ඌ ගන්නේ රිස්ක් එකක්.
ලොව්ටස් කවුද කියලා කවුරුත් දන්නේ නෑ. එතකොට මේක වැරදුනොත් ඌට වෙන පාඩුව අවමයි.
දින්නොත් ඌ කරන්නේ මෙතන පොරවෙලා ලොකු මාකටින් පාරක් දාලා උගේ ඩිටේල්ෂ් ශෙයාර් කරනවා... ඌට පට්ට බිස්නස්
මේ අනාවැකිය වැරදුනොත් මම කිරියෙන් යනවා සිටුතුමා@Lovtus හොර ගෙඩියා

රිදෝ ගන්න එපා බබෝ. මේක අනාවැකියක් විතරයි. කැම්පේන් වලට පහර ගහන්න හිතලා දාපු එකක් නෙමෙයි@Lovtus දක්ෂිනාංශික බලවේග හඳුනගන්න ක්‍රමේ මොකද්ද අඩුම තරමේ දක්ෂිණාන්ශික වමේ බෙදිම ආවේ කොහොමද කියලා දන්නවද ?
මේ අනාවැකිය වැරදුනොත් මම කිරියෙන් යනවා සිටුතුමා![]()

ප්‍රශ්නයක් ඇහුවේ... මට තෙරෙන්නේ නෑ ජොතිෂ්යයෙන් කොහොමද දක්ෂිනාංශය වෙන් කරගන්නේ කියලා.මේ අනාවැකිය වැරදුනොත් මම කිරියෙන් යනවා සිටුතුමා
රිදෝ ගන්න එපා බබෝ. මේක අනාවැකියක් විතරයි. කැම්පේන් වලට පහර ගහන්න හිතලා දාපු එකක් නෙමෙයි
------ Post added on Jul 29, 2024 at 3:37 PM
බලමුAnura Dinanawa kiyala aran ethanin passe rate idiri gamana genath kiyanna puluwan da ?
ප්‍රශ්නයක් ඇහුවේ... මට තෙරෙන්නේ නෑ ජොතිෂ්යයෙන් කොහොමද දක්ෂිනාංශය වෙන් කරගන්නේ කියලා.
බලමු
------ Post added on Jul 29, 2024 at 3:42 PM
ජ්යෝතිෂ්යයක් අදාළ නැහැනේ බන් ඒකට. එහෙනම් 2024 ජනාධිපතිවරණය ජ්‍යෝතිෂ්‍යයෙන් අදුරගන්නේ කොහොමද කියලත් අහයිනේ. ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව හිටපන්සිරාවටම අහන්නේ දක්ෂිනාංශය කියන්නේ කොහොමද ජොතිශ්යයන් ?
ජ්යෝතිෂ්යයක් අදාළ නැහැනේ බන් ඒකට. එහෙනම් 2024 ජනාධිපතිවරණය ජ්‍යෝතිෂ්‍යයෙන් අදුරගන්නේ කොහොමද කියලත් අහයිනේ. ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව හිටපන්
ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය මුල්කරගෙන ඇතිබවට වන පිළිගැනීම අනුව 2024 සැප්තැම්බර් 21 දින ට යෙදෙන්නට නියමිත ග්‍රහ චාරය මෙසේය;
--
![]()
--
සිවුවැන්නේ ගුරු බලවත් බැවින් එම කාලය තුල සියලුම ආකාරයේ කුමන්ත්රණකාරී ක්‍රියාවන් නිෂ්ඵල වී රටේ සමාජ දේශපාලන ස්ථාවර භාවය තහවුරු වී මැතිවරණයකට හිතකර වාතාවරණයක් රට තුල පවතිනු ඇත.
එනම් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශිත දිනයේදී සාමකාමිව පැවැත්වෙනු ඇත.
සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
යුරේනස් වෘෂභ රාශිය වන සිවු වැන්නේ ගුරු සමඟ සංයෝග බැවින් ස්වකීය විප්ලවීය ගුණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සංයමයෙන් මුදා හරියි.
පාලක පක්ෂය නියෝජනය කරන රවි මැතිවරණ කාලය තුල අට වැන්නේ පීඩිත වේ. වත්මන් පාලකයෝ බලයෙන් පහවෙති.
පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ.
"මේ අනුව 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි ජනවරමක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (09) විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බවට වන ලවුටස් ගේ එළකිරි අනාවැකිය මෙසේ සැලකර සිටින වගයි."![]()
සෑර් මොකද කරන්නේ? භීශනේ මදි තවම ගෙනාවා. ඒ කාලේ වගේ ගේමුකෝ සෑර්.දැනට තියන තත්වේ අනුව මම හිතන්නේ මීහරක් සජිය දිනනවා කියල..
බිශනේ එනවා චන්දෙන් පස්සේ කොහොමත්සෑර් මොකද කරන්නේ? භීශනේ මදි තවම ගෙනාවා. ඒ කාලේ වගේ ගේමුකෝ සෑර්.
ආසාවේ බෑ ටයර් සෑ දකිද්දී. රනිල් හාමුට කියන්න සෑර්.