🤕 දැන් කාලයක් තිස්සෙ උගුරේ මොකක් ද එකක් හිර වෙලා තියෙනවා වගේ??

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආසිරි එකේ ටක්ගාල කරගතහැකි වදයක් නෑ ඩොකා ආවට පස්සෙ ගියාම
    යන්න ඉන්නේ හවස
    endoscopy ekak karala balanna wenawa
    කැමරා එකක් දානවද බන් ?
    මෙහෙමයි මම ඕක හින වෙලා දැම්මට ඔය කීවා දේ නිසාත් ඔහොම වෙන්න පුළුවන්. උබ ට උගුරේ අමුත්තක් දැනුනා ට. ලෙඩ තියෙන්නේ පෙනහළු, හර්ට්, ඔලුවෙ හෝ කොහේ හරි වෙන්නත් පුළුවන්.

    උබ ට ඔය මොකවත් නැතිව ඇති. මොකුත් වෙන්නේ නෑ බය නැතිව ගිහින් පෙන්නලා බෙහෙත් ගනින්.
    උගුරේ බන් එතන මැද වෙන්න මොකක්ද තියෙනවා දැනෙනවා
    සෙම් ගෙඩි, herpes(std varient) වලටත් එනවා oral sex කරාම. උබ කටට ගත්තේ නෑ නේද කාගෙවත්?🤔 Nasopharynx එකේ infection ආවහමත් එන්න පුළුවන්. සමහර විට කෑම කෑලි හිරවෙනවා ඕකේ.
    සේම නෑ මචං
    ගිහින් පෙන්නන එක තමයි හොදම දේ. නැත්තම් මුන් කියන ඒවා අහලා උඹ හිතින් ලෙඩ වෙනවා :lol:
    :D
    මෙන්න මේ සින් එකද බලහන්. මේක තියන කොටත් එහෙම දැනෙනවා..


    බලමු
    gastritis hadunahamath ohoma wenawa
    උගුරේ කෙස් එනවද බන් එකටත් ?
    මාලු කට්ටක් බම්
    මලු කටු කැවුණේ නෑ මචං.
    Endoscopy එකක් කරන්න ඕන කියයි. කොකෙක් ගෙනල්ල කට ඇරල උට කට ඇතුල බලන්න කියපන් මාළු කටු එහෙම ඇනිලා තියෙනවද කියලා.
    උඩින් පෙන්නේ නෑ මචං කට උඩින් බැලුවට. බෙල්ලේ මැදක් වෙන්න වගේ තියෙන්නේ.
    ගැස්ට්‍රයිටිස් නිසා වෙනවා මට පොඩි කාලේ තිබුණා ඔහොම උගුරේ මොනවා හරි දෙයක් තියෙනවා යන්නේ නැහැ වගේ. එළකිරි එකේ දොස්තරලා නැහැ බෙහෙත් ගනින් චැනල් කරලා හොද දොස්තර කෙනක් හොයාගෙන


    🖕එක ඇත්ත මම ලෙඩ වලට මේකේ ත්‍රෙඩ් දාලා අන්ත අසරණ වෙන්න මානසිකව වැටුනා දවසක්
    ------ Post added on Jan 3, 2023 at 8:38 PM


    :baffled:

    scan ekak kara ganna

    යන්න ඉන්නේ මචං
    This could potentially be thyroid cancer . My mother in law got it and similar symptoms (sometimes you feel like you can't eat food) so better to check asap.
    Was the necessary treatment done for that?
    ඔව් වෙන්න පුලුවන් සිසිට් එකක් වගේ.

    එක්කෝ මාලු කට්ටක්
    මලු කටු වෙන්න බෑ මචන්. මම කටු සහිත මාළු කාල නෑ ගොඩ කාලෙකින්
    ලොකු ගුලියක් ගිලින්න View attachment 193664
    එතකොට ?
    pissek wage awruddak pol gewada? :angry::angry:
    හොද වෙයි කියලා හිතුවේ බන්
    Doctor kenekta pennuwe nadda...
    නෑ නේ බන්
    හීන් මාලු කට්ටක් උගුරේ හම අස්සට ගිහින්ද දන්නෙ නෑ
    මාළු කටු තියෙන ඒවා කෑවේ නෑ මචං
    STOP ASKING ON FORUMS AND VISIT A DOCTOR IMMEDIATELY!!!
    :(
    Uba lagadi katata gaththada 😂
    :angry:
    මාළු කට්ටක් නම් අවුරුද්දක් තිස්සේ ඔහොම වෙන්නෙ නෑ.

    තව පරක්කු නොවී ENT දොස්තර කෙනෙකුට පෙන්නපන්.

    සිෆිලිස් වලටත් ඔහොම වෙන්න පුළුවන්. ලෙඩ බඩු/කොල්ලො ගැහුවද?
    depositphotos_54805073-stock-illustration-throw-up.jpg

    ගිහින් පෙන්නලා බලපන්
    මගේ පොඩි කාලෙ ඉඳන් කැස්ස සීන් එකක් තියනවා හෙම්බිරිස්සාව හැදුනොතින් කැස්ස හැදිලාමයි හොඳ වෙන්නෙ. කැස්ස මාසයක් දෙකක් තියනවා සමහර වෙලාවට. ඒ කැස්ස ආවම එක දිගටම කැස්ස වතුර එකක් බීපු ගමන් හරියනවා
    හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න වෙලාවට මේ සීන් එක කිවුවොතින් මොනා හරි බෙහෙතක් දෙනවා එතකොට කැස්ස හැදෙන්නෙ නැහැ, නැත්තං කැස්ස හැදෙනවාම තමයි

    අනික් එක ඉන්ටනෙට් එකෙන් ලෙඩ ගැන හොයන්න එපා කියනවානේ, 90%ක් වෙලාවට ඉන්ටනෙට් එකේ තියන විදියට එක්කො කැන්සර් එකක් නැත්තං STD/HIV කියලා කියනවානේ. ඒක නිසා බය වෙන්න එපා ඒ උනාට ගිහින් පෙන්න ගනින්. කැස්ස එන්න පුලුවන් හේතු ගොඩක් තියනවානේ.
    ඔව් බන් ගිහින් බලනවා දැන් නම්
    Baking powder tikakata wathura dala hondata ugura gargle karanna.

    Ent doctor kenek balanna.
    Gastritis thiye nan ekata beheth ganna
    Gastritis නම් නෙවේ මචං එක ෂුවර්.
    Cancer ekak wenna puluwan machan ikmanata pennapan.
    🥴 ජාන වලින් එනවද බන් ඕවා
    Uba ooka thaama pennuwe nedda
    නෑ නේ බන්
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්
    ඔව් බන් පෙනන්න ඕනි
    Ow eya kiyanne nathuwa idala. Ekai mama comment ekak damme mekatath. Podi Hari chance ekak denna epa ada kale owata. Api kana bona dewal wala idan okkoma waha neh ban.
    😓
    මේකේ උන් දන්නා හුත්තක් නෑ.. හෙටම ඩොකෙක් හම්බෙයන් ඉස්සෙල්ලම
    😐
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්ඩ, සමහර විට එහෙම හිතුනට කිසිම අවුලක් නැතුව ඇති
    සැකයි නම් කැමරා එකක් වගේ දාල උනත් බලන්ඩ පුලුවන් ඇති.
    සිහි නැති කරලා ද බන් ඕක යවන්නේ ???
    Oya wage seen ekak mageth tibba. ENT hospital eke dockekta pennuwa. Pora "Alegra 120mg" eka hamadama rata masayak bonna kiwwa. Eeta passe hari giya mata nam.
    ගොඩ කාලයක් තිබ්බද බන් ?
    Affataike ugure enw ona taran. Oka gihin pennapan bayawenna one na.


    Pissekda hutto auruddak piriton gahanne
    ------ Post added on Jan 4, 2023 at 1:03 AM
    🤕
    ඕක බරපතල අසනීපයක් නෙවෙයි වෙන්න ඇති ඒත් බං ඔහොම දේකට අවුරුද්දක් තිස්සේ ගොඩ වෙදකම් කරන්න නම් උබට උගුරේ අමාරුවට අමතරව ඔළුවේ අමාරුවකුත් ඇති. පිස්සෙක්ට ඇරෙන්න ඔහොම චාන්ස් එකක් ගන්න මෙලෝ මනුස්සයෙක්ට බැහැ. උබ විතරක් නෙවෙයි ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්න කිසිම එකෙක් කැමති නෑ ඒත් හිතේ දෙගිඩියාවෙන් ඉන්නවට වඩා රස්තියාදු වෙලා හරි හිත නිදහස් කරගන්න එක වටිනවා ඒ නිසා හෙටම පලයන් ගිහින් ඩොක්ටර් මොනවද කිව්වේ කියලා අනිත් උන්ටත් දැනගන්න අප්ඩේට් කරපන්. බයවෙන්න එපා බුදුසරණින් උබට මුකුත් වෙන්නේ නෑ. 👍
    😭
    තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමක් වෙන්න පුළුවන්.
    බෙල්ලෙත් පොඩ්ඩක් යට හරිය ඉදිමිලා වගේ බන් ඇයි එහෙම වෙන්නේ ?
    ඔය hardware එක කින්, drain cleaner එකක් අරන් බීලා බලපන්.... ඔය සෙවල වගේ, පාසි වගේ ඒවා කඩා ගෙන යනවා ...
    😨
    ඉක්මනට පෙන්නපන් හෙටම පලයං
    එල යනවා මචං
    hoda ENT kenek ta penna
    ඔව් බන් යන්න ඉන්නේ
    Machan better to consult a doctor. May be a small thing
    හරි මචං
    නැතුව
    😢
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපේ එකෙක් හිටියා උගේ උගුරේ මයිල් හැදෙනවා. ඌ කාර කාර ඉන්නේ හැම වෙලේම
    ඇතුලෙන් ද බන් ?
    මස් දල්ලක් වෙන්නත් පුළුවන්
    ඒ මොකක්ද බන් මස් දැල්ලක් කියන්නේ ඒ ??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඇතුලෙන් ද බන් ?

    ඒ මොකක්ද බන් මස් දැල්ලක් කියන්නේ ඒ ??
    පිනසේට එහෙම එනවා බන් කටේ මස් කෑල්ලක් වගේ දෙයක්
    කෝකටත් Doc ට පෙන්වන එක තමා හොඳ බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Endoscopy or direct laryngoscopy ekkek kerenne wei cancer the danne neee .paraku wenne nethiwa kerennne
    :(
    Bulath kanawada
    නෑ බන්
    පිනසේට එහෙම එනවා බන් කටේ මස් කෑල්ලක් වගේ දෙයක්
    කෝකටත් Doc ට පෙන්වන එක තමා හොඳ බන්

    යන්න ඉන්නේ බන්. බලමුකෝ මොකද කියන්නේ කියල. පිනසේ එහෙම නම් නෑ බන් එකනේ සින් එක.
     
    • Like
    Reactions: 2osama

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    යන්න ඉන්නේ හවස

    කැමරා එකක් දානවද බන් ?

    උගුරේ බන් එතන මැද වෙන්න මොකක්ද තියෙනවා දැනෙනවා

    සේම නෑ මචං

    :D

    බලමු

    උගුරේ කෙස් එනවද බන් එකටත් ?

    මලු කටු කැවුණේ නෑ මචං.

    උඩින් පෙන්නේ නෑ මචං කට උඩින් බැලුවට. බෙල්ලේ මැදක් වෙන්න වගේ තියෙන්නේ.



    :baffled:



    යන්න ඉන්නේ මචං

    Was the necessary treatment done for that?

    මලු කටු වෙන්න බෑ මචන්. මම කටු සහිත මාළු කාල නෑ ගොඩ කාලෙකින්

    එතකොට ?

    හොද වෙයි කියලා හිතුවේ බන්

    නෑ නේ බන්

    මාළු කටු තියෙන ඒවා කෑවේ නෑ මචං

    :(

    :angry:

    depositphotos_54805073-stock-illustration-throw-up.jpg


    ඔව් බන් ගිහින් බලනවා දැන් නම්

    Gastritis නම් නෙවේ මචං එක ෂුවර්.

    🥴 ජාන වලින් එනවද බන් ඕවා

    නෑ නේ බන්

    ඔව් බන් පෙනන්න ඕනි

    😓

    😐

    සිහි නැති කරලා ද බන් ඕක යවන්නේ ???

    ගොඩ කාලයක් තිබ්බද බන් ?

    🤕

    😭

    බෙල්ලෙත් පොඩ්ඩක් යට හරිය ඉදිමිලා වගේ බන් ඇයි එහෙම වෙන්නේ ?

    😨

    එල යනවා මචං

    ඔව් බන් යන්න ඉන්නේ

    හරි මචං

    😢
    Ledak hodawenawada kiyala awruddaj balanawada gobilo? Ada wath giyada mokada une?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Honda loku baawek uguratama ganin
    Aye ugure tiyena block okkoma kadala yanawa
    Ekane kellanta ugure anaru natte
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    නීල පබලු සුබද්‍රා උගුරේ පිලිකාවකින් මලේ. අද මලගෙදර


     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ENT pennapan bn. Gaana, kalaya gena hitannatiwa. Api koi taram anawashya wiyadam karanwada maseta. Podi test tikak karaganna wei..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගේ යාලුවෙක් ගේ උගුරේ ඔය වගේ කැක්කුමක් ඇවිල්ලා ඌ ගෙවල් ලග දොස්තර කෙනෙක් ට පෙන්නලා තිබ්බා .... බෙහෙත් වගයක් දීල එවලා තිබ්බා.... උට හොද උනේ නෑ... පස්සෙ උගේ ඔෆිස් එකෙන් ඌව නවලෝකේ දාලා බලවලා තිබ්බා.... එතකොට තමයි අහු උනේ...


    යාලුවා මාතර එකෙක්...උට දැවිල්ලට කන්න ඕනා නිසා බෝඩිමේ කොයි වෙලෙත් කට්ට සම්බෝල පැකට් එකක් ගෙනියන්වලු... ඔය චිලිපෙස්ට් වගේ පැකට් එකක් උබලා දැකලා ඇති කඩවල තියෙනවා...

    කොහොම හරි එකේ තිබ්බ පොඩි උම්බලකඩ කැල්ලක තිබ්බ කට්ටක් වගේ එකක් අරුගේ උගුරේ ඇනිලා .... නවලෝකේ බලපු වෙලේදී තමයි ඒක අහුවෙලා තියෙන්නේ... තොත් ඕක පෙන්නපම්...