සම්බාවිතාව..මැජික් කාරයො දෙන්නෙක් එක්ක මොලෙන් ක්‍රිකට් ගහන දවසට අපි දිනයි..
ටොස් එක අරන් ගහපු නැති නිසා පැරදුනේ කියපු අයට.. ජින්කානා ජින්ජබරස් නොහොත් හසරැල් රංගන විජේසුන්දර

අපි දැන් මේ තෙරඩ් එකේ අමිල අපොන්සු ගන්න කියලා කි පාරක් කිව්වද?Aus series එක හොදටම බෝල් කර එකා කපලා සචිත් පතිරණ,තිසර වගේ උන් දානවා...
අපි මැච් පරදෙන්නේ විහින්..Test හොදට කරාම උ දානවා format 03,අන්තිම එකක fail උනාම කපලම දානවා..
චන්දිමාල් මේ පාරත් T20 දානවා මේ යන විදියට![]()
balling nam anthimai ithin 
thisarata kiyak gahuwadaaye thisaratama baninawa yako ui chandimal gehewwe neththnam thibba tikath nae neballing nam anthimai ithin
![]()

aye thisaratama baninawa yako ui chandimal gehewwe neththnam thibba tikath nae neballing nam anthimai ithin
![]()