තාම එහේම්මයි
Dr. Athulgamaදැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
apepaththe ohoma wela hitapu kenek marunaදැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා හෝ උගුරෙ සෙම තරලයක්
එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.තාම එහෙමයි කියන්නේ? ගිය අවුරුද්දේ නේද මේක දැම්මේ? චෙක් කරගත්තද? මොකක් කියලද කිව්වේ?
Dr. Athulgama
Dr. Selvaratnam wa channel karanna kandy wala. ENT surgeons la
Mage nasal pollip ekak tynwa nahaye. Eka nisa mata hamadama wage peenase. Beheth walin dan hondai. Dr. Selvaratnam thama honda kare. Eya nam recommended
Dennama hondai
Dennama kandy
------ Post added on Dec 19, 2024 at 7:54 PM
apepaththe ohoma wela hitapu kenek maruna
Elakiriඑහෙම සින් එකක් කියලා තමා ආයුර්වේදෙන් කිව්වේ
එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.
ඉරිදා වගෙ යන්න ඔන බන්
මැරෙන්නෙ නෑ නේ ඔවට
එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.
ඉරිදා වගෙ යන්න ඔන බන්
මැරෙන්නෙ නෑ නේ ඔවට
Lankawe ewunta pissuda ban maasa ganan amuthu scene thiyagena inne..owata hospital palayanවෙන්න ඇති ද???
මම මේ උණු වතුර පිරිටන් ගැහුවා බන් අවුරුද්දක් තිස්සෙ වෙනසක් නෑ බන්. බැරිම තැන දැම්මෙ.
එහෙම සින් එකක් කියලා තමා ආයුර්වේදෙන් කිව්වේ
එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.
ඉරිදා වගෙ යන්න ඔන බන්
මැරෙන්නෙ නෑ නේ ඔවට