Acid reflux hinda wenda puluwan.
Koketath ikmenin balaaganna. Serious deyak wendath puluwan.
Koketath ikmenin balaaganna. Serious deyak wendath puluwan.
tikak amuthu case ekak wage ikmanata palayan. ugure case tikak awulදැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
මොන ඩොකෙක් ද මෙකට බලන්න ඔන බන්??ලෙඩ එක්ක ආතල් ගන්න එපා..
දැන්ම පලයන් ඩොකා ලගට
එලකිරි, තව අවුරුද්දක් ඉමු ඔහොම![]()
පිස්සුවක් ඇතෑ විහිළුවට කිව්වෙ
සැක නම් ඕක CT scan එකක් වගේ කරල බලන්න පුළුවන් මං හිතන්නෙ මොනාහරි abnormal growths එහෙම තියේද කියල
tikak amuthu case ekak wage ikmanata palayan. ugure case tikak awul
Ikmanata Check karaganna.
ඉන්න ඕන නෑනෙ ආසිරි එකට ගිහින් ENT කෙනෙකුට ඕක එක පාරක් පෙන්නල ඔපීනියන් එකක් ගන්න හිතට හොඳයිනෙ එතකොටඑක පාර ආවේ බන්. හොස්පිට්ල් ගානෙ ඉන්න එක තමා එපා කරපුම වැඩේ කැස්ස නතර කර ගන්න විදිහක් තිබ්බ නම් ඇති.
ඇයි යකෝ ඔය වගේ ඒවා අහා අහා ඉන්නේ. ගිහින් check කරගන්න ඕනිනෙ. අනිවා ඉක්මනින් පෙන්නගන්න
කවුද දන්නෙ මාළු කට්ටක් වෙන්නත් බැරි නෑගොඩ වෙදකමක් කරලා කැස්ස නතර කරගන්න බැලුවේ ඉතිං.
ඉන්න ඕන නෑනෙ ආසිරි එකට ගිහින් ENT කෙනෙකුට ඕක එක පාරක් පෙන්නල ඔපීනියන් එකක් ගන්න හිතට හොඳයිනෙ එතකොට
ඇයි ඒ අවුල් බන්??? මොකක් වගේ දෙවල් හින්දා ද ඒ?
මෙක සිරියස් ද බන්??
ow cancer ugure enawa.ඇයි ඒ අවුල් බන්??? මොකක් වගේ දෙවල් හින්දා ද ඒ?
මෙක සිරියස් ද බන්??
කවුද දන්නෙ මාළු කට්ටක් වෙන්නත් බැරි නෑ
උපරිම පැයක් යයි ඕක ගිහින් පෙන්නල ගෙදරත් එන්න
මොන සීන් එක හරි හෙට ගිහින් පෙන්නල වරඑක ඇත්ත අර කිව්ව සින් එක වෙන්න ඇති ද?
එහෙම ද මචන්.ugure podi Hari wenasak danenawanam tak gala check karaganna. Api danne nane mokakda kiyala. Mage appachchi nathi une throat cancer ekakin. E hinda mama nam ugure case walata bayai.
මොන සීන් එක හරි හෙට ගිහින් පෙන්නල වර![]()
Consult ENT surgeon immediately
Acid reflux hinda wenda puluwan.
Koketath ikmenin balaaganna. Serious deyak wendath puluwan.
ගල උගුරේ වෙන්න බෑ නේ බන්පිත්තසේ ගල්.![]()
.
අවුල් වගේ නම් VP කෙනෙක්ට පෙන්නපන්. මොනවද කියන්න දන්නේ නෑ නේ.
අඩු වෙයි කියලා බන්අවුරුද්දක් තිස්සෙ බලන් හිටියෙ ඇයි? ඉක්මනට ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න..
මේකේ ත්‍රෙඩ් දාලා නිකන් මානසිකව වැටෙන්නේ නැතුව ඩොක්ට කෙනෙක් ළගට යන්න.
මස් දල්ලක් වෙන්න පුලුවන් . පොඩ්ඩ්ක් Doctor කෙනෙක්ට පෙන්නන්න ( ENT surgeon???
හොස්පිට්ල් වලට තමා බන් යන්න අකමැතිම එකයි මෙච්චර කල් ඇද්දෙ
------ Post added on Jan 3, 2023 at 8:06 PM
මෙහෙමයි මම ඕක හින වෙලා දැම්මට ඔය කීවා දේ නිසාත් ඔහොම වෙන්න පුළුවන්. උබ ට උගුරේ අමුත්තක් දැනුනා ට. ලෙඩ තියෙන්නේ පෙනහළු, හර්ට්, ඔලුවෙ හෝ කොහේ හරි වෙන්නත් පුළුවන්.
ගල උගුරේ වෙන්න බෑ නේ බන්![]()