යන්න ඉන්නේ හවසආසිරි එකේ ටක්ගාල කරගතහැකි වදයක් නෑ ඩොකා ආවට පස්සෙ ගියාම
කැමරා එකක් දානවද බන් ?endoscopy ekak karala balanna wenawa
උගුරේ බන් එතන මැද වෙන්න මොකක්ද තියෙනවා දැනෙනවාමෙහෙමයි මම ඕක හින වෙලා දැම්මට ඔය කීවා දේ නිසාත් ඔහොම වෙන්න පුළුවන්. උබ ට උගුරේ අමුත්තක් දැනුනා ට. ලෙඩ තියෙන්නේ පෙනහළු, හර්ට්, ඔලුවෙ හෝ කොහේ හරි වෙන්නත් පුළුවන්.
උබ ට ඔය මොකවත් නැතිව ඇති. මොකුත් වෙන්නේ නෑ බය නැතිව ගිහින් පෙන්නලා බෙහෙත් ගනින්.
සේම නෑ මචංසෙම් ගෙඩි, herpes(std varient) වලටත් එනවා oral sex කරාම. උබ කටට ගත්තේ නෑ නේද කාගෙවත්?Nasopharynx එකේ infection ආවහමත් එන්න පුළුවන්. සමහර විට කෑම කෑලි හිරවෙනවා ඕකේ.
ගිහින් පෙන්නන එක තමයි හොදම දේ. නැත්තම් මුන් කියන ඒවා අහලා උඹ හිතින් ලෙඩ වෙනවා![]()

මෙන්න මේ සින් එකද බලහන්. මේක තියන කොටත් එහෙම දැනෙනවා..
උගුරේ කෙස් එනවද බන් එකටත් ?gastritis hadunahamath ohoma wenawa
මලු කටු කැවුණේ නෑ මචං.මාලු කට්ටක් බම්
උඩින් පෙන්නේ නෑ මචං කට උඩින් බැලුවට. බෙල්ලේ මැදක් වෙන්න වගේ තියෙන්නේ.Endoscopy එකක් කරන්න ඕන කියයි. කොකෙක් ගෙනල්ල කට ඇරල උට කට ඇතුල බලන්න කියපන් මාළු කටු එහෙම ඇනිලා තියෙනවද කියලා.
ගැස්ට්රයිටිස් නිසා වෙනවා මට පොඩි කාලේ තිබුණා ඔහොම උගුරේ මොනවා හරි දෙයක් තියෙනවා යන්නේ නැහැ වගේ. එළකිරි එකේ දොස්තරලා නැහැ බෙහෙත් ගනින් චැනල් කරලා හොද දොස්තර කෙනක් හොයාගෙන
එක ඇත්ත මම ලෙඩ වලට මේකේ ත්රෙඩ් දාලා අන්ත අසරණ වෙන්න මානසිකව වැටුනා දවසක්
------ Post added on Jan 3, 2023 at 8:38 PM

scan ekak kara ganna
Was the necessary treatment done for that?This could potentially be thyroid cancer . My mother in law got it and similar symptoms (sometimes you feel like you can't eat food) so better to check asap.
මලු කටු වෙන්න බෑ මචන්. මම කටු සහිත මාළු කාල නෑ ගොඩ කාලෙකින්ඔව් වෙන්න පුලුවන් සිසිට් එකක් වගේ.
එක්කෝ මාලු කට්ටක්
එතකොට ?ලොකු ගුලියක් ගිලින්න View attachment 193664
හොද වෙයි කියලා හිතුවේ බන්pissek wage awruddak pol gewada?![]()
නෑ නේ බන්Doctor kenekta pennuwe nadda...
මාළු කටු තියෙන ඒවා කෑවේ නෑ මචංහීන් මාලු කට්ටක් උගුරේ හම අස්සට ගිහින්ද දන්නෙ නෑ
STOP ASKING ON FORUMS AND VISIT A DOCTOR IMMEDIATELY!!!

Uba lagadi katata gaththada![]()

මාළු කට්ටක් නම් අවුරුද්දක් තිස්සේ ඔහොම වෙන්නෙ නෑ.
තව පරක්කු නොවී ENT දොස්තර කෙනෙකුට පෙන්නපන්.
සිෆිලිස් වලටත් ඔහොම වෙන්න පුළුවන්. ලෙඩ බඩු/කොල්ලො ගැහුවද?
ඔව් බන් ගිහින් බලනවා දැන් නම්ගිහින් පෙන්නලා බලපන්
මගේ පොඩි කාලෙ ඉඳන් කැස්ස සීන් එකක් තියනවා හෙම්බිරිස්සාව හැදුනොතින් කැස්ස හැදිලාමයි හොඳ වෙන්නෙ. කැස්ස මාසයක් දෙකක් තියනවා සමහර වෙලාවට. ඒ කැස්ස ආවම එක දිගටම කැස්ස වතුර එකක් බීපු ගමන් හරියනවා
හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න වෙලාවට මේ සීන් එක කිවුවොතින් මොනා හරි බෙහෙතක් දෙනවා එතකොට කැස්ස හැදෙන්නෙ නැහැ, නැත්තං කැස්ස හැදෙනවාම තමයි
අනික් එක ඉන්ටනෙට් එකෙන් ලෙඩ ගැන හොයන්න එපා කියනවානේ, 90%ක් වෙලාවට ඉන්ටනෙට් එකේ තියන විදියට එක්කො කැන්සර් එකක් නැත්තං STD/HIV කියලා කියනවානේ. ඒක නිසා බය වෙන්න එපා ඒ උනාට ගිහින් පෙන්න ගනින්. කැස්ස එන්න පුලුවන් හේතු ගොඩක් තියනවානේ.
Gastritis නම් නෙවේ මචං එක ෂුවර්.Baking powder tikakata wathura dala hondata ugura gargle karanna.
Ent doctor kenek balanna.
Gastritis thiye nan ekata beheth ganna
Cancer ekak wenna puluwan machan ikmanata pennapan.
නෑ නේ බන්Uba ooka thaama pennuwe nedda
ඔව් බන් පෙනන්න ඕනිඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්
Ow eya kiyanne nathuwa idala. Ekai mama comment ekak damme mekatath. Podi Hari chance ekak denna epa ada kale owata. Api kana bona dewal wala idan okkoma waha neh ban.
මේකේ උන් දන්නා හුත්තක් නෑ.. හෙටම ඩොකෙක් හම්බෙයන් ඉස්සෙල්ලම
සිහි නැති කරලා ද බන් ඕක යවන්නේ ???ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්ඩ, සමහර විට එහෙම හිතුනට කිසිම අවුලක් නැතුව ඇති
සැකයි නම් කැමරා එකක් වගේ දාල උනත් බලන්ඩ පුලුවන් ඇති.
ගොඩ කාලයක් තිබ්බද බන් ?Oya wage seen ekak mageth tibba. ENT hospital eke dockekta pennuwa. Pora "Alegra 120mg" eka hamadama rata masayak bonna kiwwa. Eeta passe hari giya mata nam.
Affataike ugure enw ona taran. Oka gihin pennapan bayawenna one na.
Pissekda hutto auruddak piriton gahanne
------ Post added on Jan 4, 2023 at 1:03 AM
ඕක බරපතල අසනීපයක් නෙවෙයි වෙන්න ඇති ඒත් බං ඔහොම දේකට අවුරුද්දක් තිස්සේ ගොඩ වෙදකම් කරන්න නම් උබට උගුරේ අමාරුවට අමතරව ඔළුවේ අමාරුවකුත් ඇති. පිස්සෙක්ට ඇරෙන්න ඔහොම චාන්ස් එකක් ගන්න මෙලෝ මනුස්සයෙක්ට බැහැ. උබ විතරක් නෙවෙයි ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්න කිසිම එකෙක් කැමති නෑ ඒත් හිතේ දෙගිඩියාවෙන් ඉන්නවට වඩා රස්තියාදු වෙලා හරි හිත නිදහස් කරගන්න එක වටිනවා ඒ නිසා හෙටම පලයන් ගිහින් ඩොක්ටර් මොනවද කිව්වේ කියලා අනිත් උන්ටත් දැනගන්න අප්ඩේට් කරපන්. බයවෙන්න එපා බුදුසරණින් උබට මුකුත් වෙන්නේ නෑ.![]()
බෙල්ලෙත් පොඩ්ඩක් යට හරිය ඉදිමිලා වගේ බන් ඇයි එහෙම වෙන්නේ ?තයිරොයිඩ් ග්රන්ථිය ඉදිමීමක් වෙන්න පුළුවන්.
ඔය hardware එක කින්, drain cleaner එකක් අරන් බීලා බලපන්.... ඔය සෙවල වගේ, පාසි වගේ ඒවා කඩා ගෙන යනවා ...
එල යනවා මචංඉක්මනට පෙන්නපන් හෙටම පලයං
ඔව් බන් යන්න ඉන්නේhoda ENT kenek ta penna
හරි මචංMachan better to consult a doctor. May be a small thing
නැතුව
ඇතුලෙන් ද බන් ?අපේ එකෙක් හිටියා උගේ උගුරේ මයිල් හැදෙනවා. ඌ කාර කාර ඉන්නේ හැම වෙලේම
ඒ මොකක්ද බන් මස් දැල්ලක් කියන්නේ ඒ ??මස් දල්ලක් වෙන්නත් පුළුවන්
පිනසේට එහෙම එනවා බන් කටේ මස් කෑල්ලක් වගේ දෙයක්ඇතුලෙන් ද බන් ?
ඒ මොකක්ද බන් මස් දැල්ලක් කියන්නේ ඒ ??
Endoscopy or direct laryngoscopy ekkek kerenne wei cancer the danne neee .paraku wenne nethiwa kerennne

නෑ බන්Bulath kanawada
පිනසේට එහෙම එනවා බන් කටේ මස් කෑල්ලක් වගේ දෙයක්
කෝකටත් Doc ට පෙන්වන එක තමා හොඳ බන්
Ledak hodawenawada kiyala awruddaj balanawada gobilo? Ada wath giyada mokada une?යන්න ඉන්නේ හවස
කැමරා එකක් දානවද බන් ?
උගුරේ බන් එතන මැද වෙන්න මොකක්ද තියෙනවා දැනෙනවා
සේම නෑ මචං
බලමු
උගුරේ කෙස් එනවද බන් එකටත් ?
මලු කටු කැවුණේ නෑ මචං.
උඩින් පෙන්නේ නෑ මචං කට උඩින් බැලුවට. බෙල්ලේ මැදක් වෙන්න වගේ තියෙන්නේ.
යන්න ඉන්නේ මචං
Was the necessary treatment done for that?
මලු කටු වෙන්න බෑ මචන්. මම කටු සහිත මාළු කාල නෑ ගොඩ කාලෙකින්
එතකොට ?
හොද වෙයි කියලා හිතුවේ බන්
නෑ නේ බන්
මාළු කටු තියෙන ඒවා කෑවේ නෑ මචං
![]()
ඔව් බන් ගිහින් බලනවා දැන් නම්
Gastritis නම් නෙවේ මචං එක ෂුවර්.
ජාන වලින් එනවද බන් ඕවා
නෑ නේ බන්
ඔව් බන් පෙනන්න ඕනි
සිහි නැති කරලා ද බන් ඕක යවන්නේ ???
ගොඩ කාලයක් තිබ්බද බන් ?
බෙල්ලෙත් පොඩ්ඩක් යට හරිය ඉදිමිලා වගේ බන් ඇයි එහෙම වෙන්නේ ?
එල යනවා මචං
ඔව් බන් යන්න ඉන්නේ
හරි මචං
![]()
ow mata idala hitala enawa. kela gilinakoa ehema danenawa ugura hira wela wage.උගුරේ කෙස් එනවද බන් එකටත් ?
ඔව් උගුර ඇතුලේ.ඇතුලෙන් ද බන් ?
ඒ මොකක්ද බන් මස් දැල්ලක් කියන්නේ ඒ ??