🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය මුල්කරගෙන ඇතිබවට වන පිළිගැනීම අනුව 2024 සැප්තැම්බර් 21 දින ට යෙදෙන්නට නියමිත ග්‍රහ චාරය මෙසේය;
    --
    j7ZGnm7.png

    --
    සිවුවැන්නේ ගුරු බලවත් බැවින් එම කාලය තුල සියලුම ආකාරයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් නිෂ්ඵල වී රටේ සමාජ දේශපාලන ස්ථාවර භාවය තහවුරු වී මැතිවරණයකට හිතකර වාතාවරණයක් රට තුල පවතිනු ඇත.
    එනම් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශිත දිනයේදී සාමකාමිව පැවැත්වෙනු ඇත.
    සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
    යුරේනස් වෘෂභ රාශිය වන සිවු වැන්නේ ගුරු සමඟ සංයෝග බැවින් ස්වකීය විප්ලවීය ගුණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සංයමයෙන් මුදා හරියි.
    පාලක පක්‍ෂය නියෝජනය කරන රවි මැතිවරණ කාලය තුල අට වැන්නේ පීඩිත වේ. වත්මන් පාලකයෝ බලයෙන් පහවෙති.
    පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්‍රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ.
    "මේ අනුව 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි ජනවරමක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (09) විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බවට වන ලවුටස් ගේ එළකිරි අනාවැකිය මෙසේ සැලකර සිටින වගයි." 🙏
    දනවාදී සාමාජවාදී කියන එක සෘෂිවරු දැනන් ඉදියද 🙄.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දනවාදී සාමාජවාදී කියන එක සෘෂිවරු දැනන් ඉදියද 🙄.
    what's ඉදිය? උබ වියළි කලාපෙද?

    අනුරගේ කෙන්දරේ අනුව මොකද කියන්නේ? මේ දවස්වල සංසරණය වෙන එක දැක්කම නම් ඒකට අනුව අනුරයට තැනක් එයිකියලා හිතන්න බැ.
    ඕවා එතරම් විශ්වාස කරන්න බෑ
    ------ Post added on Jul 29, 2024 at 4:47 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔයාට .. කෝල් එකක් තියෙනවා..
    X: ආ කොන්ග්‍රැජුලෙට් කරන්න කතා කලේ..
    ‍Y :අන්නා හනේ තැන්කූ ස
    X: ගුඩ් ටීම් වර්ක් ආ...ගුඩ් ඩෙඩිකේසන් ආ
    ‍Y: තැන්කු ස.. තැන්කු ස ..අනෙ කවදාවත් හිතුවෙනෑ ස මේ වගෙ කතා කරයි කියල
    X: you keep going aa..lets see what we kan do
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    දනවාදී සාමාජවාදී කියන එක සෘෂිවරු දැනන් ඉදියද 🙄.
    නැ. නමුත් දැනන් සිටිම නොදැන සිටිම "සාස්ත්‍රයට වැඩක් නැ." මම හැමතිස්සේම කියන්⁣නෙ යම් ශ්‍රාස්ත්‍රයක් බලන්න ඕනා ඒ ශ්‍රාස්ත්‍රයේ දැනුම් පද්ධතිය මගින්.

    එතකොට සෘෂිවරැ මාස්ක්ව, වත් ඇඩම්වත් දැනන් ඉන්න ඕනා නැ. සදහන් කරන්න ඕනා නැ. නමුත් ඒ වායේ මුලධර්ම හා සැස⁣දෙන එමෙන්ම කාලින වෙනස්කම් වලට මුල්වෙන තත්ත්කාලින වෙනස්කම් වෙනවානම් ඒක ශ්‍රාස්ත්‍රයෙන් කියන්න පුලුවන්. ජ්‍යෝතිශ්‍ය දැනුම පද්ධතිය අනුවම එහිදි අනුමානයන් කරද්දි සාදක හා කාලින සිදුවිම් ගැන ඒවායේ වෙනස්විම් ගැන හොද අවබෝධයක් අවශ්‍යයි.
     
    හොඳ පැහැදිලි කිරීමක් 😍
    ඌට ඔය කියපු දේවල් තේරුනාද දන්නෑ :lol:
     
    • Love
    Reactions: emoji diaries

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඌ ගන්නේ රිස්ක් එකක්.
    ලොව්ටස් කවුද කියලා කවුරුත් දන්නේ නෑ. එතකොට මේක වැරදුනොත් ඌට වෙන පාඩුව අවමයි.

    දින්නොත් ඌ කරන්නේ මෙතන පොරවෙලා ලොකු මාකටින් පාරක් දාලා උගේ ඩිටේල්ෂ් ශෙයාර් කරනවා... ඌට පට්ට බිස්නස්
    සිගේ පුතාගේ කට දෙපැත්තෙන් ඉරිසියාව බේරෙනවා 🤭
     
    • Like
    Reactions: iworld

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ඌ ගන්නේ රිස්ක් එකක්.
    ලොව්ටස් කවුද කියලා කවුරුත් දන්නේ නෑ. එතකොට මේක වැරදුනොත් ඌට වෙන පාඩුව අවමයි.

    දින්නොත් ඌ කරන්නේ මෙතන පොරවෙලා ලොකු මාකටින් පාරක් දාලා උගේ ඩිටේල්ෂ් ශෙයාර් කරනවා... ඌට පට්ට බිස්නස්

    අනිවා වෙන ආත්මෙකුත් හදන් ඇත්තෙ කෙල උනාම එන්න. ඔකුන් ඔක්කොම ඔහොමයි. එක පකෙක්ට කොරෝනා එනවා කියල පෙනුනෙ නෑ. 🤭 🤭
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    පශ්චාත් භාගේට පෝලිම් දාලා ඇරගන්න ත්‍රෙඩ් තමයි මේවා පස්සට.. :D:D:D:D
     
    • Wow
    Reactions: Lovtus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උබ ඒ ඉල්ලපු ගාන නම් කීයටවත් කරන්න බැරි ගානක් මචන්
     
    • Wow
    Reactions: Lovtus

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,689
    2,543
    113
    නිධානයක් උඩ
    අනාගතේ මේ ත්‍රෙඩ් එක මාර වටින ත්‍රෙඩ් එකක් වෙනව. කවුරු හරි ජෝතිෂ්‍ය සත්‍ය අසත්‍ය ගැන අහලා තෙඩ් එකක් දැම්මොත් වෙන මුකුත් කියන්න ඔනෙ නැහැ මෙකෙ ලින්ක් එකක් දෙන්න තියෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: kinkon and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අනිවා වෙන ආත්මෙකුත් හදන් ඇත්තෙ කෙල උනාම එන්න. ඔකුන් ඔක්කොම ඔහොමයි. එක පකෙක්ට කොරෝනා එනවා කියල පෙනුනෙ නෑ. 🤭 🤭
    උබ වගේ fake accounts100කින් විතර මේකේ උක දෙන්න එන්නේ නෑ මම කැම්පේන් බැල්ලිගෙ පුතේ 👌👈
     
    • Haha
    Reactions: iworld and chinmak