🤕 දැන් කාලයක් තිස්සෙ උගුරේ මොකක් ද එකක් හිර වෙලා තියෙනවා වගේ??

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Baking powder tikakata wathura dala hondata ugura gargle karanna.

    Ent doctor kenek balanna.
    Gastritis thiye nan ekata beheth ganna
     
    • Like
    Reactions: lasankandy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    එහෙම ද මචන්.🙁 කලින් දැනන් හිටියෙ නැද්ද? ගොඩක් කල් ගිහින් ද දැන ගත්තේ?

    Ow eya kiyanne nathuwa idala. Ekai mama comment ekak damme mekatath. Podi Hari chance ekak denna epa ada kale owata. Api kana bona dewal wala idan okkoma waha neh ban.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්ඩ, සමහර විට එහෙම හිතුනට කිසිම අවුලක් නැතුව ඇති
    සැකයි නම් කැමරා එකක් වගේ දාල උනත් බලන්ඩ පුලුවන් ඇති.
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    Oya wage seen ekak mageth tibba. ENT hospital eke dockekta pennuwa. Pora "Alegra 120mg" eka hamadama rata masayak bonna kiwwa. Eeta passe hari giya mata nam.
     
    • Like
    Reactions: lasankandy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    😰 ඈඇ උගුරේ පිලිකා එනවා ද බන්??
    Affataike ugure enw ona taran. Oka gihin pennapan bayawenna one na.

    මම මේ උණු වතුර පිරිටන් ගැහුවා බන් අවුරුද්දක් තිස්සෙ
    Pissekda hutto auruddak piriton gahanne
    ------ Post added on Jan 4, 2023 at 1:03 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක බරපතල අසනීපයක් නෙවෙයි වෙන්න ඇති ඒත් බං ඔහොම දේකට අවුරුද්දක් තිස්සේ ගොඩ වෙදකම් කරන්න නම් උබට උගුරේ අමාරුවට අමතරව ඔළුවේ අමාරුවකුත් ඇති. පිස්සෙක්ට ඇරෙන්න ඔහොම චාන්ස් එකක් ගන්න මෙලෝ මනුස්සයෙක්ට බැහැ. උබ විතරක් නෙවෙයි ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්න කිසිම එකෙක් කැමති නෑ ඒත් හිතේ දෙගිඩියාවෙන් ඉන්නවට වඩා රස්තියාදු වෙලා හරි හිත නිදහස් කරගන්න එක වටිනවා ඒ නිසා හෙටම පලයන් ගිහින් ඩොක්ටර් මොනවද කිව්වේ කියලා අනිත් උන්ටත් දැනගන්න අප්ඩේට් කරපන්. බයවෙන්න එපා බුදුසරණින් උබට මුකුත් වෙන්නේ නෑ. 👍